මේ මානසික ලෙඩේට කියන නම මොකක්ද?

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    I am just an introvert... I simply do not know how to keep friendships.
    I have friends at my cricket club but that too when im there only.

    The only friend i have is my girl and my nephew..And I am not worried a bit. Happy and content :)

    Bonawanam bonne massinala denna ekka... Echcharai
     
    • Like
    Reactions: dilann

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇයි බන් එහෙම කිව්වේ? පොඩ්ඩක් විස්තර කරපන්?

    කොල්ලෙක්ට මචන් ටාගට් එකක් තියෙන්න ඕන නේ. උබ නිකන් ඔහේ ජීව්ත් වෙනව වගේ. කනවා බොනවා බුදියනවා. මම මේ තත්වේ ඉන්න ඕන කියන එකක් නැතිව ඇති. ඒ ඉතින් සමාජ ආශ්‍රය නැති උනාම.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    What's the use of searching for a name for the condition? What's needed is to address the condition. Personality disorders can only be properly diagnosed by a specialist psychiatrist. Only he can match the condition you have against the known criteria and come up with a diagnosis. So please take that step. For many it's hard to take this step but one has to do it. It could be Paranoid Personality Disorder - but only a qualified mental health professional will be able to properly diagnose & recommend treatment.
     
    Dasunx

    Active member
  • Jul 7, 2020
    200
    234
    43
    dasunx.com
    71xnkJc3-yL.jpg

    Meka kiyawapan....Sarasavi bookshop eke thiye..
    Here you go
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,666
    2
    1,850
    113
    On a Cloud
    මට කිසි උවමනාවක් නෑ මිනිස්සු එක්ක සම්බන්දතා ගොඩ නගාගන්න, මට හැම තිස්සෙම හිතෙන්නේ මූ පට්ට යූස් ලස් එකෙක් කියල. මූත් එක්ක යාලුකමක් හෝ හිතවත් කමක් ඇති කරගත්තොත් මූ මාව use කරන්න ගනී කියල සැකයි.

    ඌට සල්ලි, බලය අරව මේව මොනව තිබ්බත් කිසිම ඉන්ට්‍රස්ට් එකක් දැනෙන්නෑ. කොටින්ම මට ගානක් නෑ වටේ ඉන්න උන් මට කැමති උනත් නැතත්.

    හැබැයි එකෙක් හරි මට හොදට සලකල තිබල පස්සේ මාත් එක්ක අවුල් උනත් ඌට ඕන වෙලාවක ඒකට රිටර්න් එක විිදියට උදව්වක් නොකර ඉන්නෑ. එහෙම නැති උන්ටනම් මොනා උනත් කිසි ගානක් නෑ.

    අනිත් අවුල කවුරු හරි මාත් එක්ක අවුලක් දාගත්තොත් කවදාවත් ඌව තවත් ආශ්‍රය කරන්න හිතෙන්නෑ ඌ ඒව අමතක කරත් මට ඌ සදාකාලිකවම එපා වෙනව.

    අනිත් එක කාටවත් දෙයක් කරන්න උනත් කිසි උවමනාවක් නෑ මොකද මම දන්නව දේවල් ලක්ෂයක් කරත් එකක් බැරි උනොත් අර ඔක්කොටම කරපු ටයිම්, මනි ඉන්වෙස්ට්මන්ට් ඔක්කොම ඉවරයි කියල. ඒ නිසා ට්‍රයි කරන්නෙ වත් නෑ.

    අනිත් අවුල මට කිසි එකෙක් ෂුවර් නෑ. වැඩ කරන තැන උනත් උන් දෙන දේවල් මම කන්නෑ. හිත රිදෙනවට ගන්නව ෂේප් එකේ ඩස්ට්බින් දානව. හැම එකාම පට්ට සැකයි මූ මෙහෙම හිනා වෙලා හිටියට යටින් ගේම කියල වගේ දැනෙන්නේ.

    හිතා ගන්න බැරි දේකුත් තියෙනව. මට හැබැයි සමහර මිනිස්සු ක්ලික් වෙනව. උන් එක්ක කතා කරන්න ආශ්‍රය කරන්න කැමැත්තක් එනව. හැබැයි කාලාතුරකින් තමයි එහෙම සෙට් වෙන්නේ. හැබැයි උන් උන්ත් ලොකු ලයින් එකක් දුන්න ගමන් උනුත් අදාල නෑ.

    මම කියපන් මචං මේ කැරැක්ටරිස්ටික් තියෙන ලෙඩේ නම. මට ඩොකෙක් මීට් වෙලා බලන්න ආසයි.

    ජෝක් එකට ගන්න එපා

    උබල එක්ක උනත් මම හරි හරියට සෝෂලයිස් වෙන්නැත්තේ මේනිසා වෙන්න පුලුවන්. කරන්න දෙයක් නෑ බන් මගේ මොලේ වැඩ කරන්නේ එහෙම නම් මම මොනා කරන්නද? :(

    මම හිතන්නෑ මට ඩිප්‍රෙෂන් කියල. මම ෆුල් ආතල් එකේ ඉන්නෙ. සත්තුන්ට පරිසරයට පට්ට ආදරෙයි. මිනිස්සුන්ට අකමැති උනාට උන්ට කිසිම විදියට වද හින්සාවක් කරන්නෑ අඩුම තරමේ අල්ලපු ගෙදර උන්ට කරදර වෙන විදියට සිංදුවක්වත් අහන්නෑ.
    Baya wenna epa machan.. Suicide kara ganna thoughts enne na neda? ehenm awlk na..
    (mata nm Suicide kara ganna thoughts hitan dawasta 2-3k ma enawa... )
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    ඕක තමයි බං හරි විදිහ. උඹට ලෙඩක් නෑ. මෙහෙම නැති උන් තමයි ලෙඩ්ඩු. ඔය සල්ලි, බලය වගේ දේවල් තඹෙකට මායිම් කරන්නේ නැති හැබැයි හිත හොඳයි අවංකයි කියලා තේරුනොත් හිඟන්නෙක් හරි අශ්‍රය කරන කෙනෙක් මාත්. ඕක ලෙඩක් නෙමේ. ඔය විදිහට ජීවත් වෙද්දි ප්‍රශ්න ගොඩක් අඩුයි.හිත නිදහස්.හිතේ එකක් තියාගෙන මිනිසුන්ව මූනිච්චාවට අශ්‍රය කරන එක මානසික වධයක්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    මට කිසි උවමනාවක් නෑ මිනිස්සු එක්ක සම්බන්දතා ගොඩ නගාගන්න, මට හැම තිස්සෙම හිතෙන්නේ මූ පට්ට යූස් ලස් එකෙක් කියල. මූත් එක්ක යාලුකමක් හෝ හිතවත් කමක් ඇති කරගත්තොත් මූ මාව use කරන්න ගනී කියල සැකයි.

    ඌට සල්ලි, බලය අරව මේව මොනව තිබ්බත් කිසිම ඉන්ට්‍රස්ට් එකක් දැනෙන්නෑ. කොටින්ම මට ගානක් නෑ වටේ ඉන්න උන් මට කැමති උනත් නැතත්.

    හැබැයි එකෙක් හරි මට හොදට සලකල තිබල පස්සේ මාත් එක්ක අවුල් උනත් ඌට ඕන වෙලාවක ඒකට රිටර්න් එක විිදියට උදව්වක් නොකර ඉන්නෑ. එහෙම නැති උන්ටනම් මොනා උනත් කිසි ගානක් නෑ.

    අනිත් අවුල කවුරු හරි මාත් එක්ක අවුලක් දාගත්තොත් කවදාවත් ඌව තවත් ආශ්‍රය කරන්න හිතෙන්නෑ ඌ ඒව අමතක කරත් මට ඌ සදාකාලිකවම එපා වෙනව.

    අනිත් එක කාටවත් දෙයක් කරන්න උනත් කිසි උවමනාවක් නෑ මොකද මම දන්නව දේවල් ලක්ෂයක් කරත් එකක් බැරි උනොත් අර ඔක්කොටම කරපු ටයිම්, මනි ඉන්වෙස්ට්මන්ට් ඔක්කොම ඉවරයි කියල. ඒ නිසා ට්‍රයි කරන්නෙ වත් නෑ.

    අනිත් අවුල මට කිසි එකෙක් ෂුවර් නෑ. වැඩ කරන තැන උනත් උන් දෙන දේවල් මම කන්නෑ. හිත රිදෙනවට ගන්නව ෂේප් එකේ ඩස්ට්බින් දානව. හැම එකාම පට්ට සැකයි මූ මෙහෙම හිනා වෙලා හිටියට යටින් ගේම කියල වගේ දැනෙන්නේ.

    හිතා ගන්න බැරි දේකුත් තියෙනව. මට හැබැයි සමහර මිනිස්සු ක්ලික් වෙනව. උන් එක්ක කතා කරන්න ආශ්‍රය කරන්න කැමැත්තක් එනව. හැබැයි කාලාතුරකින් තමයි එහෙම සෙට් වෙන්නේ. හැබැයි උන් උන්ත් ලොකු ලයින් එකක් දුන්න ගමන් උනුත් අදාල නෑ.

    මම කියපන් මචං මේ කැරැක්ටරිස්ටික් තියෙන ලෙඩේ නම. මට ඩොකෙක් මීට් වෙලා බලන්න ආසයි.

    ජෝක් එකට ගන්න එපා

    උබල එක්ක උනත් මම හරි හරියට සෝෂලයිස් වෙන්නැත්තේ මේනිසා වෙන්න පුලුවන්. කරන්න දෙයක් නෑ බන් මගේ මොලේ වැඩ කරන්නේ එහෙම නම් මම මොනා කරන්නද? :(

    මම හිතන්නෑ මට ඩිප්‍රෙෂන් කියල. මම ෆුල් ආතල් එකේ ඉන්නෙ. සත්තුන්ට පරිසරයට පට්ට ආදරෙයි. මිනිස්සුන්ට අකමැති උනාට උන්ට කිසිම විදියට වද හින්සාවක් කරන්නෑ අඩුම තරමේ අල්ලපු ගෙදර උන්ට කරදර වෙන විදියට සිංදුවක්වත් අහන්නෑ.
    උබට තියෙන්නේ ක්ලස්ටර් C එක යටතේ වැටෙන පර්සනැලිටි ඩිසෝඩර් එකක්. මට ඒක යටතේ හරියටම වැටෙන එකත් කියතැහැකි. නමුත් ඒක එතිකලි නැ උබට බලලා නැති නිසා. හරියට ඩයග්නෝස් කරන්න නම් සයික් කෙනෙක් හම්බවෙයන්.
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    අර කෑම සීන් එක ඇරෙන්න අනික් ඒවා නම් සාමාන්‍යයි බන්.( මගේ හැටියට) . මාත් ඉස්සර පට්ට සෝශල් ඒත් ඊටපස්සෙ එකපාරටම එක දිගට කරදර එන්න ගත්තා. කවුරුත් හිටියේ නෑ අඩුම ගානෙ දුක සැප බලන්න වත්. ඉදපු යාලුවොත් එච්චරම තමයි. එකෙන් මන් මාර විදියට වෙනස් උනා.දැන් සෝශල් වෙන්නෙ කෙල්ල එක්ක විතරයි .අනික් උන් පේන්න බෑ . නැදැයෝ අන්ක එක. මතක් වෙද්දි ලේ රත් වෙනව
     
    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    This is not an illnesses (at least for me). You are an introvert. High functioning autism :D

    You can be billionaire :)