මේ මළ කරදරය....

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    එළකිරියට ඇන්ටර් වෙද්දි සැරින් සැරේට ලොගින් වෙන්න වෙන දෝෂය භංග කරලා දෙන්න සමත් අයෙක් නැතිදෝ.....
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    බ්‍රවුසරේ අවුලක් වෙන්න ඇති බන්. මට නම් එහෙම අවුලක් නෑ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කලින් නම් ඔය අවුල දිගටම ආවා ,මේ ලගදී හිස්ට්‍රි එක ඩීලීට් කරලා ලොග් උනාට පස්සේ අවුල නැති වුනා.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    එළකිරියට ඇන්ටර් වෙද්දි සැරින් සැරේට ලොගින් වෙන්න වෙන දෝෂය භංග කරලා දෙන්න සමත් අයෙක් නැතිදෝ.....

    ow bn ekanm dn malama karumayak wela tynne
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    එළකිරියට ඇන්ටර් වෙද්දි සැරින් සැරේට ලොගින් වෙන්න වෙන දෝෂය භංග කරලා දෙන්න සමත් අයෙක් නැතිදෝ.....

    :yes::yes:
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,582
    21,073
    113
    Matath ehemai...eka wenne https ayin karla kiyala hinda dakka...
    /Forum ekata giyama enne nalu oya issue eka...mama try akrla nam na bro
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Machan elakiri awama Elakiri logo eka thawa paarak click karapan nattam thread ekak click karapan ethakota auto log in welamati enne.
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ෆේක් වලින් ලොග් වෙන එවුන්ට ලේසි වෙන්න එහෙම තියෙන්නේ :lol:
    එකකින් තෙරෙඩ් එකක් දානවා දාලා ෆේක් වලින්ම ඌම කමෙන්ට් දදා තෙරෙඩ් එක අදිනවා