මේ මගේ කතාවයි.... මන් වගේ වෙන්න එපා

AEG

Well-known member
  • Jul 5, 2012
    3,524
    6,376
    113
    Mind set eka tama scene eka.

    Mama dakala tiyenawa godk un loan daaddi ganna puluwan max gannawa, kanna bonne komada kiyala balanne ne.

    Mama loan eka daddi issara beluwe, job eka nati unoth loan eka mata pressure karaida itawada paying job ekak ganna?

    Mama CC use karanawa ada wenakan ekama eka paarai payment miss une (gewanna amathaka una 6000k :-D). Have been using it for 10+ years wage. Card 4k tiyenawa dan (HSBC, Combank, Sampath, HNB). But kawadawath kelogena ne kalin mis eka arenna.

    godk un hitanne CC kiyanne magic card ekak kiyala. So ohe spend karanawa. Cash pay karankota angata danenawa mokada purse eken ganna epai eliyata. CC wala ehema ne.

    Tamange hatiyata jiwath wenna danne nathi unama kela wenawa ban. Samaharu goda yanawa terum aran. Samaharu tawath kelo gannawa.
    mamath uba wage thamayi ... CC 3k use karanawa habai awashya deta witharai. car eka gaddi wadi loan ekak daala eeta wada mila ekakata yanna puluwan kama tibunath mata preassure ekak nathi gaanakin awurudu 3kin gewila iwara wena widiyata loan eka ara gatta. Car eka select karanakota baluwe mulinma petrol consumption eka. mage car eke 27-30 wada karanawa long distance. ada wenakan petrol polim wala waatha wenne nathuwa thuyena thel tiken manage kara ganna puluwan una eka nisa.
    Mama hema thissema hithanne preassure ekak nathuwa jeewath wenne kohomada kiyala. thamange mattam tham mattam kiyala inna thiyenne. anik unta penna jeewath una kiyala un apita kanna bonna denne nane nathi unaama ... :baffled: :baffled:
     
    • Like
    Reactions: tharakaf

    baale

    Active member
  • Nov 4, 2017
    243
    93
    28
    මහනුවර
    Mcn pluwn nam gedada nai miris tikak iguru tikak wage lesiyen mila nobahina mona hari hitawanta balapan. Phora ura wala pela daala goda gya aya anantawat innawa. Mokak hari deyak patan ganna ekai me welawe wedagatma de
     

    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    476
    280
    63
    Ado unbelievable.
    Uba kiyanne boruwak waget hiteno. Uba ochhara naya hira wela iddi tawat naya deddi un ube crib baluwe nadda? Repayment capacity beluwe nedda..?

    HNB personal loan ekakut gatta qwa.

    anit financial companies kese wetat
    HNB bank ekennam malata uba wage hira wechha ekekta loan ekak dennaha. Personal loan ekaknam malata denna widiyak na.
    Un godak evaluate karanawa before grant the loan.

    uba mona income sources pennalada loan gatte. ? 65k salary ekakata ochhra dewal karanna be..
    ow deela thiyena limit gena sekai. specially HNB lesiyen minihekta salli denne nehe hondata hoyala balanawa
     

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    කාර් එක විකුණලා ක්‍රෙඩිට් කාඩ් ණය සේරම සෙට්ල් කරපන්
    ගෙදර බැංකුවට තියලා අලුතෙන් වන්ඩියක් බස්සපන් අහල පහල උන්ට ඇඬෙන්න
    පවුලේ ඔක්කොම සෙට් එකයි නෑයෝ ටිකයි එක්ක දවස් 4ක් 5ක් ට්‍රිප් එකක් පලයන් නෑයෝ ටික ඉරිසියාවෙ පැලෙන්න
    ඉතුරු සල්ලි ෆොරෙක්ස් දාපන්
    ෆොරෙක්ස් කරලා සල්ලි ඩබල් කරන්න පුලුවන් සතියෙන්
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    බැංකුවලින් මෙහෙම අඩු පඩියක් ගන්න එකෙකුට ක්‍රෙඩිට් කාඩ් දෙනවද? පුදුමයි:baffled:
    25000 salary එකටත් credit card දෙන agentla ඕන තරම් ඉන්නව බන්.. :yes: පොඩි පඩියට credit card එකකුත් සෙට් වුන ගමන් කොල්ලොන්ට අත්තටු ලැබුන වගේ ෆීලින්ග් එකක් එන්නෙ.. ඉතින් දිගට හරහට credit card එකෙන් pay කරල හිර වෙනව...


    මං දන්න අයිය කෙනෙක් ඉන්නව පොර 10 laks ගෙවුව credit card arrears වෙලා :baffled: වයිපරේ bank loan එකක් දාල දුන්නෙ සල්ලි.

    කවදාවත් යාලුවොන්ටනම් credit card වලින් / සල්ලි වලින් විශ්වාස කරල උදවු දෙන්න යන්න එපා. උන් වැඩේ කරගත්තට පස්සෙ ඔක්කොම අමතකයි. කෙලවෙනව හොදම එකෙන්.. :yes:
     
    • Wow
    Reactions: topkollek

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මාසෙකට රුපියල් 60000? කොත්තු දාන එකෙකුත් හොයනවනේ බන් මාසෙකට ලක්ෂ 2කට වඩා