මේ මගේ කතාව

lovebird66

Member
Feb 4, 2019
6
0
1
යාලුවනේ ,මට වයස 19 ,මේ අවුරුද්දේ AL කරනව ,මම දැනට අවුරුද්දකටවිතර කලින් ගෑනු ලමේක් එක්ක යාලු උනා ,මේකයි කතාව දැන් මාස දෙකක් වෙලේ ඉදන් මගෙත් එක්ක කතා කලේ නැහ ,ඒ දවසක් එයල්ගෙ තාත්ත දැනගෙන ,මට එය අද කතා ක්ර්ල කිවුව මන් ඔයාව අතඇරියෙ තාත්ත නවත්තන්න කිවුව මේ සම්බන්ධ කියල එක තෙරුම් ගන්න කිවුව එයාලට මචන්ල සල්ලි තියනව හොදට,
දැන් මම ගැන කියන්නම් මගේ තාත්ත engineer කෙනෙක් maths වලට ඒකලේ ලන්කාවෙ පලවෙනි 10 අතර ඉදල තියනව ,තාත්ත මට අවුරුදු 3 නැති උනා ,මගෙ පවුලෙ අක්කල 2 ඉන්නව ,
ලොකු අක්ක අයිය එක්ක යලු උනෙ එය al කරද්දි ,අම්ම කොහොම හරි අමාරුවෙන් හොදට ඉගන්නුව ,
අද අයිය ලොකේ හොදමතියින හොද engineer company එකක chief engineer ,ලොකු අක්කත් engineer කෙනෙක් පොඩි අක්ක architecture කෙනෙක් ,එයාගෙ අයියත් enginner කෙනක් ,මාම ලංකාවෙ ප්‍රදානම campus එකක professor කෙනෙක් ,නැන්ද doctor කෙනෙක්
අම්මයි මායි විතරයි ලංකාවේ ඉන්නෙ අක්කල තමා ඔක්කොම දෙවල් වලට සල්ලි දෙන්නෙ ,එගොලොනට සල්ලි තියිනව සාහෙනට ,ඒ උනත් එගොල්ලො බොරුවට ලොකෙට පෙන්න වැඩ කර්න් නෑ සල්ලි තියන්ව කියිල පෙන්නනෙ එහ්ම නෑ ,අම්මයි මමයි නෙ ලංකාවෙ එන්නෙ අපි ඉන්නෙ පරන ගෙදර ලොකු වරදක් නෑ ඉතින් දැන් ඉන්න ගෙදරත් වාහනයික් එහ්ම නෑ ,අක්ක අරන් දෙන්නම් කිවුව exam කලට පස්සේ ,අපේ පවුල (අක්කල අයියල ) හොදටම stable උනේ දැන් අවුරුදු 2-3 වගේ කලින්,ගමේ කවුරුත් එහෙම දන්නේ නෑ දැන් අක්කල අයියල ඉන්න තත්වෙ ,මොකද ඒ ගොල්ලො ලංකාවෙ බොරුවට show දාන්න යන් නෑ ,ගෑනු ලමය මේ ඔක්කොම දන්නව ,එයල තාත්ත හොයල බල්න්න ඇති හොද ගෙයක් වහනයක් එහ්ම නෑනෙ ,දැනට අවුරුදු 8 විත්‍ර කලින් අම්මනෙ පවුලෙ බර ගෙනිචිචෙ එකලෙ අම්ම ණය තුරුස් වෙල එව ගෙවන්න පර්ක්කු එල අම්ම අසනිප එල ප්‍රශ්න උන එක ත්ම උනු එකම ප්‍රශ්නේ ,හොයල බල්ද්දී අපේ දන්න එඋන්ගෙන්ම අහුවහ්ම පැලියවට අර ඉස්සර උනු ප්‍රශ්නෙම කියින්න ඇති ,
එයාලගෙ පවුල හොදර ඉගෙන ගත්ත කට්ටිය නෑ ඒත් sසල්ලි හතියින්ව ,
මම ගැන කිවුවොත් හොදට ඉගෙන ග්න්න පුලුවන් ගොඩක්ම යලුවො අශ්‍රෙ කරන්නෑ ගොඩක් දර්මය පැත්තට ටිකක් බර වැඩියි ,මට shremarket trading ගැන සෑහෙන දුරක දැනුමක්ම තියින්ගෙව මන් ඒගැන සැහෙනට ස්ටුඩ්යි කල , first love එක මට වෙන කෙන්ක් ගැන හිතෙන්නෙත් නෑ ,වෙන කෙනක්ට දෙන්න ආදරයක්ඉතුරු වෙලත් නෑ ,මට මොනා කරන්න්ද කියිල හිතග්න්න බෑ ,
ඔය ගොල්ලන්ට හිතෙන දේ comment කරන් යන්න
 

Lakshan DLWP

Member
Feb 3, 2019
35
4
0
Oya hodata igena gena hoda thanakata enna,ita passe e kella niknma oya gawata ewi..
Oyage akkala hodata igena gena tiyena hinda eyala jiwithe jaya gattha,e hinda oyath hodata mahasi wela igena gena e thanakata yaganna try karanna,anika me aurudde oya A/L liyanawa num thawa masa 5 k wage tiyenne,e hinda love case dagena e vibage kaganna epa,anthimedi e kella igena gena hoda thanakata yawi,oyata ithin anthimedi hulan witarai ithuru wenne😉
 

Kn Shaggy

Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Oya hodata igena gena hoda thanakata enna,ita passe e kella niknma oya gawata ewi..
    Oyage akkala hodata igena gena tiyena hinda eyala jiwithe jaya gattha,e hinda oyath hodata mahasi wela igena gena e thanakata yaganna try karanna,anika me aurudde oya A/L liyanawa num thawa masa 5 k wage tiyenne,e hinda love case dagena e vibage kaganna epa,anthimedi e kella igena gena hoda thanakata yawi,oyata ithin anthimedi hulan witarai ithuru wenne😉

    Meka nam siraa. Hodata al karala campus yanna target karaganna. Campus select wuna gamn gedarin ghin ahanna akamathi aya kemathi wei. Dan owa oluwe dagena al kelawaganna epa. Hard working and gain result.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Love karanna epa gono igenaganin. salli hoyagena love balahan. jiwithe waraddaganna epa. serious bn kiyenne. man danna kaale mulinma love karapu un ekektawath hari giye na.. school yaluwo. degree yaluwo. neither one of them. dan love th na sallith na
     

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    443
    302
    63
    ඉස්සෙල්ලම උබේ තත්වය හදාගනින් ඊට පසසේ කෙල්ලෝ කියන එක සිම්පල්. නැතුව උබ අනාත කුකල වගේ ඉන්නකොට කිසිම තාත්තෙක් දුවක් දෙන්නේ නෑ. අයියල අක්කලගේ සල්ලි වැඩක් නෑ උබ තැනකට වරෙන්
     

    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    මෙහෙමයි. මාත් ඔය කාලේ ඔය විදිහට කෙල්ලෙක් සෙට් වෙලා හිටියා. මන් හිතුවේ ඒක තමයි හැමදේම කියලා. වැඩිකල් යන්න කලින් ඒක නැවතුනා මොකද අපි වැඩිය meet වුනෙත් නැහැ, වැඩිපුරම ඔන්ලයින් තමයි කතා කරේ. කොහොමහරි I moved on with my life, got through ALs with 4As, got selected to uni. දැන් මන් work කරනවා ලෝකේ හොඳම company එකක, WTC එකේ තියන. මන් තාම final year. මන් කැම්පස් එකේදී කෙල්ලෙක් එක්ක ආදරෙන් බැඳෙන්නේ දැන් මාස 6කට කලින්. අපි හොඳින්ම හිටියා, මුකුත් ප්‍රශ්නත් නැහැ, පවුල් වලින් අවුලකුත් නැහැ. කෙල්ලට වෙන කාටවත් හිත ගිහිනුත් නැහැ. මගේ වරද්දකුත් නැහැ. මගේ වාහන, ඉඩකඩම්, පවුල් පසුබිම අවුලකුත් නැහැ. එත් මේ ළඟදී කෙල්ල නැවැත්තුව එයාට කමත්තකට වඩා දෙයක් මං ගැන දැනෙන්නේ නැහැ කියලා.

    ඒක මොන කුණුහරපයක් ද කියන්න මන් දන්නේ නැහැ. එත් ඔන්න ඕකයි ගෑල්ලමයිගේ හිත් වල හැටි. හරි ලේසියෙන් තීරණ ගන්න පුළුවන්.

    මට දෙන්න පුළුවන් advice ඒක තමයි, දැන් ඉගෙනගනින්, හරි තැනකට වරෙන්. කෙල්ලෙක් හම්බුනාම කවදාවත් ආදරේ කියන වචනේ ගැන වත් හිතන්න එපා, කතා කරන්න එපා ඒ ගැන. දෙන්නත් එක්ක life ඒක enjoy කරන්න බලන්න. ඇවිදින්න, කන්න බොන්න, යන්න. අර අනිත් ඒවාත් දෙන්නම කැමති නම් කරන්න. :P හැබැයි ආදරේ කියනන්ත් එපා, ඉල්ලන්නත් එපා.

    මං ඔය ගොන් වැඩේ කරේ නැත්නම් අදත් අපි දෙන්නා එකට :love: මන් කෙල්ලට තාම ආදරෙයි, ඒ මගේ හරියටම බැලුවොත් 1st love. හැබැයි මන් ආයෙනම් ඔය වැරැද්ද කරන්නේ නැහැ.:no:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මෙලෝ ලබ්බක් තේරුනේ නෑ.... උඹට ඔච්චර නටන්න දෙයක් නෑ.... කෙල්ලත් එක්ක වටයක් දාලා තාත්තට කියපං.... මට සමාවෙන්න අංකල් මගේ අතින් ඔයායේ දුවව අනාත උනා කියලා....
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    ඉස්සෙල්ලම උබේ තත්වය හදාගනින් ඊට පසසේ කෙල්ලෝ කියන එක සිම්පල්. නැතුව උබ අනාත කුකල වගේ ඉන්නකොට කිසිම තාත්තෙක් දුවක් දෙන්නේ නෑ. අයියල අක්කලගේ සල්ලි වැඩක් නෑ උබ තැනකට වරෙන්

    Totally Agreed..:yes::yes:

    උබට ඔය කෙල්ලම ඕනනම් වැඩි දෙයක් එපා, කෙල්ලට කියහන් උබ a/l හොඳට කරලා result අවහම ගෙදරින් ඇවිත් අහන්නම් කියලා.. එච්චරයි බන් ඊට පස්සේ මහන්සිවෙලා වැඩ කරපන්. result එන්න අවුරුද්දනේ තියෙන්නේ. උබ engineering select උනොත් ගිහින් උන්ගෙන් අහන්න විතරයි බන් තියෙන්නේ:lol::lol: මාමණ්ඩි කාරයා තොට වැදලා දුව දෙන්නේ
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,746
    113
    Dan mokakde oya loke hondema engineer company eke? :rofl:Kathawa hondeta liyela tiyenewa :lol:
     

    DL Sanjeewa

    Junior member
  • Dec 12, 2018
    86
    14
    8
    machan ubata dan me kiyana deval therenavada danne na uba love scean ekema inna nisa . but kiyanna thiyenne igenaganna kale ova epa kiyala thamai. mageth yaluvo hotiya A/L ekka oya case patalavagatta , anthimata kellath na sallith na , Job ekath na nikan kalakanni venava . Hodama de thamai A/L karanna puluvan hodama vidiyata goda dagena oya vada valata atha ghana eka. apeth samahara un hitiya , untath e davas vala oya kiyana eva ahuvanam un ada mta vada hoda than vala innava . umbata meva therenne nadda manda me situation eke di kivvata , But athdakimen kiyanne frist uba thanakata avilla indapan............