;;;;;;;මේ මහ කාලකණ්නි කාලයක් ;;;;;;;;;;;;

33000W

Member
ඔයාල හිතා ඉන්න විදිහට මමත් ඔයාලගෙ වයසේ කෙනෙක්නම් නෙවේ. ඒකට මට සමාවෙන්න. මම තාම නවය ශ්‍රේණියේ ඉගෙන ගන්නේ.මමපොඩිකාලේ ඉදලාම ඉස්කෝලේ ගියේ හරි ආසාවෙන් මටම හරියන මරු යාලුවෝ සෙට් එකකුත් හිටියා . මේ ඒත් ගියසතියේ මගෙන් අම්ම ඇහැහුවා වෙන ඉස්කෝලෙකට දාන්නද මම වැඩි කතාවක් නැතුවම හා කිව්වා. සදුදා මාව ඉස්කොලෙකට දැම්මා මට උදේ ඉදලම පුරුදු ඉස්කෝලේ යාලුවො මතක්වෙනවා. මම ගෙදර ආපුවාම කිව්වා ආයෙත් පරණ ඉස්කෝ ලෙටම දාන්න කියලා විදුහල්පති ගෙන් ටෙලිෆෝන් කරල ආයේ දාන්න පලුන්ද ඇහැව්වා. බෑ කිව්වා. මටනම් මේ අලුත් ඉස්කෝලෙට යන්නබෑබං. ඊටවඩාහොදයි ගෙදර නවතින එක මටනම් දැන් කලින් ඉස්කෝලෙට යන්න ඕන රෙද්දක් කරන්න කැමතියි බං. මට මගේ යාලුවෝටික නැතුව කිසිම වැඩක් කරන්න හිතෙන්නෙත් නෑ. ඉස්කෝලේ මතක්වෙන හැම වෙලාවකට මට ඇඩෙනව බං. මට හිතාගන්න බෑ මං ඇයි හාකිව්වේ කියලා.

මම school තුනකට ගිහිල්ල තියනව. 5දී ශිෂ්‍යත්වය පාස් වෙලා 1යි. සාමාන්‍යපෙළ පාස් වෙලා 1 යි, උසස්පෙළට එකකුයි. ඒත් ඒ හැම යාලුවෙක්ම තාමත් මගෙ යාලුවො.මටත් ඔහොම හිතුන අලුතින් යනකොට.ඒත් ඒක ටිකක් කල් යනකොට හරි යනව.ඕව ගණන් ගන්න තරම් දේවල් නෙමෙයි මල්ලි. හැබැයි එකක් කියන්නම් මලෝ.කවදාවත් අලුත් යාලුවන්ගෙන් පරණ යාලුවන්ගෙන් බලාපොරොත්තු උන ගතිගුණ බලාපොරොත්තු වෙන්න එපා. මොකද හැම එකාම එකවගේ නෑ.:no::no::no:
 
agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com

    aiyoo owa ohoma thamai yaaluwa :yes: dan hithala balanna AL ehema iwara unama oya okkoma yaaluo oyata hamadaama hamba wenneth naane :)

    anith eka oya nodanna thanakata aluthen gihilla innakota thanikamak paaluwak danenawa :rolleyes: eeth tika kaalayak yanakota oyata aluth yaaluwo hambawela e okkoma amathaka wenawa ;)

    samahara wita eetath wada honda yaluwo set ekak hamba wennath bari kamak na :)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මල්ලියා ඔය ප්‍රශ්නේ කාලයට විසදන්න දෙන්න
    කව්ද දන්නේ ඔයාට අලුත් ඉස්කෝලේ යාලුවෝ පරණ යාළුවන්ට වැඩිය හිතට අල්ලයිද කියල................
    එක නිසා කට්ට කාගෙන ටික දවසක් ඔහොම ඉන්න......................
    හැමදේම වෙන්නේ හොදටයි කියල ඔයාට දවසක තේරෙයි.........................
     
    මෙන්න ගොඩක් වැදගත් කතාවක්.....................
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    aiyoo owa ohoma thamai yaaluwa :yes: dan hithala balanna AL ehema iwara unama oya okkoma yaaluo oyata hamadaama hamba wenneth naane :)

    anith eka oya nodanna thanakata aluthen gihilla innakota thanikamak paaluwak danenawa :rolleyes: eeth tika kaalayak yanakota oyata aluth yaaluwo hambawela e okkoma amathaka wenawa ;)

    samahara wita eetath wada honda yaluwo set ekak hamba wennath bari kamak na :)
    :rofl::rofl: :yes::yes:
     
    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    මල්ලියා ඔය ප්‍රශ්නේ කාලයට විසදන්න දෙන්න
    කව්ද දන්නේ ඔයාට අලුත් ඉස්කෝලේ යාලුවෝ පරණ යාළුවන්ට වැඩිය හිතට අල්ලයිද කියල................
    එක නිසා කට්ට කාගෙන ටික දවසක් ඔහොම ඉන්න......................
    හැමදේම වෙන්නේ හොදටයි කියල ඔයාට දවසක තේරෙයි.........................

    yes:cool: elaa
     
    Ayesh malshika fernando

    Well-known member
  • Dec 23, 2010
    3,007
    259
    83
    30
    යන එනමං නැ
    මම school තුනකට ගිහිල්ල තියනව. 5දී ශිෂ්‍යත්වය පාස් වෙලා 1යි. සාමාන්‍යපෙළ පාස් වෙලා 1 යි, උසස්පෙළට එකකුයි. ඒත් ඒ හැම යාලුවෙක්ම තාමත් මගෙ යාලුවො.මටත් ඔහොම හිතුන අලුතින් යනකොට.ඒත් ඒක ටිකක් කල් යනකොට හරි යනව.ඕව ගණන් ගන්න තරම් දේවල් නෙමෙයි මල්ලි. හැබැයි එකක් කියන්නම් මලෝ.කවදාවත් අලුත් යාලුවන්ගෙන් පරණ යාලුවන්ගෙන් බලාපොරොත්තු උන ගතිගුණ බලාපොරොත්තු වෙන්න එපා. මොකද හැම එකාම එකවගේ නෑ.:no::no::no:

    :yes::yes::shocked::shocked::yes::yes:
     
    Last edited:

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මම school තුනකට ගිහිල්ල තියනව. 5දී ශිෂ්‍යත්වය පාස් වෙලා 1යි. සාමාන්‍යපෙළ පාස් වෙලා 1 යි, උසස්පෙළට එකකුයි. ඒත් ඒ හැම යාලුවෙක්ම තාමත් මගෙ යාලුවො.මටත් ඔහොම හිතුන අලුතින් යනකොට.ඒත් ඒක ටිකක් කල් යනකොට හරි යනව.ඕව ගණන් ගන්න තරම් දේවල් නෙමෙයි මල්ලි. හැබැයි එකක් කියන්නම් මලෝ.කවදාවත් අලුත් යාලුවන්ගෙන් පරණ යාලුවන්ගෙන් බලාපොරොත්තු උන ගතිගුණ බලාපොරොත්තු වෙන්න එපා. මොකද හැම එකාම එකවගේ නෑ.:no::no::no:

    :(ඒක තමයි මටතියෙන දුක ඒවගේ යාලුවෝ ඒ ගතිගුණ ආයේ කවද ලැබෙයිද?
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000201F9.gif
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මල්ලියා ඔය ප්‍රශ්නේ කාලයට විසදන්න දෙන්න
    කව්ද දන්නේ ඔයාට අලුත් ඉස්කෝලේ යාලුවෝ පරණ යාළුවන්ට වැඩිය හිතට අල්ලයිද කියල................
    එක නිසා කට්ට කාගෙන ටික දවසක් ඔහොම ඉන්න......................
    හැමදේම වෙන්නේ හොදටයි කියල ඔයාට දවසක තේරෙයි.........................

    මාත් එහෙමම හිතනවා. එදාට මේ ත්‍රේඩ් එක ආයේ බලල කොමෙන්ටුවක් දාන්නම්.
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    thaman karapu weradi walin padamak igena gena ai eh de nowenna waga balaganna. jiwithe sarthaka wenawa nisakai.