මේ.. මං ඔයාට මොනවහරි කරන්නද?

New Folder

Member
Jun 23, 2011
1,842
279
0
Hell
මේ.. මං ඔයාට මොනවහරි කරන්නද?

:rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

Girls
ලගෙ දියුණුව


වර්ෂය 1990 - ඔයා යාළුවුනාට කමක් නෑ.. ඒත් මාව අල්ලන්නෙපා. :eek:
වර්ෂය 1995 - ඔයා මාව ඇල්ලුවටනම් කමක් නෑ.. Kiss කරන්නෙපා. :confused:
වර්ෂය 2000 - ඔයා මාව Kiss කලාට කමක් නෑ.. වෙන මොකුත් කරන්නෙපා.. :baffled:
වර්ෂය 2005 - ඔයා මොකුත් කරාට කමක් නෑ.. හැබැයි .. කාටවත් කියන්නෙපා. :rolleyes:
වර්ෂය 2010 - ඔයා මොකුත් කලේ නැත්තං මමහැමෝටම කියනව.. ඔයාට මොකුත් බෑ කියලා. :shocked:
වර්ෂය 2015 - මේ.. මං ඔයාට මොනවහරි කරන්නද? මෙහෙම නිකන් ඉදලා වැඩකුත් නෑනෙ බබා.. :sorry: :P :rofl:

Yes. This Re-Post. But Different than other versions.
If u like, Add Rep++
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මට සිරියා.. 2015 වෙන දේ දැක්කම බය හිතෙනනේ බං.. සිරාවටම මෙහෙම වෙයිද..?
    2.gif
    :oo:
    2.gif


    ඕකට නෙමෙයි කියන්නෙ
    හිත හොද කොල්ලො හැමදාම දුකින්..
    හිත හොද කෙල්ලො හැමදාම බඩින්..
    කියලා
     
    • Like
    Reactions: bulza

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    අම්මට සිරියා.. 2015 වෙන දේ දැක්කම බය හිතෙනනේ බං.. සිරාවටම මෙහෙම වෙයිද..?
    2.gif
    :oo:
    2.gif


    ඕකට නෙමෙයි කියන්නෙ
    හිත හොද කොල්ලො හැමදාම දුකින්..
    හිත හොද කෙල්ලො හැමදාම බඩින්..
    කියලා

    ඔව් බං. දැනටමත් මේක තමා වෙන්නෙ. :rofl: :P
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    අම්මට සිරියා.. 2015 වෙන දේ දැක්කම බය හිතෙනනේ බං.. සිරාවටම මෙහෙම වෙයිද..?
    2.gif
    :oo:
    2.gif


    ඕකට නෙමෙයි කියන්නෙ
    හිත හොද කොල්ලො හැමදාම දුකින්..
    හිත හොද කෙල්ලො හැමදාම බඩින්..
    කියලා
    :oo::oo: Sira katawa mchnz.. dan kale hoda kello hoyaganna ekth hali amaru wadak :no::no::no:
     
    • Like
    Reactions: crazybuddy

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    අම්මට සිරියා.. 2015 වෙන දේ දැක්කම බය හිතෙනනේ බං.. සිරාවටම මෙහෙම වෙයිද..?
    2.gif
    :oo:
    2.gif


    ඕකට නෙමෙයි කියන්නෙ
    හිත හොද කොල්ලො හැමදාම දුකින්..
    හිත හොද කෙල්ලො හැමදාම බඩින්..
    කියලා
    :yes::yes: