මේ බෝතල් ගන්න තැනක්?

ChickMagnet

Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    මේ බෝතල් ගන්න තැනක්?

    මචන් foam pump බෝතල් ඒ කිව්වේ handwash එහෙම දාන මේ වගේ හිස් බෝතල් ගන්න තියෙන්නේ කොහෙද? තොග මිලට වගේ ගන්නවා නම් එකක් කියක් වෙයි ද?

    74c45be6-259b-4550-82e7-bf8b670bcd93.jpg