මේ මැජික් එක කරන විදිය කියන්න

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
මේ මැජික් එක කරන විදිය කියන්න

මේ මැජික් එක මං කරලා වීඩියෝ එක හැදුවේ. පුළුවන්නං මේක කරන විදිය කමෙන්ට් කරන්න.

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    බම්ප් .උබේ අත කැතයි.කෙල්ලෙක්ගෙ අතක් දැම්මනම් හරි

    ජෝගි නෙමේ සිරාවටම, මටත් ඒක හිතුන (සුදු අතක් දාපන් ලස්සන හරියට මගේ අවතාරේ ඉන්න එක්කෙනාගේ වගේ), අනික උඹේ බක්ක්ග්රෞ ඒක අව්ල්, විදෙඕ ඒක බලන්න හිතෙන්නේ නැ, කලර්පුල් නැ.
    අනික වැදගත්ම දේ උඹ මැජික් කරලා යුටුබ් දැම්මට ඕව බලන්න උන් නැ, මොකද ඕන තරම් උන් දැන් ඕව කරනවා,
    හැබැයි උඹ කරලා කරන හැටි කියලත් දුන්නොත් ටිකක් views වඩි කරගත්ත හැකි.
     
    Last edited:

    කව්ද බං ඒ දැරිවි