මේ මාසේ දැනට වියදම 80000 යකෝ . තව දවස් 8 කුත් තියෙනවා .

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,391
    4,134
    113
    Home sweet home ..
    Buy a bull kart saar. U will sav 21 000. Only hav to buy punnakku.

    Put Babi fo adopsion. U will sav 9000 saar.

    Set Ur famili on fayar saar. Then no dinar outs.

    Disrespekt the relativs saar. No mor gifts.

    I am a great finasal manajer saar. Ask help ani time saar.
    Staring Star Wars GIF by Disney+
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,185
    12,119
    113
    Dinner out with all -12000
    relative කෙනෙක්ට phone එකක් දීම -6000
    සංස්කෘතිකයි එකගයි.

    මට අපේ ගෙදර 100,000 ට කිටිටු වෙන්න යනවා..
    තාත්තාගේ බෙහත් වලට, කැබ් ගාස්තු එහෙම, පලතුරු එලුවලු මස් මාලු..
    Credit Card bill - 100,000 LKR
    Electricity bill , water , internet - 15,000 LKR '

    Total : 215,000 LKR
    හ්ම්..පවුල් වෙලා නැති මට මෙහෙම වියදමක්...
    පවුල් වුන උඹලා ..ගැන හිතා ගන්න පුලුවන්

    පාට් ටයිම් මොනවහරි කරපන් මචංලා

    ------ Post added on Oct 23, 2023 at 5:33 AM
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේ මාසේ දැනට වියදම 75000 යකෝ . තව දවස් 8 කුත් තියෙනවා .


    දැන් නම් මචන්ලා , පඩියම ඉවරයි .. බලපල්ලකො වියදමේ summarize breakup එක

    Fuel - 21000
    Dinner out with all -12000
    Baby reports -9000
    relative කෙනෙක්ට phone එකක් දීම -6000

    අනිත් ඒවා electricity ,internet ,water එතකොට grocery ඕව ..

    බලපන්කො නේද
    ඔය හොදයි අපේ ගෙදර ඩබල් 🥴
     
    • Like
    Reactions: chullahattipadopana

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    දැන් නම් මචන්ලා , පඩියම ඉවරයි .. බලපල්ලකො වියදමේ summarize breakup එක

    Fuel - 21000
    Dinner out with all -12000
    Baby reports -9000
    relative කෙනෙක්ට phone එකක් දීම -6000

    අනිත් ඒවා electricity ,internet ,water එතකොට grocery ඕව ..

    බලපන්කො නේද

    wiyadam uba hadagatta ewane watalapoamo
    ඊලග මාසේ තව 10ක් වියදම් කරලා බෙහෙත් ටිකක් ගනින්. එතකොට ඕක හරි.:ROFLMAO::ROFLMAO:
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    කුබුරු කෑල්ලක් අරගෙන ඒක අයිනෙ පොඩි ගෙයක් හදාගෙන වයිෆ්, දරුවො එක්ක ආතල් එකේ හිටියනම් ඔය කිසි ප්‍රශ්නයක් නෑ:)

    ( කිසියම් X අගයක ඉදල සල්ලි සතුටට ප්‍රතිලෝමව සමානුපාතික වේ )
     
    Last edited:
    • Like
    Reactions: chullahattipadopana

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    wiyadam kalata wedak athi widiyata wiyadam karala na , aathal ekk ganin salli thiyenawanm nathnm wiyadam karala gedara kanne bonne kohomada kiyala hithanawanm sorry thama.
     
    • Like
    Reactions: chullahattipadopana