මේ මගෙ අලුත් MSI බෝඩ් එක - අලුත් පාටයි නේද

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,576
    75,455
    113
    Play Cyberpunk 2077 2.12 with Phantom Liberty DLC if you already haven't or were put off by version 1

    My 2nd favorite game rn, right after RDR2
    Scifi neh? I don't like scifi ban. Shooting magul tama kamathi.

    I have played a lot of COD games. Play COD 3 (the old one) and blackops cold war these days.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ලොකු ලොකු කොම්පියුටර් අරන්
    ගේම් ගහන පොඩි බබාල ටිකක් මේකෙ ඉන්නෙ
    ඉතිං ලංකාව ගොඩ යයිද
    ලොකු ලොකු කොම්පියුටර් ඕන නෑ කළුවො ගේම් ගහන්න..
    මම හදිසියෙන් gta v ගහන්නෙ intel onboard (hd 4600) + 8gb ram එකෙන් :P
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ලොකු ලොකු කොම්පියුටර් ඕන නෑ කළුවො ගේම් ගහන්න..
    මම හදිසියෙන් gta v ගහන්නෙ intel onboard (hd 4600) + 8gb ram එකෙන් :P
    මට ගේම් ගහන්න හිතෙන්නෙම නෑනෙ බං
    ඉස්සර ඉදල එහෙමයි
    ගෙදරට කියල කම්පියුටර් එකක් ගත්තෙ අවුරුදු 25 දි. ඊට කලින් කම්පියුටර් එකක් අල්ලල තිබුණෙ පොඩි කෝස් එකක් කරන්න ගියා එතනදි විතරයි
    අපෙ ඉස්කෝලවලවත් කම්පියුටර්ස් තිබුණෙ නෑ..
    A/L කරන්න වෙන ඉස්කෝලෙකට ගියෙ. ඒකෙ කම්පියුටර් එකක් තිබුණ මතකයි. ඒව ඉතිං අපිට අල්ලන්න ලැබුණෙ නෑ
    මොනිටර් ස්ක්‍රීන් එකක් දැකපු මුල් දවසෙ මම පුදුම උණා ඒකෙ රූපවල තිබුණ සියුම් ගතියට.. ඊට කලින් දැකල තිබුණෙ TV විතරනෙ
     
    • Like
    Reactions: pasansnoop