මේ මනුස්සයාට රටේ ජනාධිපති වෙන්න තව මොනවාද අඩු ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ahh @nicjosh83 thread ekata awillada? :lol: :lol: :lol: :lol: :lol: :lol:
    Ponnaya rachana liyanawada?

    දෙමව්පියන්ට සලකන්නේ නැති බැල්ලිගෙ පුතේ... ignore කලානම් ඒ විදිහට හිටු.... තෝව කව්රුත් ගණන් ගන්නේ නා කියල මම පලිද ? 🤭
     
    • Haha
    Reactions: erozan

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    දැන් ඉන්න එකා කියල තියනව පාර්ලිමේන්තු බහුතරයක් ගන්න ඔනෙම කන්ඩායමකට බලය දෙන්න කැමතී කියල, මමත් උට කැමති නෑ නමුත් ඒක හොද ප්‍රවනතාවයක් කියලයි හිතන්නෙ. සිද්ධ වෙන්න ඔනෙ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමයි ඒවා ක්‍රියාත්මක කිරීම සහ අකාර්‍යක්ශමතා ටික නැති කරගන්න තැනට රට ගේන එකයි. නැතුව ජොකිය මාරු කරා කියල වැඩක් වෙන්නෙ නෑ
    MU MARU KIYANAWA WAGE. DAN INNA EKA YANNA ONE HIRE NATUWA RATA HADANNA NEME. UBA WAGE MODA IDIMICHCHA EUNGE ADAHAS ARAN RATA HADANNA GIYOTH RATATA AYETH SORRY MA TAMA 😂😂😂😂😂😂
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    දැන් ඉන්න එකා කියල තියනව පාර්ලිමේන්තු බහුතරයක් ගන්න ඔනෙම කන්ඩායමකට බලය දෙන්න කැමතී කියල, මමත් උට කැමති නෑ නමුත් ඒක හොද ප්‍රවනතාවයක් කියලයි හිතන්නෙ. සිද්ධ වෙන්න ඔනෙ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමයි ඒවා ක්‍රියාත්මක කිරීම සහ අකාර්‍යක්ශමතා ටික නැති කරගන්න තැනට රට ගේන එකයි. නැතුව ජොකිය මාරු කරා කියල වැඩක් වෙන්නෙ නෑ
    den inna ekata eeka karaganna beri nam, karawanna puluwan ekek genawoth neda honda?
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අනේ මේ බයිලනම් ගහන්න එපා බන්... හොයල බලපන් ජෙප්පෝන්ගේ මාධ්‍ය නිවේදනයක් ඇති නායකත්වයක් නැති අරගල වලට සහය දෙනු නොලැබේ කියල.
    Meka jvp satanak newei. Meka minissunge satanak. Jvp eka use karanna puluwan tool ekak hatiyata me welawe. Pakshai eka eka porawalui oluwa uda thiyagena meka goda danna ba.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    අඩුපාඩු ටිකක් තියෙනව. එකඟ වෙන්නෙ නැති දේවලුත් ටිකක් තියෙනව. හැබැයි ඒව නිසා මේගොල්ලො නුසුදුස්සො නෙවෙයි. ඒව වෙනස් වෙන්න ඕන. කොහොම උනත් මෙච්චර කල් බලයේ හිටපු පක්ෂ වලට වඩා විශ්වාසය තියන්න පුළුවන්.

    ඒ වගේම එකපාර බිංදුවෙ ඉඳන් පක්ෂයක් බලයට ගේන්න අමාරු නිසා දැන් ඉන්න හොඳම ඔප්ෂන් එක JVP එක. ඒ වගේ පක්ෂයක් එක්ක අලුත් පක්ෂ එන්න ඕන. පැතුම් කර්නර්ගෙ හරිත පක්ෂය එකක්.

    පක්ෂෙකට, පුද්ගලයෙක්ට කඩේ යන තවත් රතු පාට බයියො ටිකක් බිහිවෙන්න අවශ්‍ය නෑනෙ. දැනටම එහෙම රතු බයියො ඉන්නවා. ඒකයි දුක.
    pissuda bn ubata පැතුම් කර්නර් rata hadai pakak..uth katin hadai ehe idan.:lol:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    මෝඩ මූසල බයියෝ හදන්නේ ඔක්කොම ටික ජේවීපී එකට පටවන්න. අනුර උබ අවේ නැති එක ලොකු දෙයක්. අපි උනත් මීටවඩා හිතන්න වෙනවා
     
    • Like
    Reactions: silent one

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    Senadhipathi da kiwwe? or @nicjosh83 da kiwwe? :lol: :lol: :lol: :lol:

    ඔය සේනාධිපති අදහන අය. අර මං ඊයෙත් කිව්වෙ එකෙක් මට දිගින් දිගටම කියනවා සේනාධිපති එක්ක විවාදයක් තියලා අනුර කුමාර හොරෙක්ද කියලා බලාගන්න ඕනලු. 🤣🤣🤣🤣 සාක්ෂිත් තියෙනවලු. සිරසේ විවාදයක් තිව්වම හරිලු.

    මම ඇහුවා දැන් කවුද උන්ගෙ සාක්ෂි බලලා හරි, වැරදි එකා විනිශ්චය කරන්නෙ කියලා. බලන එවුන්ලු. 🤣🤣🤣
    මම ඌට කිව්වා සේනාධිපති එක්ක විවාද තියලා හොරෙක්ද නැද්ද බලාගන්න බෑ. තියෙන සාක්ෂි එක්ක නඩු දාන්න කියපන්. එතකොට අපිට උසාවියෙදි වැරදිකාරයො, නිවැරදිකාරයො බලාගන්න පුලුවන් කියලා.

    ඔන්න ඒපාර දැන් ඉන්නවා කට පුක වෙලා, පුක ලොක් වෙලා උබලා පිටරට ඉඳන් රට හදන්න එන්න එපා කිය කිය වැලපි වැලපි. 🤭🤭🤭🤣🤣🤣
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,476
    2,105
    113
    කථා වලට ඡන්දෙ දුන්න අපේ රට ඒ කථා වලට අනුව දියුණු උනා නම් ඇමරිකාවටත් ණය දෙනවා.
    කථාව සහ වැඩ දෙකක්. ප්‍රායෝගික වෙන්නේ වැඩේ කරද්දි.
    සිරාවට. කටින් හිටිවන බතල තාම ඔය
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    ඔය සේනාධිපති අදහන අය. අර මං ඊයෙත් කිව්වෙ එකෙක් මට දිගින් දිගටම කියනවා සේනාධිපති එක්ක විවාදයක් තියලා අනුර කුමාර හොරෙක්ද කියලා බලාගන්න ඕනලු. 🤣🤣🤣🤣 සාක්ෂිත් තියෙනවලු. සිරසේ විවාදයක් තිව්වම හරිලු.

    මම ඇහුවා දැන් කවුද උන්ගෙ සාක්ෂි බලලා හරි, වැරදි එකා විනිශ්චය කරන්නෙ කියලා. බලන එවුන්ලු. 🤣🤣🤣
    මම ඌට කිව්වා සේනාධිපති එක්ක විවාද තියලා හොරෙක්ද නැද්ද බලාගන්න බෑ. තියෙන සාක්ෂි එක්ක නඩු දාන්න කියපන්. එතකොට අපිට උසාවියෙදි වැරදිකාරයො, නිවැරදිකාරයො බලාගන්න පුලුවන් කියලා.

    ඔන්න ඒපාර දැන් ඉන්නවා කට පුක වෙලා, පුක ලොක් වෙලා උබලා පිටරට ඉඳන් රට හදන්න එන්න එපා කිය කිය වැලපි වැලපි. 🤭🤭🤭🤣🤣🤣
    Penne nedda, Senadhipathi ge payroll eke inna ewun oheth innawa...
     
    • Haha
    Reactions: shenat

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    Bro. World political order is different now .we can't have socialist or pure capitalism .
    We have to align with one part ,most probably Indian side (like or not )
    Now world is controlling these new oind of imperialism .
    I don't think JVP can control the things.
    Let us vote them and see .
    This is my personal view.
     
    • Like
    Reactions: Hello90

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උබලට ඇමරිකන් විරුවා ඇරියා මදි වෙලා ලප කොටා ගෙන් ඇරගන්න ඔය හදන්නේ මදි නම් දිගන්චියා ඉන්නවා සජබ පුකානෝ ඉන්නවා තව ඕනද අනුරලත් මේ සිස්ටම් එකේ 225 අතර ඉන්නවා මිනිස්සු පාරට බහිනකම්ම හිටියා අනේ හුකේ ප්‍රන්සේ ගෙවල් නෑ පවුල් නෑ හැමෝටම තමුන් කැමති මත දරාගන්ඩ ඒත් රට හදන වැඩපිලිවෙලක් හරියට පෙන්නන කෙලින් වැඩ කරන කෙනෙකුට විතරයි මේ සැරේ චන්දේ දෙන්නේ නාකි යන්ට දෙන්නෑ කොහොමත් 35-45 අතර වෙන්න ඕන ඔය පාර්ලිමේතුවේ තැම්බිච්ච් උන් ඕන නෑ
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,043
    14,436
    113
    වැලිවේරිය
    උබලට ඇමරිකන් විරුවා ඇරියා මදි වෙලා ලප කොටා ගෙන් ඇරගන්න ඔය හදන්නේ මදි නම් දිගන්චියා ඉන්නවා සජබ පුකානෝ ඉන්නවා තව ඕනද අනුරලත් මේ සිස්ටම් එකේ 225 අතර ඉන්නවා මිනිස්සු පාරට බහිනකම්ම හිටියා අනේ හුකේ ප්‍රන්සේ ගෙවල් නෑ පවුල් නෑ හැමෝටම තමුන් කැමති මත දරාගන්ඩ ඒත් රට හදන වැඩපිලිවෙලක් හරියට පෙන්නන කෙලින් වැඩ කරන කෙනෙකුට විතරයි මේ සැරේ චන්දේ දෙන්නේ නාකි යන්ට දෙන්නෑ කොහොමත් 35-45 අතර වෙන්න ඕන ඔය පාර්ලිමේතුවේ තැම්බිච්ච් උන් ඕන නෑ
    35-45 හරි යන් නෑ බන් 60ට අඩු කරන්න ඕනේ...
    Recall මන්ත්‍රී වරු නැවත කැදවීම කරන්න අවස්ථාව දෙන්න ඕනේ
     
    • Like
    Reactions: Idias