උන් කිව්වද ඩෙල් 3537 series අවුල් කියල??
හුටා මමත් ගත්ත
අපි දැන් 20ක් විතර දුන්නා.... තවම එකෙක්වත් අවුලක් කිව්වේ නෑ නේ..... එකම එකක් නම්; වයිරස් කේස් එකක් දාගෙන ආවා..... එච්චරයි...... 
රෙද්ද තමයි !;17145007 said:අයියෝ අබාන්ස් එකේ ටොෂීබා තියෙද්දි අැයි පකේ ඩෙල්ගත්තේ ඔය මගුල් බ්රෑන්ඩ් එක වැඩක් නෑ
තුහ් විතරක්
මමත් ටොෂීබා එකක් අැරන් අවුරුද්දයි තවම එලකිරි වාගෙ වැඩ
![]()
අපි නම් අවුරුදු 3ක් වෙනවා..... තවම කිසි වදයක් දීලා නෑ......
මාස දෙකකට සැරයක් සර්විස් කරනවා..... මේ වෙනකොට; හින්ජර්ස් හයි වෙන යට බේස් එකේ කෑලිත් නෑ......
ඒත් තවම එලකිරි වගේ ..... 
පොඩ්ඩක් හිටහන් දැන් රිදිච්ච බස් ඩ්රැයිවර් කාරයක් දුවගෙන එයි![]()
බස් එකක් එලවපු කාලයක් මතක නෑ බොල......!! 
ඔබේ ප්රශ්නයට පිළිතුර බස් ලබ්බාව ඇමතීමය...........
ඒජන්ට් බඩු අරන් නම්; අපෙන් ගත්තේ නැතත් අවුලක් නෑ.... උදව්වක් දෙන්න පුලුවන්.....

abans eke wada karana un nan pajaathai
ශෝ රූම් වල ඉන්න උන් නම් මෙලෝ රහක් නෑ තමා.......!! 
මගේ යාලුවෙකුත් ABANS එකෙන් DELL එකක් ගත්තා. අරන් සතියක් යද්දී screen එකේ ඉරක් ආවා. හැබැයි පස්සේ උන් හදලා නම් දුන්නා. මාසයක් ගියා හදල දෙන්න.
අපි ඉන්න කාලේ නම් ඔහොම කේස් තිබ්බේ නෑ බං......
Toshiba වලට දවස් තුනෙන් වොරන්ටි දුන්නා...... ඒ දවස් වල අපි තුන් දෙනයි කරේ ඔක්කොම.... දැන් 100ක් විතර ඉදලත්......
කතා කරලා වැඩක් නෑ...... මගේ වැඩ ටික නම් ඉක්මනට කරලා දෙනවා ඒත්......
එහෙම නම් ඉතින් ගොඩක් කල් යන එක හරි.... මොකද උන් ඕක එදාම කුරියර් කරන්නේ නෑ..... 
යූරාජ් මහතාගෙන් උදව්වක් ගනින්.... වලි දාගන්න කලින් !
ඔව් එක පාරක් මේකේ එකෙක්; අපේ සර්විස් එකේ එකක්ට හොදටම අමතලා; ලස්සනට රිප්ලේස්මන්ට් එකක් ගන්න තිබ්බ මොනිටර් එකක්; රෙපයාර් කරලා ගන්න වැඩ සිද්ද කර ගත්තා...... 
ආ මේ ඉන්නේ.... තව පොඩ්ඩෙන් වොරන්ටි නැති කරගන්නවා.... අර වතුර ගිහින් තිබ්බ විදිහටම අරන් ගිහින්..... අපි ඉන්න නිසා හොදා..... 
abans eken toshiba ekak gaththa nede nangi kenek eth ohomma thamai. hard eka giya masa 6n, k/b eke keys 3 k weda ne, display eke bagayak fade wela. ekakatawath warranty dunne ne. athin salli gewala wena thenakin hadaganna une.
වෙන්න බෑ.....
යකෝ මම හිටිය කාලේ; අකුණු ගහපු ඒවාටත් වොරන්ටි අරන් දුන්නා....... 
ඕකට වොරන්ටි දුන්නේ නැති වෙනවා නම් වෙන්නේ; ෆිසිකල් ඩැමේජ් මොනවා හරි පේන්න තියෙන්න ඈති.......

nothing wrong with dell or Toshiba. maybe your are the problemunlucky person ever
පව් බං ඌ.... ඩෙල් එකක් කියලා HP එකක් අරන්ද මන්දා......!! 


