;;;;;;;මේ මහ කාලකණ්නි කාලයක් ;;;;;;;;;;;;

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ;;;;;;;මේ මහ කාලකණ්නි කාලයක් ;;;;;;;;;;;;

    මට සාවෙන්න මචන්ලා මගේ දුක කිය්න කවුරුත් නැතිනිසා මම මෙහෙම කියනවා.:(:sorry:

    මේ තමයි මගේ ජීවිතේ ගෙවන කාළකණ්ණිම කාලය:sorry: බං දුරදිග නොහිතා ගත්තු තිරණයකින් දිගකාලයක් එකට හිටපු මිත්‍රයින්ගෙන් නැවත නොහමු වෙන්නම වෙන් වෙන්න සිද්ද උනා.:( මට හිතාගන්න බෑ මම ඒ තිරණය කොහොම ගත්තද කියලා. :(:(යාලුවො නැති නිසා මට පුදුම දුකක් දැනෙන්නේ මතක්වෙන හැම වෙලාවෙම ඇඩෙනවා. අලුත් දේකට හිතයොදවන්න හැදුවත් ඒදේ කරන්න බෑ . පරණදේ මතක්වෙනවා. මම දන්නෑ මොනා කරන්න ද කියලා. මට කාලය හරහා යන්න තිබුනානම් ජීවිතේ වැරදුන හැම තැනක්ම හදා ගන්න තිබ්බා. ලස්සනට මම ජීවිතේ සැළසුම් කරන්න පටන් ගත්තේ ළගදී ඒත් ඒ හැමදේම මට එපාවෙලා. කොයිවෙලේත් මට මාර දුකක් තියෙන්නේ. මමමේදේවල් ආයෙත් හදාගන්නේකොහොමද? මමමේතරම් මෝඩ තීරණයක් ගත්තේ කොහොමද?:(:(
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    avatar366686_6.gif
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    WARADINAWAA MACHAOO....APAHU NAGITA PAN!! WARADI THAN HADA GANIN ! දාපන් නූල් අපි ඉන්නවා දුක බෙදා ගන්න ,,,මමත් එහෙමය් දුක සතුට කියන අය නැති උනාම ....මේකේ දානවාඅ.. මොකෝ උනේ කියපන් ?
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    බලහන් මචන් හෙණ ගහන්න පටන් ගන්නෙත් රිප්ලයි දාන්න හදනකොට:angry:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඔයාල හිතා ඉන්න විදිහට මමත් ඔයාලගෙ වයසේ කෙනෙක්නම් නෙවේ. ඒකට මට සමාවෙන්න. මම තාම නවය ශ්‍රේණියේ ඉගෙන ගන්නේ.මමපොඩිකාලේ ඉදලාම ඉස්කෝලේ ගියේ හරි ආසාවෙන් මටම හරියන මරු යාලුවෝ සෙට් එකකුත් හිටියා . මේ ඒත් ගියසතියේ මගෙන් අම්ම ඇහැහුවා වෙන ඉස්කෝලෙකට දාන්නද මම වැඩි කතාවක් නැතුවම හා කිව්වා. සදුදා මාව ඉස්කොලෙකට දැම්මා මට උදේ ඉදලම පුරුදු ඉස්කෝලේ යාලුවො මතක්වෙනවා. මම ගෙදර ආපුවාම කිව්වා ආයෙත් පරණ ඉස්කෝ ලෙටම දාන්න කියලා විදුහල්පති ගෙන් ටෙලිෆෝන් කරල ආයේ දාන්න පලුන්ද ඇහැව්වා. බෑ කිව්වා. මටනම් මේ අලුත් ඉස්කෝලෙට යන්නබෑබං. ඊටවඩාහොදයි ගෙදර නවතින එක මටනම් දැන් කලින් ඉස්කෝලෙට යන්න ඕන රෙද්දක් කරන්න කැමතියි බං. මට මගේ යාලුවෝටික නැතුව කිසිම වැඩක් කරන්න හිතෙන්නෙත් නෑ. ඉස්කෝලේ මතක්වෙන හැම වෙලාවකට මට ඇඩෙනව බං. මට හිතාගන්න බෑ මං ඇයි හාකිව්වේ කියලා.
     
    අඩෝ මේ බටු කොල්ලෙක්නේ, උඹ ඇයි ඉතින් හා කීවේ.. උඹට තවත් අවස්ථාවක් කියල හිතපන් අලුත් ඉස්කොලේ අලුත් යාලුවන්ව අඳුන ගන්න ලැබිච්ච.. හිතපන්කෝ මේ එලකිරි අපේ පවුල ගැනම.. ටිකෙන් ටිකනේ යාලුවෝ සෙට් වෙන්නේ..
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අඩෝ මේ බටු කොල්ලෙක්නේ, උඹ ඇයි ඉතින් හා කීවේ.. උඹට තවත් අවස්ථාවක් කියල හිතපන් අලුත් ඉස්කොලේ අලුත් යාලුවන්ව අඳුන ගන්න ලැබිච්ච.. හිතපන්කෝ මේ එලකිරි අපේ පවුල ගැනම.. ටිකෙන් ටිකනේ යාලුවෝ සෙට් වෙන්නේ..

    මට මාර දුකයි බං
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මට මාර දුකයි බං
    උඹට එලකිරියේ අපි ඉන්නවනේ.. හිත හදාගනින්, අනික බන්, ඉස්කෝලේ පැය හ‍යේ විතරනේ උඹට උන්ව මග අරින්නේ.. අනිත් වෙලාවල උන් උඹේ මොනිටරේ ඉස්සරහනේ..
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    උඹට එලකිරියේ අපි ඉන්නවනේ.. හිත හදාගනින්, අනික බන්, ඉස්කෝලේ පැය හ‍යේ විතරනේ උඹට උන්ව මග අරින්නේ.. අනිත් වෙලාවල උන් උඹේ මොනිටරේ ඉස්සරහනේ..

    නෙට් පාවිච්චි කරන්නේ මමයි තව එක යාලුවෙකුයි විතරයි. එයා දැන් ෆේස්බුකියට එන්නෙත්නෑ. මම අස්වෙන දවසේ එයා හැමදාම එනව කිව්වත් තවම ඔන් ලයින් ආවේ නෑ. මගේ යාලුවෝ කවදාවත් අමතක වෙන්නේනෑ.:(
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඒකනම් ඇත්ත බං. ඒත් මගේ යාලුවෝ කවදාවත් අමතක වෙන්නේනෑ.:(
    අපිටත් එහෙම තමා බන්.. අද ඊයේ ඉස්කෝලෙන් අවුට් උන නිසා උඹට වැඩ් දුකක් මට දැනෙන්නේ.. කාලයත් එක්ක ඔය ඔක්කම හරි යනවා බන්.. :):)