මේ මම ලගදි ගත්ත අබාන්ස් එකේ ලෑප්ටොප් එකක් &#3

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ලංකාවට එන්නේ ඩෙල් එකේ A Grade එක නෙමෙයි. ටොෂිබා හොදයි ඕවට වඩා!!!! :no::no::no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    උන් කිව්වද ඩෙල් 3537 series අවුල් කියල??
    හුටා මමත් ගත්ත

    :shocked: අපි දැන් 20ක් විතර දුන්නා.... තවම එකෙක්වත් අවුලක් කිව්වේ නෑ නේ..... එකම එකක් නම්; වයිරස් කේස් එකක් දාගෙන ආවා..... එච්චරයි...... :D
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    පොඩ්ඩක් හිටහන් දැන් රිදිච්ච බස් ඩ්‍රැයිවර් කාරයක් දුවගෙන එයි :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    රෙද්ද තමයි !;17145007 said:
    අයියෝ අබාන්ස් එකේ ටොෂීබා තියෙද්දි අැයි පකේ ඩෙල්:angry:ගත්තේ ඔය මගුල් බ්‍රෑන්ඩ් එක වැඩක් නෑ:no:තුහ් විතරක්:frown:මමත් ටොෂීබා එකක් අැරන් අවුරුද්දයි තවම එලකිරි වාගෙ වැඩ:yes::yes:

    :P අපි නම් අවුරුදු 3ක් වෙනවා..... තවම කිසි වදයක් දීලා නෑ...... :D මාස දෙකකට සැරයක් සර්විස් කරනවා..... මේ වෙනකොට; හින්ජර්ස් හයි වෙන යට බේස් එකේ කෑලිත් නෑ...... :P ඒත් තවම එලකිරි වගේ ..... :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    ඔබේ ප්‍රශ්නයට පිළිතුර බස් ලබ්බාව ඇමතීමය...........

    :D ඒජන්ට් බඩු අරන් නම්; අපෙන් ගත්තේ නැතත් අවුලක් නෑ.... උදව්වක් දෙන්න පුලුවන්..... :D :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    abans eke wada karana un nan pajaathai

    :frown: ශෝ රූම් වල ඉන්න උන් නම් මෙලෝ රහක් නෑ තමා.......!! :baffled:

    මගේ යාලුවෙකුත් ABANS එකෙන් DELL එකක් ගත්තා. අරන් සතියක් යද්දී screen එකේ ඉරක් ආවා. හැබැයි පස්සේ උන් හදලා නම් දුන්නා. මාසයක් ගියා හදල දෙන්න.

    :dull: අපි ඉන්න කාලේ නම් ඔහොම කේස් තිබ්බේ නෑ බං...... :no: Toshiba වලට දවස් තුනෙන් වොරන්ටි දුන්නා...... ඒ දවස් වල අපි තුන් දෙනයි කරේ ඔක්කොම.... දැන් 100ක් විතර ඉදලත්...... :baffled: :dull: කතා කරලා වැඩක් නෑ...... මගේ වැඩ ටික නම් ඉක්මනට කරලා දෙනවා ඒත්...... :P ;)

    උඹේ යාළුවා ලැප අරන් ගියේ ශෝ රූම් එකකටද....?? :rolleyes: එහෙම නම් ඉතින් ගොඩක් කල් යන එක හරි.... මොකද උන් ඕක එදාම කුරියර් කරන්නේ නෑ..... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    යූරාජ් මහතාගෙන් උදව්වක් ගනින්.... වලි දාගන්න කලින් !

    :yes: ඔව් එක පාරක් මේකේ එකෙක්; අපේ සර්විස් එකේ එකක්ට හොදටම අමතලා; ලස්සනට රිප්ලේස්මන්ට් එකක් ගන්න තිබ්බ මොනිටර් එකක්; රෙපයාර් කරලා ගන්න වැඩ සිද්ද කර ගත්තා...... :dull:
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මචන්
    3537 එකක් මම ගත්තෙ...එනව..ඇයි ඒ

    speed of processor 1 in group 0 is being limited by system firmware
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    පරාර්ථකාමීත්වය වෙනුවෙන් +12ක්
    11.gif

    :oo: ඈයි අපි කළුද......?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)

    :frown: ආ මේ ඉන්නේ.... තව පොඩ්ඩෙන් වොරන්ටි නැති කරගන්නවා.... අර වතුර ගිහින් තිබ්බ විදිහටම අරන් ගිහින්..... අපි ඉන්න නිසා හොදා..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,097
    3,545
    113
    Inside Your Laptop ;)
    abans eken toshiba ekak gaththa nede nangi kenek eth ohomma thamai. hard eka giya masa 6n, k/b eke keys 3 k weda ne, display eke bagayak fade wela. ekakatawath warranty dunne ne. athin salli gewala wena thenakin hadaganna une.

    :oo: වෙන්න බෑ..... :no: යකෝ මම හිටිය කාලේ; අකුණු ගහපු ඒවාටත් වොරන්ටි අරන් දුන්නා....... :yes::yes: ඕකට වොරන්ටි දුන්නේ නැති වෙනවා නම් වෙන්නේ; ෆිසිකල් ඩැමේජ් මොනවා හරි පේන්න තියෙන්න ඈති....... :yes:

    ඈයි බං උඹලා ඒජන්ට් බඩු නම්; පොඩ්ඩක් ඔය තැන් වලට යන්න කලින්; පොඩ්ඩක් කෝල් එකක් දීලා කියන්නේ නැත්තේ.... හෙල්ප් එකක් අරන් දෙනවනේ කිව්වා නම්...... :D :yes:
     

    Diego....

    Junior member
  • Sep 3, 2010
    326
    6
    18
    ado machan mamat Abans eken Dell ekak aragatta, 1 month giye naa menna me H_ _then saddayak enna gatta, :frown:
    on wenneth naa... :no:
    hoda welawata un 3 years warranty dunna dawas wala tamai gatthe..
    un eka dawas 5n wage hadala dennam kiyala aran 3 weeks walin tamai apahu hadala dunne...
    :angry:
    dannam weda karanawa..