මේ මනුස්සයාට රටේ ජනාධිපති වෙන්න තව මොනවාද අඩු ?

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,357
    15,625
    113
    මු පම්පෝරි ගහනවා වෙන්න පුළුවන්.
    අඩුම ගානේ මුට පම්පෝරි හරි ගහන්න පුළුවන්.
    ගෝටා පොන්න වේසිගෙ පුතාට එකත් බෑනේ. බක් බක් බක් ගානවා ඔච්චරයි නේ.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,681
    6,468
    113
    කථා වලට ඡන්දෙ දුන්න අපේ රට ඒ කථා වලට අනුව දියුණු උනා නම් ඇමරිකාවටත් ණය දෙනවා.
    කථාව සහ වැඩ දෙකක්. ප්‍රායෝගික වෙන්නේ වැඩේ කරද්දි.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,273
    113
    අඩු ගොඩක් ඒව පෙනෙයි දුන්නට පස්සෙ. තාම මිනිස්සු හිතන්නෙ මේ අවුරුදු 2න් රටට මෙහෙම උනා කියල. මෙහෙම උනේ කාලෙක ඉඳන් රාජපක්ෂලා ඒක බූස්ට් කලා අන්තිම අවුරුදු දෙකේ මන්දබුද්ධික විදියට පාලනේ කලේ. ඊට කලින් රටේ කොඳු කඩපු එක, දෙපාර්තමේන්තුව සංස්තා කලත් යූනියන් උසිගන්වපු එක, Pvt Uni වලට පිකට් කරල වහග්තත එක ( දුර්වලකම් හදන්න බලකරනව වෙනුවට) ඒ ඔක්කොම ත් එක්ක JVP එකත් අද රටේ තත්වෙ කොටස් කාරයො. සමෘද්ධි නැති කරනව කිව්වොත් උන් මොනව කරයිද. Welfare economy එකේ හිරවෙන්න JVP එකත් හේතුවක්. ඒ නිසයි මමනම් 3ම එපා කියන්නෙ. 🤣
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,523
    113
    හොද ටොෆියක් කන්න යන්න මූව අරන් ඇවිත්

    අරන් ඵන්න ඉන්න ඵකා යන්න ඵපැයි..උඹ හිතනවද උෟ යයි කියලා..:no:
     
    • Like
    Reactions: silent one

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    අරන් ඵන්න ඉන්න ඵකා යන්න ඵපැයි..උඹ හිතනවද උෟ යයි කියලා..:no:
    දැන් ඉන්න එකා කියල තියනව පාර්ලිමේන්තු බහුතරයක් ගන්න ඔනෙම කන්ඩායමකට බලය දෙන්න කැමතී කියල, මමත් උට කැමති නෑ නමුත් ඒක හොද ප්‍රවනතාවයක් කියලයි හිතන්නෙ. සිද්ධ වෙන්න ඔනෙ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමයි ඒවා ක්‍රියාත්මක කිරීම සහ අකාර්‍යක්ශමතා ටික නැති කරගන්න තැනට රට ගේන එකයි. නැතුව ජොකිය මාරු කරා කියල වැඩක් වෙන්නෙ නෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    අඩුපාඩු ටිකක් තියෙනව. එකඟ වෙන්නෙ නැති දේවලුත් ටිකක් තියෙනව. හැබැයි ඒව නිසා මේගොල්ලො නුසුදුස්සො නෙවෙයි. ඒව වෙනස් වෙන්න ඕන. කොහොම උනත් මෙච්චර කල් බලයේ හිටපු පක්ෂ වලට වඩා විශ්වාසය තියන්න පුළුවන්.

    ඒ වගේම එකපාර බිංදුවෙ ඉඳන් පක්ෂයක් බලයට ගේන්න අමාරු නිසා දැන් ඉන්න හොඳම ඔප්ෂන් එක JVP එක. ඒ වගේ පක්ෂයක් එක්ක අලුත් පක්ෂ එන්න ඕන. පැතුම් කර්නර්ගෙ හරිත පක්ෂය එකක්.

    පක්ෂෙකට, පුද්ගලයෙක්ට කඩේ යන තවත් රතු පාට බයියො ටිකක් බිහිවෙන්න අවශ්‍ය නෑනෙ. දැනටම එහෙම රතු බයියො ඉන්නවා. ඒකයි දුක.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    අඩු ගොඩක් ඒව පෙනෙයි දුන්නට පස්සෙ. තාම මිනිස්සු හිතන්නෙ මේ අවුරුදු 2න් රටට මෙහෙම උනා කියල. මෙහෙම උනේ කාලෙක ඉඳන් රාජපක්ෂලා ඒක බූස්ට් කලා අන්තිම අවුරුදු දෙකේ මන්දබුද්ධික විදියට පාලනේ කලේ. ඊට කලින් රටේ කොඳු කඩපු එක, දෙපාර්තමේන්තුව සංස්තා කලත් යූනියන් උසිගන්වපු එක, Pvt Uni වලට පිකට් කරල වහග්තත එක ( දුර්වලකම් හදන්න බලකරනව වෙනුවට) ඒ ඔක්කොම ත් එක්ක JVP එකත් අද රටේ තත්වෙ කොටස් කාරයො. සමෘද්ධි නැති කරනව කිව්වොත් උන් මොනව කරයිද. Welfare economy එකේ හිරවෙන්න JVP එකත් හේතුවක්. ඒ නිසයි මමනම් 3ම එපා කියන්නෙ. 🤣
    :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    අඩුපාඩු ටිකක් තියෙනව. එකඟ වෙන්නෙ නැති දේවලුත් ටිකක් තියෙනව. හැබැයි ඒව නිසා මේගොල්ලො නුසුදුස්සො නෙවෙයි. ඒව වෙනස් වෙන්න ඕන. කොහොම උනත් මෙච්චර කල් බලයේ හිටපු පක්ෂ වලට වඩා විශ්වාසය තියන්න පුළුවන්.

    ඒ වගේම එකපාර බිංදුවෙ ඉඳන් පක්ෂයක් බලයට ගේන්න අමාරු නිසා දැන් ඉන්න හොඳම ඔප්ෂන් එක JVP එක. ඒ වගේ පක්ෂයක් එක්ක අලුත් පක්ෂ එන්න ඕන. පැතුම් කර්නර්ගෙ හරිත පක්ෂය එකක්.

    පක්ෂෙකට, පුද්ගලයෙක්ට කඩේ යන තවත් රතු පාට බයියො ටිකක් බිහිවෙන්න අවශ්‍ය නෑනෙ. දැනටම එහෙම රතු බයියො ඉන්නවා. ඒකයි දුක.
    Capture.PNG
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    අඩු ගොඩක් ඒව පෙනෙයි දුන්නට පස්සෙ. තාම මිනිස්සු හිතන්නෙ මේ අවුරුදු 2න් රටට මෙහෙම උනා කියල. මෙහෙම උනේ කාලෙක ඉඳන් රාජපක්ෂලා ඒක බූස්ට් කලා අන්තිම අවුරුදු දෙකේ මන්දබුද්ධික විදියට පාලනේ කලේ. ඊට කලින් රටේ කොඳු කඩපු එක, දෙපාර්තමේන්තුව සංස්තා කලත් යූනියන් උසිගන්වපු එක, Pvt Uni වලට පිකට් කරල වහග්තත එක ( දුර්වලකම් හදන්න බලකරනව වෙනුවට) ඒ ඔක්කොම ත් එක්ක JVP එකත් අද රටේ තත්වෙ කොටස් කාරයො. සමෘද්ධි නැති කරනව කිව්වොත් උන් මොනව කරයිද. Welfare economy එකේ හිරවෙන්න JVP එකත් හේතුවක්. ඒ නිසයි මමනම් 3ම එපා කියන්නෙ. 🤣
    අනිවා මචන්. අපේ මිනිස්සු බහුතරයක් හැමදාම චන්දේ දුන්නේ ඉන්න එවුන් එපා වෙච්ච නිසා මිසක් හරි එකෙක් තෝරලා නෙවෙයි. දැන් ඉන්න ප්‍රධාන පක්ෂ 3 සංසන්දනය කරනවා කියන්නේ බලු,බළල්,මී බෙටි ටිකක් සංසන්දනය කරනවා වගේ. බැලුවම ඔක්කොම බෙටි. හැම පක්ෂෙම ගූ ගෑවිලා තියෙන්නේ. ඔය 225 ම එපා. උඩ ඉන්න හොර රාජ්‍ය නිළධාරී ටිකත් එපා.

    පාර්ලිමේන්තු මන්ත්‍රී කම ස්වෙච්චා සේවයක් කරා නම් ඇත්තටම රටට වැඩක් කරන්න කැමති මිනිස්සු ටිකක් එයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ලපයක් තියනවා නේ.. බැදලා ඉන්නේ පුංචි අම්මා ලු ,.
    ඕවා තමයි ජනාදිපති වෙන්න නොසුදුසු කම්

    එකම එකා ඌ බව තේරෙනවා බං. ඒත් හිඟා කකා ඉන්න රටක් ගොඩගන්න එක කොහොමද බං කරන්නෙ.
    අර ඉන්ද්‍රජිත් කියනව වගේ අපේ උන්ට "විශ්වාසය දෙන්න" තමයි ඕනේ බන් . ලංකාවේ උන්ගේ වෙන උන්ගේ නැති රැල්ලට හරි එකමුතු කමක් තියනව ගේමට.
    දෙසපළුවන්ගේ තටු කපල, උන් සාමාන්‍ය මිනිස්සු ගානට දාල, බොරු වරප්‍රසාද නැති කරල රට ගේමක් ගහන්න යන්නේ කියලා දැනුනම මිනිස්සු සල්ලි ගෙන්න, දියුණු වෙන්න වැඩ කරනවා රැල්ලට හරි. සුනාමි, යුද්දේ කලේ අපේ උන් එහෙම කරා.
    අමාරු වෙයි , එත මිනිස්සු ගේම ගහයි දේසපාලුවෝ ආතල් ගන්නේ නෑ කියලා තේරුම් ගත්තම. උන් අතල් අරන් මිනිස්සු හිගාකන හින්දයි උන් එක්ක මෙච්චර තරහ.
    ------ Post added on Apr 5, 2022 at 4:56 AM
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,551
    5,780
    113
    මම නම් හිතන්නෙ ලොක්ක කරන්නෙ,
    අනුරගේ ජන මතය අඩුකරන්න කල් ගන්නව.
    එහෙම නැත්නම් රට තව බන්කොලොත් කරලා රට පනිනවා එතකොට ජොරාකාපුවා අවුලක් නෑනේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මිනිහාගේම කොන්ද තමයි අඩු... කලින් සිංහයා වගේ හිටියට දැන් බල්ලා වගේ හැන්ගිලානේ
     
    • Like
    Reactions: sakuntha1996

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Molen hithapan. Jvp eka lead karapu hinda thamai minissu ada parata bahinne.

    අනේ මේ බයිලනම් ගහන්න එපා බන්... හොයල බලපන් ජෙප්පෝන්ගේ මාධ්‍ය නිවේදනයක් ඇති නායකත්වයක් නැති අරගල වලට සහය දෙනු නොලැබේ කියල.