මේ මගෙ දවසේ ලාභය.8500 usd

thaanya celluler

Junior member
  • Jul 11, 2009
    171
    12
    18
    kottawa
    සර්වර් අවුල් ගියා කියන එක ට්‍රේඩ් කරන උන්ට අදාල නෑනෙ.දැන් මෙතන උනට අවුල තියන්නෙ උඹ ප්‍රොෆිට් කරපු නිසානෙ.බැරිවෙලාවත් ලොස්ට් උනානම් උන් ආතල්එකේ සල්ලිටික අරන් නිකන් ඉදීවි.සර්වර් අවුල් වෙලාවක ඔයා ට්‍රේඩ්කලේ මෙන්න ලොස්ට් වෙච්චි සල්ලි කියල දෙයි මේන් කියල. අපරාදෙනේද මිනිස්සුන්ගෙ සල්ලි.මුන් හෙන වංචාකාරයොනෙ බන්. අත්හරින්න නම් එපා පුතෝ මුලින් ෂේප්එකේ කතා කරල කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හරි සල්ලි ගනින්.අපි ට්‍රේඩ් කරනවා මිසක් අපිට දිවැස් නෑනෙ මේ වෙලාවෙ සර්වර් අවුල්ද කියල දැනගන්න.එතකොට මොකක්ද බන් හොද බ්‍රෝකර් කෙනෙක් ඉන්නෙ විශ්වාසයක් ඇතිව ට්‍රේඩ් කරන්න පුලුවන් එකෙක්.මේ ගැන කාලයක් ඉදන් එක්ස්පිරියන්ස් තියෙන එවුන් කියපල්ලකො අපිටත්.

    machanla mita kalinuth ehema wela thiyanawalu.mata india wala dial ekak dunna menna meekata me siddiya kiyala mail karannalu.ita passe unta dunnalu eeka.puluwannam ubalath meekata mail ekak daapallakoooo.

    to: [email protected]
    cc: [email protected]

    meke cc widiyata araka daaanna onalu.

    thaanya celluler

    Junior member
  • Jul 11, 2009
    171
    12
    18
    kottawa
    game eka ath harinna epa saho.
    uba loss una nam oya katha kiyanne nane.
    kohoma hari fight karala salli tika ganin.
    okkoma bari nam bagayak hari ganin.
    para broker suddonta win eka denna epa :yes:

    puluwannam ara mail dekata mail ekak daaaaaapanko bn.nordfx member kenek wennama ona neeee mail karanna.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ubalata poddak iwasanna thibba bn .. video hadala google ekata demmama kela wenawa ithin .. owata thaama kal wedi mama nam kiyanne.. at least 72hrs wath denna epei bn brokerta .. apita hari answer ekak denna.. online help kiyala thiyenawa neh acc manager contact karanna kiyala ... ohoma karama wenne saman ge acc eka highlight wena eka bn.. thaama 24hrs wath gewila neh ne case eka open karaata passe.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ubalata poddak iwasanna thibba bn .. video hadala google ekata demmama kela wenawa ithin .. owata thaama kal wedi mama nam kiyanne.. at least 72hrs wath denna epei bn brokerta .. apita hari answer ekak denna.. online help kiyala thiyenawa neh acc manager contact karanna kiyala ... ohoma karama wenne saman ge acc eka highlight wena eka bn.. thaama 24hrs wath gewila neh ne case eka open karaata passe.

    agreed :yes:
    danma gamata yanna epa machanla.
    un salli denna bamai kiyala kiyanakam isawanna.
     
    thaanya celluler

    Junior member
  • Jul 11, 2009
    171
    12
    18
    kottawa
    eekanam aththa.a unata un mata kisima reply ekak damme ne bn.nordfx sri lanka eke un kiyanawa company eken mail karailu.mage awlak nalu trade karapu widiha.unge system awl welalu thibune.habai unge support mail ekata godak kattiyagen mail awoth try karala balailu.
    agreed :yes:
    danma gamata yanna epa machanla.
    un salli denna bamai kiyala kiyanakam isawanna.
     
    thaanya celluler

    Junior member
  • Jul 11, 2009
    171
    12
    18
    kottawa
    menne dn apu mail eka.

    12661859_967693226601002_3767338719563530431_n.jpg
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Mauritius Financial Services Commission එකට mail එකක් දාපන් NORDFX support එකටත් CC කරලා. වැඩක් වෙයි කියලා සහතිකයක් දෙන්න අමාරුයි. එත් Borker මොකක් හරි මගඩියක් කලොත් ඕක තමා කියන්න තියන තැන.

    මේ තියෙන්නේ site එක.
    http://www.fscmauritius.org/

    සාමාන්යෙන් මුන් බැදිලා ඉන්නවා broker මොකක් හරි වැරද්දක් කලොත් මැදිහත් වෙන්න.
     
    thaanya celluler

    Junior member
  • Jul 11, 2009
    171
    12
    18
    kottawa
    Mauritius Financial Services Commission එකට mail එකක් දාපන් NORDFX support එකටත් CC කරලා. වැඩක් වෙයි කියලා සහතිකයක් දෙන්න අමාරුයි. එත් Borker මොකක් හරි මගඩියක් කලොත් ඕක තමා කියන්න තියන තැන.

    මේ තියෙන්නේ site එක.
    http://www.fscmauritius.org/

    සාමාන්යෙන් මුන් බැදිලා ඉන්නවා broker මොකක් හරි වැරද්දක් කලොත් මැදිහත් වෙන්න.
    thx bn.meke register wenna onada eekata
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Mauritius Financial Services Commission එකට mail එකක් දාපන් NORDFX support එකටත් CC කරලා. වැඩක් වෙයි කියලා සහතිකයක් දෙන්න අමාරුයි. එත් Borker මොකක් හරි මගඩියක් කලොත් ඕක තමා කියන්න තියන තැන.

    මේ තියෙන්නේ site එක.
    http://www.fscmauritius.org/

    සාමාන්යෙන් මුන් බැදිලා ඉන්නවා broker මොකක් හරි වැරද්දක් කලොත් මැදිහත් වෙන්න.

    :no:

    oka boruwaklu

    http://www.forexiswhyimbroke.com/nordfx-is-why-im-broke/

    LRbP83q.png
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    කට්ටිය හොදයි හොදයි කියන HOTFOREX උනත් උන් register වෙලා ඉන්න රටේ Financial Services Commission එකේ site එකෙත් හොයා ගන්න බැරි උනා ඒ දවස් වල. දැන් නම් කොහොමද දන්නේ නැහැ. :D

    වෙන්න ඇති බන්. NORDFX පට්ට ච කියලා අවුරුදු ගානක ඉදන් කියන කතාවක් නේ.

    http://nordfx.com/company.html

    මෙතන නම් තියෙන්නේ උන් register වෙලා ඉන්නවා කියලා.
    මොනවා උනත් දාලා බලන එක හොදයි නේ.
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    meekata mokakda bn daana reply eka bn.

    Okata mukuth dala wadak na bung. A hu**** tala kiyala thiyenne denna ba kiyala. Puluwan taram un scam site ekak kiyala dapan. Man kiuwa seen eka thamai. Off market quotes watuna nisa thamai ubata ochchara profit set une. Eka unge technical fault ekak.

    A monawa unath unge waradda. Puluwan taram blogs wala and complain dapan. man nam kiyanne un bagayak wath denna one