මේ මගේ කතාව පමණක් නොවේ.

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    228767630_4799465263419774_2611239076978866448_n.jpg



    මේ මගේ කතාව පමණක් නොවේ.....
    පහුගිය 2020 මාර්තු 10 දා ඉඳන් දරාගෙන හිටියා....
    එක එක විදිහට කැටයම් නිවේදන දාලා
    රට වහන හැටි බලාගෙන
    මුවින් නොබැන ඉවසගෙන.....
    බැංකුවේ, අල්මාරිය අස්සේ, පොඩි වුන්ගේ කැට වල තිබුණු සල්ලි ටික
    ඉවර වෙනකම් -
    අමාරුවෙන් රැකගෙන හිටපු ගෑණිගෙ කණකර ටික සින්න වෙනකම්-
    හිතවත්ම මිතුරෙක්ගෙන් - ඥාතියෙක්ගෙන් අතමාරුවක් අරගෙන-
    යාන්තමට ලෙවකාගෙන........
    රජයේ කිසිදු දීමනාවක් නොලබා සිටිය අපිට
    මෙතැනින් එහාට දරාගන්න බෑ......
    හැබැයි
    හුළඟෙන් සැතැප්ම ගණන් දුරට පැතිරී නොයන බව,
    දෙසතියකට වඩා ක්‍රීයාකාරී නොවන බව,
    විද්‍යාත්මකව තහවුරු කළ වෛරසයක්
    කරන හානිය
    මුහුදෙන් වටවුණු දූපතකදී පාලනය කරන්න බැරි වුණා නම්
    ඒක නීති පිළිපැද්ද මිනිස්සුන්ගේ වරදක් නොවේ....
    ඒ නිසා......
    වැඩිවෙන අවධානම හමුවේ
    හෙට ඉඳන්
    ආයෙත් රට වහනවනම්......
    මේ රටේ ජනාධිපතිවරයාට - මැති ඇමැතිවරුන්ට - රජයේ සේවකයින්ට - වැඩි දීමනා ලබන විශ්‍රාමිකයින්ට පවා
    (සෞඛ්‍ය සේවකයින්/පොලීසිය/ ග්‍රාම නිළධාරී ඇතුළු අත්‍යාවශ්‍ය සේවා හැර)
    ලැබෙන්න ඕන
    එකම ප්‍රමාණයේ සළාකයක්....
    ඒ කියන්නේ මාසෙට රුපියල් 5000 නම් 5000ක් විතරයි.
    එයාලට සම්පූර්ණ වරප්‍රසාද සහ වැටුප් ලබන්නත්
    එදා වේල හම්බු කරන් කන
    පෙදරේරුවට, වඩුවට, ත්‍රීවිල් කාරයට
    වගේම තමන්ගේ බිස්නස් එකක් කරගෙන හිටපු
    අපිට උඩ බලාගෙන සුසුම් ලන්නත් බෑ....
    ගෙදරට හිර කරලා
    හරි දිනේට
    කරන්ට් බිල - වතුර බිල
    එවනකොට පපුව රිද්දගන්න බෑ.....
    ඒ නිසා
    ඉහළ සිට පහළට හැම පවුලකටම සමාන දීමනාවක්
    ගෙවන්න පුළුවන් නම් මිසෙක රට වහන්න....
    නැත්නම් රට වහන්න එපා.....
    (වෛරසයට බය එවුන් ගෙවල් වලට වෙලා හිටපියව්)
    ඩාවින්ගේ ස්වභාවික වරණයත් - බුදු බණත් දන්න අපි කොහොම හරි එදාවේල හම්බු කරන් කන්නම්.
    ©ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    හුළඟෙන් සැතැප්ම ගණන් දුරට පැතිරී නොයන බව

    100% 😆 JVP
    kalakanni ban... Jeppo kianne paraposhithayo... Unge pawathma tiyenne anduwe eun horakam karana eka witarai... Jeppo karanne ewa market karala posth wenawa.
     

    Sen-lu

    Well-known member
  • දත්ත හංගන්න pcr අඩු කරල ආපු දත්තත් හංගලා. ගන්න ඕන ඇක්ෂන් නොගෙන ඉඳල නාහෙට උඩින් වතුර ගියාම .මිනිස්සුන්ගෙ පඩියටත් කෙලින්න යන එකනම් විහිළුවක්. අනික මේව නිකං බොරු කැම්පේන් විතරයි. ප්‍රසන්නයා ගිනිතිබ්බ ඇම්බැට්ටයෝ පිදුරු දැම්ම අනික් උං කරතියාගෙන යනව දැං. මිනිස්සු කොටස්වලට කඩල උන්ගෙ බලුකම් වහගන්න දාන වේස මායම් තමා මේ කැම්පේන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දත්ත හංගන්න pcr අඩු කරල ආපු දත්තත් හංගලා. ගන්න ඕන ඇක්ෂන් නොගෙන ඉඳල නාහෙට උඩින් වතුර ගියාම .මිනිස්සුන්ගෙ පඩියටත් කෙලින්න යන එකනම් විහිළුවක්. අනික මේව නිකං බොරු කැම්පේන් විතරයි. ප්‍රසන්නයා ගිනිතිබ්බ ඇම්බැට්ටයෝ පිදුරු දැම්ම අනික් උං කරතියාගෙන යනව දැං. මිනිස්සු කොටස්වලට කඩල උන්ගෙ බලුකම් වහගන්න දාන වේස මායම් තමා මේ කැම්පේන්.
    ගිපියන්ගෙ ගු කතා, කොරෝනා දත්ත හoගන්ඩ පුලුවන්ද බුරුවො?? 🤣🤣🤣🤣
     

    Sen-lu

    Well-known member
  • ගිපියන්ගෙ ගු කතා, කොරෝනා දත්ත හoගන්ඩ පුලුවන්ද බුරුවො?? 🤣🤣🤣🤣
    හංගලා ඔය හත්පොලේ ගත්තෙ දැක්කේ නැද්ද?

    මේ තෙ‍්‍රඩ් එකටත් උත්තරයක් දීල එන්න
    Thread 'sinovac 100% vs sinopharm 79% 🤷‍♂️' https://elakiri.com/threads/sinovac-100-vs-sinopharm-79-%F0%9F%A4%B7%E2%80%8D%E2%99%82%EF%B8%8F.2004227/
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හංගලා ඔය හත්පොලේ ගත්තෙ දැක්කේ නැද්ද?

    මේ තෙ‍්‍රඩ් එකටත් උත්තරයක් දීල එන්න
    Thread 'sinovac 100% vs sinopharm 79% 🤷‍♂️' https://elakiri.com/threads/sinovac-100-vs-sinopharm-79-%F0%9F%A4%B7%E2%80%8D%E2%99%82%EF%B8%8F.2004227/
    උබලනම් තෙර්ඩ් දාගෙන හත්පොලේ ගාහෙන ගොන් කතා කියල..🤣🤣🤣🤣
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හා, කෝ කෝ දැන් එන්න , වහන්න ඔනෙ කියපු උදවිය
    කෝ ගන්න පඩියෙන් බාගයක්

    එන්න එන්න , ඉක්කන්ට එන්න



    @SLBlackKnight ඔයා ඉස්සර වෙලාම දෙන්න :P
     
    • Like
    Reactions: NRTG and MAHESH80

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    ඇරල තියෙද්දි වහපාන් කියල මැරෙන්න හදනව..


    වැහුවම ඇරපාන් කන්න නෑ කියල මැරෙන්න හදනව....


    අරිනවද වහනව ද කියල මහජ්න චන්දයක් තියන්න කියාපිය,
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,542
    5,560
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේ කාලකන්නියාට වැඩක් නෑ
    මැයි මාසේ හිඟනවා මාසේ අතේ තියෙන්නේ රු 2000යි මොකද කරන්නේ කියලා
    ජුනි මාසේ කියනවා කොල්ලෝ දම්මලා ෆ්‍රිලාන්ස් කරලා මිලියන් 5ක් ෆික්ස් ගැහුවලු
    අගෝස්තු මාසේ කියනවා හා හපුරා කියලා ගෙදට්ට බඩු ටිකක් ගෙනාවලු

    මොන ජිවිතද අප්පා මේ.

    මේ මේ ජාතිකේ අවුල් බල්ලාම දාපු ත්‍රෙඩ් එකක්

    https://elakiri.com/threads/කොරෝනා-මරණ-156-ක්-වාර්තාවේ.2003158/

    1629526363276.png

    1629526399964.png



    ජීටි අයියා මේ ෆේක් අනාථයෝ ගලවලා දාන්න
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    දත්ත හංගන්න pcr අඩු කරල ආපු දත්තත් හංගලා. ගන්න ඕන ඇක්ෂන් නොගෙන ඉඳල නාහෙට උඩින් වතුර ගියාම .මිනිස්සුන්ගෙ පඩියටත් කෙලින්න යන එකනම් විහිළුවක්. අනික මේව නිකං බොරු කැම්පේන් විතරයි. ප්‍රසන්නයා ගිනිතිබ්බ ඇම්බැට්ටයෝ පිදුරු දැම්ම අනික් උං කරතියාගෙන යනව දැං. මිනිස්සු කොටස්වලට කඩල උන්ගෙ බලුකම් වහගන්න දාන වේස මායම් තමා මේ කැම්පේන්.

    අනිවාර්යයෙන්ම.
    හැබැයි ඉතින් ඔය තමයි වපුරපු දේ.
     
    • Like
    Reactions: Sen-lu

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    මාල කඩන හොරු ඔක්කෝම දිව්‍ය ලෝකේ යනවා..~බයි නිකාය වංසය~