මේ මහත්තයෝ අපි කන විදිය

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    පලවෙනි වීඩියෝව ස්ටේජ් එකක රගපා ඇත.
    ගමක එකෙක් කන්න නෑ කියනවා නම් ඒකා අමු සක්කිලි කම්මැලියෙක්. මඥ්ඤොක්කා දඩු 50 ක් බතල වැල් ටිකක් පොලවට යට කලා නම් අවුරුද්දකට කන්න තියෙනවා.