Buy a bull kart saar. U will sav 21 000. Only hav to buy punnakku.
Put Babi fo adopsion. U will sav 9000 saar.
Set Ur famili on fayar saar. Then no dinar outs.
Disrespekt the relativs saar. No mor gifts.
I am a great finasal manajer saar. Ask help ani time saar.

කෙල්ලෙක් සෙට් වුනත් හරි වියදම් දෙපිටින් යන්නේ. දැන් මනමාලි බලන්න යන්නත් එපැයි. ආයේ එහෙන් එද්දී සංග්රහ කරන්නත් එපැයි.![]()
සංස්කෘතිකයි එකගයි.Dinner out with all -12000
relative කෙනෙක්ට phone එකක් දීම -6000

ඔය හොදයි අපේ ගෙදර ඩබල්මේ මාසේ දැනට වියදම 75000 යකෝ . තව දවස් 8 කුත් තියෙනවා .
දැන් නම් මචන්ලා , පඩියම ඉවරයි .. බලපල්ලකො වියදමේ summarize breakup එක
Fuel - 21000
Dinner out with all -12000
Baby reports -9000
relative කෙනෙක්ට phone එකක් දීම -6000
අනිත් ඒවා electricity ,internet ,water එතකොට grocery ඕව ..
බලපන්කො නේද
ඊලග මාසේ තව 10ක් වියදම් කරලා බෙහෙත් ටිකක් ගනින්. එතකොට ඕක හරි.දැන් නම් මචන්ලා , පඩියම ඉවරයි .. බලපල්ලකො වියදමේ summarize breakup එක
Fuel - 21000
Dinner out with all -12000
Baby reports -9000
relative කෙනෙක්ට phone එකක් දීම -6000
අනිත් ඒවා electricity ,internet ,water එතකොට grocery ඕව ..
බලපන්කො නේද
wiyadam uba hadagatta ewane watalapoamo