pissuda bn ubata පැතුම් කර්නර් rata hadai pakak..uth katin hadai ehe idan.![]()
බලමුකෝ නේද.
කටින් හදයි කියන්නෙ රාජපක්‍ෂලා, රනිල්ලා පරම්පරා ගානක බැක්ග්‍රවුන්ඩ් එකක් තියන්, දශක ගානක් පාර්ලිමේන්තුවේ ඉඳලා, ලංකාවේ මහ පොළොවේ ඉඳලා රට හැදුවද???
ඕක නිකන්ම නිකන් බංකොළොත් කතාවක් බන් රට ඉඳන් මුකුත් කරන්න බෑ කියන එක.
අනික ඌ තනියම කරන දෙයක් නෙවෙයිනෙ. පක්‍ෂයක් හදාගෙන ඉන්නෙ ඒකෙ තව උන් ඉන්නවා ලංකාවෙ ඇතුලෙ. අලුතෙන් කට්ටිය එකතු වෙනවා. උන්ව ගයිඩ් කරන්න පුලුවන් ඔය දැන් කරන විදියට. දැන් මේ දවස්වල තියෙන විරෝධතාව පටන් ගත්තෙ ඌ මට පේන විදියට. #Gohomegota කියල හෑෂ් ටැග් එකක් දානව දැක්කෙ ඌ මුලින්ම. නිකන්ම නිකන් රට පුරා උද්ඝෝෂණ ඇතිවුනා කියලද උබ හිතන්නෙ? මම දැක්කෙ social media හරහා තමයි ඔච්චරම හයියක් ආවෙ. ආණ්ඩුවෙන් social media බ්ලොක් කරන්නෙත් ඒකයි. අනුරුද්ධ බණ්ඩාරත් පැතුම් එක්ක ඕකට සම්බන්ධ වෙලා ඉන්නව මං දැක්ක විදියට. නිකන්ම නෙවෙයිනෙ ඌව අරන් ගිහින් පොලිසියෙ තියන් හිටියෙ. නිකන්ම නෙවෙයිනෙ ඌ කරපු page/group අයින් කරේ. ගණන් ගන්න දෙයක් නැත්තං ඔය වගේ වැඩ කරලා මේ කොහෙවත් ඉන්න පොඩි කොල්ලෙක් හිර කරලා නෝන්ඩි වෙනවද ආණ්ඩුවක් ?
JVP එක සම්බන්ධ නෑ කියලා පිළිගත්තා. SJB සම්බන්ධ නෑ කියලා පිළිගත්තා. එහෙනම් කවුද? Social media වල groups හදාගෙන ඕක කරපු කණ්ඩායමක් ඉන්නවා. ඒකෙන් ලොකු කොටසක් පැතුම් කර්නර්ලට යනවා කවුරු පිළිගන්න අකමැති උනත්. මම නං ඕකෙ මුල දැක්කෙ එතන. ඒක වැරදි නං පෙන්නන්න පුළුවන් කාටහරි.
ඌ රට ඉන්නෙ වයිෆ්ගෙ PG training එකට එහේ ඉඳල මේ අවුරුද්දෙ එනව කියල දිගින් දිගටම කියනවනේ. අන්න ඒ කියන විදියට ආවෙ නැත්තං එදාට අහන්න පුලුවන්. නිකන්ම ප්ලෑනක් නැතුව ලංකාවට ඇවිල්ලා ඌ මොනව කරන්නද බන් ? අතේ සල්ලියකුත් නැතුව?