මේ බේසිකයව දැක්කෙ නෑ වැස්සෙන් පස්සෙ

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,849
    11,304
    113
    Blood pressure wediy kiya kiya hitiye
    සුකනවා . හදවත ලේෆ්ට් ද දන්නේ නැහැ

    අඩේ මූත් නුවර නේද?
    නොදනී තනි කළු හෙළයෝ

    අදද රෙන ට ගිහිං ඇති
    :ROFLMAO::ROFLMAO:

    Podi Pagaya neda? Oka mona unath Mole thiyena ekaa. Podi Pagor uba walalunada?
    කැරිය කියන කිසි හුත්තක් තේරෙන්නේ නැහැ . හැබැයි බර වචන කියවන්න මන් ආසයි

    Bless him plz

    enemies are also vital to endure
    සිංහලෙන් කියනු

    මං දැක්කා ඕකා මාර්ග පල ලබලා නුවර අහසෙන් ඉර්දී බලයෙන් වඩිනවා.
    හුත්තෝ :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    හිටියේ නැද්ද ඊට පස්සේ?
    මන් දැක්කෙම නැහැ . හිටියනම් ඔය පකය මොකක් හරි නූලක් අස්සේ ගිහින් බර වාක්‍ය දාලා හමිනෙන්න ගන්නවනේ
     
    • Like
    Reactions: supun_sg

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,849
    11,304
    113
    @Blair Solari උබමද කියලා සුවර් නැහැ පොඩි එකෝ . දාපන් බලන්ඩ මොලේ කරවෙලා යන භාවනා නූලක්
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,616
    2,053
    113
    @Blair Solari උබමද කියලා සුවර් නැහැ පොඩි එකෝ . දාපන් බලන්ඩ මොලේ කරවෙලා යන භාවනා නූලක්

    මොලේ කර වෙනවා වගේ දැනෙන්නේ වචන වලට හිර වෙලා ඉන්න නිසා. මෙය ඇති විට මෙය වේ.. කියලා තමයි ඔය ඔක්කොගෙන්ම කියන්නේ.

    වචන පැත්තක තියලා, පුලුවන්නම් හොදට ඇස් දෙකයි, කන් දෙකයි ඇරන්, පේන, ඇහෙන, දැනෙන, හිතෙන දේවල් දිහා බලන් ඉන්න දවසට විනාඩි 15.
     
    • Love
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,849
    11,304
    113
    මොලේ කර වෙනවා වගේ දැනෙන්නේ වචන වලට හිර වෙලා ඉන්න නිසා. මෙය ඇති විට මෙය වේ.. කියලා තමයි ඔය ඔක්කොගෙන්ම කියන්නේ.

    වචන පැත්තක තියලා, පුලුවන්නම් හොදට ඇස් දෙකයි, කන් දෙකයි ඇරන්, පේන, ඇහෙන, දැනෙන, හිතෙන දේවල් දිහා බලන් ඉන්න දවසට විනාඩි 15.
    හරී හරි උබම තමා . ආයේ චෙච්ක් කොරන්න දෙයක් නැහැ . මක්ක කරන්න ගිහින්ද දු .ක . ට හුකා ගත්තේ
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,616
    2,053
    113
    හරී හරි උබම තමා . ආයේ චෙච්ක් කොරන්න දෙයක් නැහැ . මක්ක කරන්න ගිහින්ද දු .ක . ට හුකා ගත්තේ

    උදෙන්ම ජිම් එකට ගියා බයික් එකේ. සාක්කුවෙන් වැටුනා පෝන් එක. පාර අයිනෙන් නවත්තලා ගන්න යද්දි තඩි ලොරියක් ගියා පෝන් එක උඩින්.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,925
    18,020
    113
    උදෙන්ම ජිම් එකට ගියා බයික් එකේ. සාක්කුවෙන් වැටුනා පෝන් එක. පාර අයිනෙන් නවත්තලා ගන්න යද්දි තඩි ලොරියක් ගියා පෝන් එක උඩින්.
    මේකේ උන් උඹව වල දාල හත් දවසෙත් දීල ඉවරයි
     
    • Haha
    Reactions: Be_Positive