මේ මනුස්සයා වැටෙන ෆොටෝ එක???

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    lKUWUZ0.png

    Thanks....

    BUMP
    මේ මොන හුයන්නක් ද මේ..............!!!!!!??????????????:angry::angry::angry:

    අල්-බයියෝ......
    උඹ සැලෙන්න එපා........ඇර ගන්න කොට ඇර ගන්නව තමා......
    නමුත් මනුස්සයෙකුට උදව්වක් කලාමත් -රෙප් දෙන එක හිගන කමක්..........
    ඒ වගේ හිගන්නෝ ඉන්නවා............
    බුදුරජානන්වහන්සේ දේශනා කලෙත් “නානත්ථ කායා-නානත්ථ සංඥා“ -එක එක පුද්ගලයා එක එක විදියයි කියලා............
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    :yes::yes:
     
    Ganja kolla

    Member
    Nov 9, 2012
    313
    17
    0
    අඩේ මොනව උනත් මාරු post එක. "mad men falling". අන්තිමට කොහොම හරි "mad men fell others went to top" මේ post එක ගැන මට හරි සතුටුයි. අන්තවාදීන්ට අතුල් පහරක්. "mad men" සිංහලෙන් කියන්නේ සිහි විකල, උම්මත්තක මිනිසා බිමට වැටුනා.
    මිනිසුන් සියල්ල එක සමානයැයි අවබෝද කරගන්නා තුරු අනවබෝධය රජකරාවී. ධර්මය පිළිනොගන්නා තුරු අධර්මය වැජබෙයි. කොහොම හරි උබල සිරාම සිරා කොල්ලෝ ටිකක්.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    hari de katha keruwamath ekatath ridena gon ballo innawane.mageth rep kapala ane mata nam ridun ne, math aruta rep add karapu ekek ithin thawa ridena un innawa nam thawa rep kapapan. Hebai hithata ekagawa hari de nam ekata jathi beda nathiwa katha karanawa aye dekak ne....rep kepuwata ridun ne...
     
    dishanwis

    Well-known member
  • ඔව් මම දන්නව උබ එහෙම කරන්නෙ නෑ කියල.
    මම ඇඩ්මින්ට කියල ගිය රෙප් ටික අරන් දෙන්න බලන්නම් මචන්
    සොරි මචන්. කව්දෝ උඹව වරදවා තේරුම් අරගෙන.:yes:

    any religions same for me udauwak karana kotath reputation kapima anumatha karannee naa :yes: eilakiriya ta awillaa aluth deyak igena gena kata hari wachanekin hari udauwak karala yannaa agam patalawa gena thamangema jathayanta agaurawa karanna yannaa eipa for all eilakiriyans :yes::yes: rep +++
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    5IZAOeU.png

    මචන්ලා.. මට දෙයක් කියන්න තියෙනවා... අවංකවම මම එලකිරි එන්නේ දවසේ අලුත් දෙයක් ගැන දැනගන්නයි...මම මගේ දැනුමට එලකිරියෙන් එකතුකරගත්තු දේ කියල ඉවරකරන්නට බැරි තරම්... ඒ වගේම මමත් ආසයි එලකිරියේ මම දන්න දෙයක් අනිත් අය එක්ක බෙද හදා ගන්නට... ඒකට මම ජාති ආගම් කුල මල මෙලෝ දෙයක් බලන්නේ නෑ... එලකිරියේ සාමාජිකයෙක් කියන එකම සුදුසුකම විතරයි මම බලන්නේ... එහෙම ලොකු බලා පොරොත්තු තියාගෙන ආවම හැමදාම වගේ දැන් මම අදහන ආගමට මොනවහරි කැත දෙයක් කියලා මගේ ජාතියට ආගමට බැනලා ත්‍රෙඩ් එකක් දකින්න වෙනවමයි... ඉතින් කොච්චරනම් අපි එලකිරියට ආදරය කලත් සාමාජිකයන්ට ආදරය කලත් තමන් අදහන ආගමට කවුරුත් මොනවත් කිව්වොත් බලන් ඉන්න බෑ... නමුත් මම පුලුවන් තරමක් ඒවා දකලත් මග හැරලා යනවා... නමුත්... සීමාවට එහා යනකොට මම කුණුහරප නොවන දෙයකින් ටිකක් වගේ වහෙන් ඔරෝ දෙකක් කියනවා... ( නමුත් ඒකත් වරදියි තමයි ) නමුත් කවදාවත් නිකරුනේ බුදු දහමට තියා කිසිම දහමකට අපහාසකරලා මම ත්‍රෙඩ් දාන්නේ නෑ.... හරි දැන් කියන්න ආවදේ මේකයි....
    මෙච්චර කාලෙකට මම දැක්කේ රතු කොටු විතරයි... නමුත් අද මම කෙනෙකුට උදව්වක් කරලා බැනුම් අහගත්තු එකට මට සිංහල කොල්ලෝ එකදිගටම + රෙප් දීලා... ඒක දකිද්දි ආයි එලකිරියේ සිංහල උන්ට විරුද්ධව මොකුත් කියනනත් ලැජ්ජයි වගේ හිතට දැනෙනවා..:baffled:

    අවංකවම කියනවනම් මට මන් ගැනම ලැජ්ජ හිතුනා... මම වහෙන් ඔරෝ හරි වචනයක් එලකිරියේ කිව්වනේ කියලා... මම මේටික දක්කම හිතුනේ වෛරයෙන් වෛරය සංනොසිඳේ කියන එක කොච්චර ඇත්තක්ද කියන එකයි.... ඒ නිසා මම තවතවත් මගෙන් එලකිරියේ බෞද්ධ (සමහර) අය එක්ක රන්ඩුවට යන එක පුලුවන් උපරිමයෙන් නවත්ත ගන්නවා... :yes:

    වලියෙන් කෑගහගෙන සමහරු මට කියපු දේවල්වලට වඩා මට අවන්කවම ආදරෙන් කියපු එකට මට ඇත්තටම රිදුන...
    මෙච්චර කාලයක් රතු- රෙප් වලින් නොවැටුනු මම උඹල ගේ + රෙප් වලින් හා හොඳින් කියන වචන දෙක තුනකින් මම වැටුනා...

    Mad-Men-poster.jpg

    කුණුහරපෙන් කෑගහලා කියනවට වඩා ආදරෙන් කියන දෙයක් හිතට වදිනව මචන්ල..

    UPDATE:

    යාලුවනේ.. මේ ත්‍රෙඩ් එක දාපු මම බෙනා කියන කෙනාගේ නිකරුනේ රෙප් කපලා බනින්න එපා... ඒ මනුස්සයා නෙවෙයි මගේ රෙප් කපලා බැනලා තියෙන්නේ.. නිකරුනේ ඒ මනුස්සයගේ රෙප් කපන්න එපා... වෙන කව්දෝ කෙනෙක් තමයි රෙප් කපල තියෙන්නේ. ඒනිසා මේ ත්‍රෙඩ් එක දාපු මම බෙනා කියන කෙනාට නිකරුනේ බනින්න හෝ රෙප් කපන්න එපා....

    http://www.elakiri.com/forum/showthread.php?p=16014302#post16014302

    aniwa api gahamaragaththath elakiri kollo wage inna one set ekama ekata:yes::yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,209
    12,222
    113
    Ohio, USA
    finally something useful from u!!!:yes:

    නෑ සහෝ.. .මම කලිනුත් මට පුලුවන් විදියට මට ලබෙන හොඳ දේවල් එලකිරියේ බෙදා ගත්තා... පොඩ්ඩක් මේක බලන්න... (දිනයත් පොඩ්ඩක් බලන්න )

    http://www.elakiri.com/forum/showthread.php?t=1530713

    http://www.elakiri.com/forum/showpost.php?p=14395633&postcount=8

    http://www.elakiri.com/forum/showpost.php?p=14395777&postcount=12

    :cool:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඊයේ අපේ ගෙවල් හරියට කොහේද ඉදලා කුකුළෙක් ඇවිත් හිටියා මට ඌව දැක්ක ගමන් මතක් වුනේ අල් බයික්ව :P
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    lKUWUZ0.png

    Thanks....

    BUMP

    5IZAOeU.png

    මචන්ලා.. මට දෙයක් කියන්න තියෙනවා... අවංකවම මම එලකිරි එන්නේ දවසේ අලුත් දෙයක් ගැන දැනගන්නයි...මම මගේ දැනුමට එලකිරියෙන් එකතුකරගත්තු දේ කියල ඉවරකරන්නට බැරි තරම්... ඒ වගේම මමත් ආසයි එලකිරියේ මම දන්න දෙයක් අනිත් අය එක්ක බෙද හදා ගන්නට... ඒකට මම ජාති ආගම් කුල මල මෙලෝ දෙයක් බලන්නේ නෑ... එලකිරියේ සාමාජිකයෙක් කියන එකම සුදුසුකම විතරයි මම බලන්නේ... එහෙම ලොකු බලා පොරොත්තු තියාගෙන ආවම හැමදාම වගේ දැන් මම අදහන ආගමට මොනවහරි කැත දෙයක් කියලා මගේ ජාතියට ආගමට බැනලා ත්‍රෙඩ් එකක් දකින්න වෙනවමයි... ඉතින් කොච්චරනම් අපි එලකිරියට ආදරය කලත් සාමාජිකයන්ට ආදරය කලත් තමන් අදහන ආගමට කවුරුත් මොනවත් කිව්වොත් බලන් ඉන්න බෑ... නමුත් මම පුලුවන් තරමක් ඒවා දකලත් මග හැරලා යනවා... නමුත්... සීමාවට එහා යනකොට මම කුණුහරප නොවන දෙයකින් ටිකක් වගේ වහෙන් ඔරෝ දෙකක් කියනවා... ( නමුත් ඒකත් වරදියි තමයි ) නමුත් කවදාවත් නිකරුනේ බුදු දහමට තියා කිසිම දහමකට අපහාසකරලා මම ත්‍රෙඩ් දාන්නේ නෑ.... හරි දැන් කියන්න ආවදේ මේකයි....
    මෙච්චර කාලෙකට මම දැක්කේ රතු කොටු විතරයි... නමුත් අද මම කෙනෙකුට උදව්වක් කරලා බැනුම් අහගත්තු එකට මට සිංහල කොල්ලෝ එකදිගටම + රෙප් දීලා... ඒක දකිද්දි ආයි එලකිරියේ සිංහල උන්ට විරුද්ධව මොකුත් කියනනත් ලැජ්ජයි වගේ හිතට දැනෙනවා..:baffled:

    අවංකවම කියනවනම් මට මන් ගැනම ලැජ්ජ හිතුනා... මම වහෙන් ඔරෝ හරි වචනයක් එලකිරියේ කිව්වනේ කියලා... මම මේටික දක්කම හිතුනේ වෛරයෙන් වෛරය සංනොසිඳේ කියන එක කොච්චර ඇත්තක්ද කියන එකයි.... ඒ නිසා මම තවතවත් මගෙන් එලකිරියේ බෞද්ධ (සමහර) අය එක්ක රන්ඩුවට යන එක පුලුවන් උපරිමයෙන් නවත්ත ගන්නවා... :yes:

    වලියෙන් කෑගහගෙන සමහරු මට කියපු දේවල්වලට වඩා මට අවන්කවම ආදරෙන් කියපු එකට මට ඇත්තටම රිදුන...
    මෙච්චර කාලයක් රතු- රෙප් වලින් නොවැටුනු මම උඹල ගේ + රෙප් වලින් හා හොඳින් කියන වචන දෙක තුනකින් මම වැටුනා...

    Mad-Men-poster.jpg

    කුණුහරපෙන් කෑගහලා කියනවට වඩා ආදරෙන් කියන දෙයක් හිතට වදිනව මචන්ල..

    UPDATE:

    යාලුවනේ.. මේ ත්‍රෙඩ් එක දාපු මම බෙනා කියන කෙනාගේ නිකරුනේ රෙප් කපලා බනින්න එපා... ඒ මනුස්සයා නෙවෙයි මගේ රෙප් කපලා බැනලා තියෙන්නේ.. නිකරුනේ ඒ මනුස්සයගේ රෙප් කපන්න එපා... වෙන කව්දෝ කෙනෙක් තමයි රෙප් කපල තියෙන්නේ. ඒනිසා මේ ත්‍රෙඩ් එක දාපු මම බෙනා කියන කෙනාට නිකරුනේ බනින්න හෝ රෙප් කපන්න එපා....

    http://www.elakiri.com/forum/showthread.php?p=16014302#post16014302

    oya profile eka nawaththala mula idan deyyane kiyala patanganin ban
     
    don60

    Active member
  • Mar 30, 2008
    243
    33
    28
    Colombo
    lKUWUZ0.png

    Thanks....

    BUMP

    Anna niyama Sinhala Bauddayek..... mewa ta comment karanwata ape rep naa... Habai mama bayath naa..Boruwata aagamata kaa gahana thopi hariyata pansilwath rakinawada sakai.....
    eeta wada hondai thopi petrol daala gini thiyagaththanam... sathi 2 kata hari famous wenawa... eeta passe mathakath naa uoo gana... lajjai thopi gana....
    Dan kapapan mage Rep....