සර්වර් අවුල් ගියා කියන එක ට්‍රේඩ් කරන උන්ට අදාල නෑනෙ.දැන් මෙතන උනට අවුල තියන්නෙ උඹ ප්‍රොෆිට් කරපු නිසානෙ.බැරිවෙලාවත් ලොස්ට් උනානම් උන් ආතල්එකේ සල්ලිටික අරන් නිකන් ඉදීවි.සර්වර් අවුල් වෙලාවක ඔයා ට්රේඩ්කලේ මෙන්න ලොස්ට් වෙච්චි සල්ලි කියල දෙයි මේන් කියල. අපරාදෙනේද මිනිස්සුන්ගෙ සල්ලි.මුන් හෙන වංචාකාරයොනෙ බන්. අත්හරින්න නම් එපා පුතෝ මුලින් ෂේප්එකේ කතා කරල කෙක්කෙන් බැරිනම් කොක්කෙන් හරි සල්ලි ගනින්.අපි ට්‍රේඩ් කරනවා මිසක් අපිට දිවැස් නෑනෙ මේ වෙලාවෙ සර්වර් අවුල්ද කියල දැනගන්න.එතකොට මොකක්ද බන් හොද බ්‍රෝකර් කෙනෙක් ඉන්නෙ විශ්වාසයක් ඇතිව ට්‍රේඩ් කරන්න පුලුවන් එකෙක්.මේ ගැන කාලයක් ඉදන් එක්ස්පිරියන්ස් තියෙන එවුන් කියපල්ලකො අපිටත්.
machanla mita kalinuth ehema wela thiyanawalu.mata india wala dial ekak dunna menna meekata me siddiya kiyala mail karannalu.ita passe unta dunnalu eeka.puluwannam ubalath meekata mail ekak daapallakoooo.
to: [email protected]
cc: [email protected]
meke cc widiyata araka daaanna onalu.

