යාලුවනේ ,මට වයස 19 ,මේ අවුරුද්දේ AL කරනව ,මම දැනට අවුරුද්දකටවිතර කලින් ගෑනු ලමේක් එක්ක යාලු උනා ,මේකයි කතාව දැන් මාස දෙකක් වෙලේ ඉදන් මගෙත් එක්ක කතා කලේ නැහ ,ඒ දවසක් එයල්ගෙ තාත්ත දැනගෙන ,මට එය අද කතා ක්ර්ල කිවුව මන් ඔයාව අතඇරියෙ තාත්ත නවත්තන්න කිවුව මේ සම්බන්ධ කියල එක තෙරුම් ගන්න කිවුව එයාලට මචන්ල සල්ලි තියනව හොදට,
දැන් මම ගැන කියන්නම් මගේ තාත්ත engineer කෙනෙක් maths වලට ඒකලේ ලන්කාවෙ පලවෙනි 10 අතර ඉදල තියනව ,තාත්ත මට අවුරුදු 3 නැති උනා ,මගෙ පවුලෙ අක්කල 2 ඉන්නව ,
ලොකු අක්ක අයිය එක්ක යලු උනෙ එය al කරද්දි ,අම්ම කොහොම හරි අමාරුවෙන් හොදට ඉගන්නුව ,
අද අයිය ලොකේ හොදමතියින හොද engineer company එකක chief engineer ,ලොකු අක්කත් engineer කෙනෙක් පොඩි අක්ක architecture කෙනෙක් ,එයාගෙ අයියත් enginner කෙනක් ,මාම ලංකාවෙ ප්රදානම campus එකක professor කෙනෙක් ,නැන්ද doctor කෙනෙක්
අම්මයි මායි විතරයි ලංකාවේ ඉන්නෙ අක්කල තමා ඔක්කොම දෙවල් වලට සල්ලි දෙන්නෙ ,එගොලොනට සල්ලි තියිනව සාහෙනට ,ඒ උනත් එගොල්ලො බොරුවට ලොකෙට පෙන්න වැඩ කර්න් නෑ සල්ලි තියන්ව කියිල පෙන්නනෙ එහ්ම නෑ ,අම්මයි මමයි නෙ ලංකාවෙ එන්නෙ අපි ඉන්නෙ පරන ගෙදර ලොකු වරදක් නෑ ඉතින් දැන් ඉන්න ගෙදරත් වාහනයික් එහ්ම නෑ ,අක්ක අරන් දෙන්නම් කිවුව exam කලට පස්සේ ,අපේ පවුල (අක්කල අයියල ) හොදටම stable උනේ දැන් අවුරුදු 2-3 වගේ කලින්,ගමේ කවුරුත් එහෙම දන්නේ නෑ දැන් අක්කල අයියල ඉන්න තත්වෙ ,මොකද ඒ ගොල්ලො ලංකාවෙ බොරුවට show දාන්න යන් නෑ ,ගෑනු ලමය මේ ඔක්කොම දන්නව ,එයල තාත්ත හොයල බල්න්න ඇති හොද ගෙයක් වහනයක් එහ්ම නෑනෙ ,දැනට අවුරුදු 8 විත්ර කලින් අම්මනෙ පවුලෙ බර ගෙනිචිචෙ එකලෙ අම්ම ණය තුරුස් වෙල එව ගෙවන්න පර්ක්කු එල අම්ම අසනිප එල ප්රශ්න උන එක ත්ම උනු එකම ප්රශ්නේ ,හොයල බල්ද්දී අපේ දන්න එඋන්ගෙන්ම අහුවහ්ම පැලියවට අර ඉස්සර උනු ප්රශ්නෙම කියින්න ඇති ,
එයාලගෙ පවුල හොදර ඉගෙන ගත්ත කට්ටිය නෑ ඒත් sසල්ලි හතියින්ව ,
මම ගැන කිවුවොත් හොදට ඉගෙන ග්න්න පුලුවන් ගොඩක්ම යලුවො අශ්රෙ කරන්නෑ ගොඩක් දර්මය පැත්තට ටිකක් බර වැඩියි ,මට shremarket trading ගැන සෑහෙන දුරක දැනුමක්ම තියින්ගෙව මන් ඒගැන සැහෙනට ස්ටුඩ්යි කල , first love එක මට වෙන කෙන්ක් ගැන හිතෙන්නෙත් නෑ ,වෙන කෙනක්ට දෙන්න ආදරයක්ඉතුරු වෙලත් නෑ ,මට මොනා කරන්න්ද කියිල හිතග්න්න බෑ ,
ඔය ගොල්ලන්ට හිතෙන දේ comment කරන් යන්න

හැබැයි ආදරේ කියනන්ත් එපා, ඉල්ලන්නත් එපා.
මන් කෙල්ලට තාම ආදරෙයි, ඒ මගේ හරියටම බැලුවොත් 1st love. හැබැයි මන් ආයෙනම් ඔය වැරැද්ද කරන්නේ නැහැ.

Kathawa hondeta liyela tiyenewa