මේ මස් වැද්දන් සොයාගන්න! (PHOTOS)

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    දුක දීලා සත්තු මරණ හැමෝම හැදිගෑවිලා යන්න ඕන.
    එහෙනම් මුලු හම්බ සන්හතියම හෑදි ගෑවිලා තියෙන්න ඕන.

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මාර වැද්දො සෙට් එකක් .... මාත් දැක්කෙ පත්තරෙන් ......

    GgAcIeh.jpg


    lfNKDa0.jpg
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඊයේ (30) දිනයේ දක්නට ලැබූ වන සතුන් රැසක් දඩයම් කර ඇති පුද්ගලයින් පිරිසකගේ ඡායාරූප පිළිබඳව පන්විල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
    මෙම ඡායාරූප අවුරුදු පහක් පමණ පැරණි ඒවා බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.
    මෙම පුද්ගලයින් මේ වන විට පදිංචිව සිටි ප්‍රදේශය අත්හැර ගොස් තිබෙනවා

    http://nethnews.lk/article/618
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පෝරිසාදයා;20355440 said:
    allalada ban? muge FB nam disable

    උන් වැරදි කාරයෝ වෙන්න් වෙපන් වලින් මොකක් හරි ප්‍රශ්නයක් අවොත් හා මුවෝ මැරීම නිසා පමණයි
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අනුන් මරණ සතුන්ගේ මස් බුදිමින්, තමන්ම මැරූ සතුන්ගේ මස් කන "මස් වැද්දන්" දුටුතැන හමගහන්න දගලන සත්ව හිතවාදීන් .. හම ගහපල්ලකෝ "crysbro" මුදලාලි නැත්තන් "Biraha" මුදලාලි ..
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    අනුන් මරණ සතුන්ගේ මස් බුදිමින්, තමන්ම මැරූ සතුන්ගේ මස් කන "මස් වැද්දන්" දුටුතැන හමගහන්න දගලන සත්ව හිතවාදීන් .. හම ගහපල්ලකෝ "crysbro" මුදලාලි නැත්තන් "Biraha" මුදලාලි ..

    මේ ගොල්ලො නැත්නම් ඉතින් කටට රහට චිකන් කෑල්ලක් කන්නෙ කොහොමද අපේ කස්ටිය :sorry::shocked::eek:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනුන් මරණ සතුන්ගේ මස් බුදිමින්, තමන්ම මැරූ සතුන්ගේ මස් කන "මස් වැද්දන්" දුටුතැන හමගහන්න දගලන සත්ව හිතවාදීන් .. හම ගහපල්ලකෝ "crysbro" මුදලාලි නැත්තන් "Biraha" මුදලාලි ..


    :yes: :yes:
     

    toiyalide

    Member
    Jul 14, 2015
    16
    1
    0
    mongal da ban :lol::lol::lol:

    :no::no:මම කිව්වේ මම දැකපු දේ. අවුරුද්දකට වැඩී ඔකව දැකල. දැන් බස් එකේ ‍යැවෙන්නේ නෑ. ඔකගෙ අතක maori tattoo එකක් තියෙනව වැලමිට ගාවට එනකන්.:yes::yes::yes:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    ඔව් අනිවා
    නීතිය කෙසේ වෙතත් සොබාදහමෙන් දඩුවම් ලැබෙන කොට උන් ඔක්කොටම ලොකු පොඩි කියල වෙනසක් නැ හැමෝටම එකම හැන්දෙන් හම්බෙන්නේ.

    ඒක ඇත්ත ඔය මිනිස්සු මැරෙන්න ලන් වෙද්දි ඔය කරපු පව් මතක් වෙනව
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනුන් මරණ සතුන්ගේ මස් බුදිමින්, තමන්ම මැරූ සතුන්ගේ මස් කන "මස් වැද්දන්" දුටුතැන හමගහන්න දගලන සත්ව හිතවාදීන් .. හම ගහපල්ලකෝ "crysbro" මුදලාලි නැත්තන් "Biraha" මුදලාලි ..

    :lol::lol: මෙන්න සත්තු මරපු එකාගේ සෙට් එකේ එකෙක්:lol::lol:
    මල පැනලා නහුතෙට. මුව හොයාගත්තනම් එතුරු උන් ටික අල්ලගන්න පුළුවන් :lol::lol:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    නකල්ස් රක්ෂිතය ආශ්‍රිත දුර්ලභ වන සතුන් දඩයම් කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් හය දෙනා ලබන 07 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට තෙල්දෙණිය වැඩ බලන මහේස්ත්‍රාත් ශ්‍රිරෝමනි නියාගම මහත්මිය නියෝග කළාය.

    එස්.එම්.සිරාජ්, කොඩිතුවක්කු ආරච්චිගේ නලින්ද වීරතුංග, කොඩිතුවක්කු ආරච්චිගේ රවීන්ද්‍ර වීරතුංග, චන්ද්‍රසේකර් විජයකාන්ත්, ගලබඩ ලියනගේ රුෂීන් සංජීව සමරනායක සහ එම්.නන්දකුමාර් යන අය එසේ රිමාන්ඩු කරනු ලැබූහ.

    රන්දෙනිගල වනජීවි නිලධාරින් විසින් සැකකරුවන් තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

    වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත යටතේ මෙම සැකකරුවන් අත් අඩංගුවට ගනු ලැබුයේ පන්විල පොලිසිය සමග වනඡිවී අඩවි වන නිලධාරින් කළ මෙහෙයුමකිනි.

    ෆේස්බුක් ඔස්සේ මෙම සතුන් දඩයම් කළ ඡායාරූප ප්‍රසිද්ධියට පත්වීමත් සමග සැකකරුවන් හඳුනාගැනීමට හැකිවිය.

    Lankadeepa