එහෙම තමයි මල්ලී එත් යාලුවෝ ආශය කරපු අය තනි වෙන්නේ නෑ ඔයාට තව අලුත් යාලුවෝ හම්බ වෙයි.බය වෙන්න දෙයක් නෑ ඉස්සල්ලා හිටියට වැඩිය ඔය ඉස්කෝලේ හොද වෙයි යාලුවෝ දෙතුන් දෙනෙක් සෙට් වුනහම ඔක්කොම හරි
මට ගිය දවසෙම යාලුවෝනම් ලැබුනා ඒත් අමුතු බයක් එනව වෙලාවකට අම්මෝ ඇඩෙනන එනවා නිකන් මම තනිවෙලා වගේ මට කලින් ඉස්කෝලේ නම් නිකන් ගෙදරට වඩා සැපයි!
කිසිම බයක්නෑ ගුරුවරුත් එක්ක උනත් අපි විහිලු කරලා හිනාවෙනවා .
මේ අලුත් ඉස්කෝ ලේ හෙන ළමයි ගොඩක් ඉන්නේ මුන් උගන්නන වෙලාවටත් කයිය ගහනව. මම සාමාන්‍යයෙන් උගන්නන වෙලාවට කතා කරන්න කැමතිනෑ.

