මේ මගේ නම්බරේ ... මන් ඔයාට කැමතිය්.

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මේක උනේ 99 දී විතර..නුවර මහ පෙරහැර බලන්න චම්පා එක ලග ඉදන් ඉද්දි එහා පැත්තේ හිටපු කෙල්ලෙක්ට number 1ක දුන්න..ඒකි කොත්මලේ..දවසක් එකී cl කළා,අපේ තාත්ත ගෙදර.. ගෙදර ලෑන්ඩ් ෆෝන් එක තිබ්බේ ගේ මැද..උඩ තට්ටුවේ වයර්ලස් ෆෝන් එක තාත්තගේ අතේමයි එයා හොරෙන් අහන් ඉන්නවා.කතා කරන්න උනේ නැහැ..ගිනිබෝල කරකද්දී එලිය රිෆ්ලෙක් වෙලා ඒකිගේ මුනට වැටෙද්දී තිබ්බ ලස්සන අදටත් මතකයි.පට්ටම කෑල්ලක්.අපරාදේ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,749
    1
    51,633
    113
    ප*යාගල
    sorry.com
    ෆෝන් එක තාත්තගේ අතේමයි එයා හොරෙන් අහන් ඉන්නවා
    අවුරුදු බර ගානක් නේද. අපෙ ගෙදරත් ඔහොමයි සහෝ කෙල්ල එක්කවත් කෝල් කරන්න බෑ කට්ටියම සද්ද නැතුව ඉන්නව. ඊටපස්සෙ ඉතින් උන්ට ඇහෙනවා. 😪 එපාම කරපු වැඩක්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මම නම් කෙල්ලන්ට නම්බර් එක දෙන්න ගිහින් නෑ කෙල්ලෝ නම් උන්ගේ නම්බර්ස් දීලා තියෙනවා. 8-)
     
    • Wow
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අවුරුදු බර ගානක් නේද. අපෙ ගෙදරත් ඔහොමයි සහෝ කෙල්ල එක්කවත් කෝල් කරන්න බෑ කට්ටියම සද්ද නැතුව ඉන්නව. ඊටපස්සෙ ඉතින් උන්ට ඇහෙනවා. 😪 එපාම කරපු වැඩක්.
    මේක ඒ කාලේ උන අපි දෙන්නා වගේ කෙනෙක් තමයි සීන් එකේ අමාරුව දන්නේ..දැන් කාලේ පොරවල් හිනා වෙනවා ඇති
     
    • Sad
    Reactions: Nidarshana_k

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේක ඒ කාලේ උන අපි දෙන්නා වගේ කෙනෙක් තමයි සීන් එකේ අමාරුව දන්නේ..දැන් කාලේ පොරවල් හිනා වෙනවා ඇති
    කෙල්ලෙක් එක්ක කතා කරන එක ඒ කාලේ සෙල්ලම් නෑ. අනික නෑදෑ සහෝදරියෝ ඉන්නවා නම් තත්වේ තවත් භයානකයි. උන් ඈහෑ ගහගෙන ඉන්නේ මොකද වෙන්නේ කියලා. කෙල්ලෝ හෙන ඉරිසියායි අනිත් එවුන් එක්ක. උන් කේලම් කියනවා. කෙල්ලෝ වගේම කොල්ලෝ ඉන්නවා. විශේෂයෙන්ම ඉරෝසන් වගේ කලු කෑත කෙල්ලෝ සෙට් වෙන් නෑති එවුන්. උන් හෙණට කේලම් කියනවා . ඉතින් ස්ථිර සම්බන්ධකමක් දිග කාලයක් පවත්වන් යන එක ඒ කාලේ අමාරුයි 😂 😂 😂
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    ඔව් වෙලා තියෙනවා. දැන් ගොඩක් එවුන් ඔය scene එකේ ඉන්නේ.

    1.කලින් මොකක්හරි දේකට number එක දීල ඌ msg කරගෙන එනවනම් ඒ වෙලාවට මම call කරලා අහනවා මම මේ girl එක්ක ඉද්දි ඔයා message කරා කියල මොකක් හරි ප්‍රශ්නයක්ද කියල.

    2. Random numbers දෙන උන් කොහොමත් ගණන් ගන්නේ නැහැ GF. Sorry I have a BF කියල යනවා.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මේක උනේ 99 දී විතර..නුවර මහ පෙරහැර බලන්න චම්පා එක ලග ඉදන් ඉද්දි එහා පැත්තේ හිටපු කෙල්ලෙක්ට number 1ක දුන්න..ඒකි කොත්මලේ..දවසක් එකී cl කළා,අපේ තාත්ත ගෙදර.. ගෙදර ලෑන්ඩ් ෆෝන් එක තිබ්බේ ගේ මැද..උඩ තට්ටුවේ වයර්ලස් ෆෝන් එක තාත්තගේ අතේමයි එයා හොරෙන් අහන් ඉන්නවා.කතා කරන්න උනේ නැහැ..ගිනිබෝල කරකද්දී එලිය රිෆ්ලෙක් වෙලා ඒකිගේ මුනට වැටෙද්දී තිබ්බ ලස්සන අදටත් මතකයි.පට්ටම කෑල්ලක්.අපරාදේ
    Missed opertunities... How we miss them? 😞
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    කෙල්ලෙක් එක්ක කතා කරන එක ඒ කාලේ සෙල්ලම් නෑ. අනික නෑදෑ සහෝදරියෝ ඉන්නවා නම් තත්වේ තවත් භයානකයි. උන් ඈහෑ ගහගෙන ඉන්නේ මොකද වෙන්නේ කියලා. කෙල්ලෝ හෙන ඉරිසියායි අනිත් එවුන් එක්ක. උන් කේලම් කියනවා. කෙල්ලෝ වගේම කොල්ලෝ ඉන්නවා. විශේෂයෙන්ම ඉරෝසන් වගේ කලු කෑත කෙල්ලෝ සෙට් වෙන් නෑති එවුන්. උන් හෙණට කේලම් කියනවා . ඉතින් ස්ථිර සම්බන්ධකමක් දිග කාලයක් පවත්වන් යන එක ඒ කාලේ අමාරුයි 😂 😂 😂
    අපේ ගෙදර ඉදල ටවුමේ එහා කොන වෙනකන් හිටියේ නෑයෝ මචෝ..අනික නුවර ටවුමේ ඉස්සර වාහන සම්බන්ද බිස්නස් හුගක් තිබ්බ අපේ පවුල් වල අයට.උන් බැලුවොත් මජන් ඇදුමක් ඇදන් හරි පාරෙමයි..නංගිලා නෑයන්ගේ නංගිලා අක්කල හුගක් මහමාය ගියේ.උනුත් බැලුවොත් පාරෙමයි..මම ම්ෂන් ඉම්පොසිබල් එකේ ඊතන් කාරයට වඩා දුක් විදලා තියනවා කෙල්ලෙක් හම්බ වෙන්න හොරෙන් සිකරට් එකක් ගහන්න එහෙම