;;;;;;;මේ මහ කාලකණ්නි කාලයක් ;;;;;;;;;;;;

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113

    එහෙම තමයි මල්ලී එත් යාලුවෝ ආශය කරපු අය තනි වෙන්නේ නෑ ඔයාට තව අලුත් යාලුවෝ හම්බ වෙයි.:cool::cool:බය වෙන්න දෙයක් නෑ ඉස්සල්ලා හිටියට වැඩිය ඔය ඉස්කෝලේ හොද වෙයි යාලුවෝ දෙතුන් දෙනෙක් සෙට් වුනහම ඔක්කොම හරි

    මට ගිය දවසෙම යාලුවෝනම් ලැබුනා ඒත් අමුතු බයක් එනව වෙලාවකට අම්මෝ ඇඩෙනන එනවා නිකන් මම තනිවෙලා වගේ මට කලින් ඉස්කෝලේ නම් නිකන් ගෙදරට වඩා සැපයි!:nerd: කිසිම බයක්නෑ ගුරුවරුත් එක්ක උනත් අපි විහිලු කරලා හිනාවෙනවා .:D:rofl: මේ අලුත් ඉස්කෝ ලේ හෙන ළමයි ගොඩක් ඉන්නේ මුන් උගන්නන වෙලාවටත් කයිය ගහනව. මම සාමාන්‍යයෙන් උගන්නන වෙලාවට කතා කරන්න කැමතිනෑ. :no:
     

    යකා

    Member
    Apr 13, 2011
    1,304
    97
    0
    අපාය
    අඩෝ මේ බටු කොල්ලෙක්නේ, උඹ ඇයි ඉතින් හා කීවේ.. උඹට තවත් අවස්ථාවක් කියල හිතපන් අලුත් ඉස්කොලේ අලුත් යාලුවන්ව අඳුන ගන්න ලැබිච්ච.. හිතපන්කෝ මේ එලකිරි අපේ පවුල ගැනම.. ටිකෙන් ටිකනේ යාලුවෝ සෙට් වෙන්නේ..
    ඒකනේ බං
    11.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    මට පරණ යාලුවො හම්වෙන්න වෙන එකක් නෑ මොකද මට ගෙදරින් එලියට බහින දෙන්නෑ. ගෙද ඉන්න වෙලාවට මම එළකිරියේ
    E Moko Ban Gedarin Eliyata Yanna Denne Neththe
    Kellekda Uba:lol:
    Uba Class Ekakatawath Yanne Nedda
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අය්යො මල්ලි මම මුලින් හිතුවෙ වෙන කේස් එකක්...
    යාළුවො නැතුව ඉන්න නම් අමාරු තමයි කාලයක් එකට ඉඳලා වෙන් උනාම.
    එයාලා තව දුරටත් එකට නොහිටියාට යාළුකම නැති වෙලා නෑනෙ මල්ලි.
    ඒ නිසා එව්වා ඒ තරම් හිතලා අලුත් ස්කූල් එකෙ වැඩ අවුල් කරගන්න එපා.
    එක්සෑම් එක දාගන්න එක තමයි ඔයාගෙ ටාගට් එක වෙන්න ඕන.
    අනික විභාගෙන් පස්සෙ ඔයාලා වෙන වෙනවමනෙ....එහෙම නැති උනත් ඉස්කෝලයෙන් වෙන් උනාම හරි ඔයාලට වෙනම මාර්ග වල යන්නම වෙනවා.
    ඔව්ව ඔහොම තමයි....!!!
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,682
    5,892
    113
    දැන් ඔය අලුතෙන් ගිය ඉස්කෝලෙ කෙල්ලො නැද්ද