;;;;;;;මේ මහ කාලකණ්නි කාලයක් ;;;;;;;;;;;;
මට සාවෙන්න මචන්ලා මගේ දුක කිය්න කවුරුත් නැතිනිසා මම මෙහෙම කියනවා.

මේ තමයි මගේ ජීවිතේ ගෙවන කාළකණ්ණිම කාලය
බං දුරදිග නොහිතා ගත්තු තිරණයකින් දිගකාලයක් එකට හිටපු මිත්රයින්ගෙන් නැවත නොහමු වෙන්නම වෙන් වෙන්න සිද්ද උනා.
මට හිතාගන්න බෑ මම ඒ තිරණය කොහොම ගත්තද කියලා. 
යාලුවො නැති නිසා මට පුදුම දුකක් දැනෙන්නේ මතක්වෙන හැම වෙලාවෙම ඇඩෙනවා. අලුත් දේකට හිතයොදවන්න හැදුවත් ඒදේ කරන්න බෑ . පරණදේ මතක්වෙනවා. මම දන්නෑ මොනා කරන්න ද කියලා. මට කාලය හරහා යන්න තිබුනානම් ජීවිතේ වැරදුන හැම තැනක්ම හදා ගන්න තිබ්බා. ලස්සනට මම ජීවිතේ සැළසුම් කරන්න පටන් ගත්තේ ළගදී ඒත් ඒ හැමදේම මට එපාවෙලා. කොයිවෙලේත් මට මාර දුකක් තියෙන්නේ. මමමේදේවල් ආයෙත් හදාගන්නේකොහොමද? මමමේතරම් මෝඩ තීරණයක් ගත්තේ කොහොමද?