terrarium aquarium accessories තියෙන page එකක තමා තිබ්බෙ. මොනවද මේ ඇට බෝල වගේ තියෙන්නෙ?
ඒ මොනවද බං අදමයි ඇහුවෙLeca pebbles බං
Indoor plants වලට use කරන්නේ. පැල වල මුල් කුණු වෙනවා වගේ ලෙඩ එන්නේ නෑ මේවට. තව වතුර එහෙම දැම්මාම අල්ලලා හිටිනවා.ඒ මොනවද බං අදමයි ඇහුවෙ
තව විස්තර ටිකක් කියන්න බලන්න මහත්මයIndoor plants වලට use කරන්නේ. පැල වල මුල් කුණු වෙනවා වගේ ලෙඩ එන්නේ නෑ මේවට. තව වතුර එහෙම දැම්මාම අල්ලලා හිටිනවා.

)chocolate chipsමැටි නම් අර කලු පාට කෑලි මොනවද ගුලි වල
මැටි බේක් කරලා ලු හදන්නෙ.හදලා බලන්න හිතෙනවIndoor plants වලට use කරන්නේ. පැල වල මුල් කුණු වෙනවා වගේ ලෙඩ එන්නේ නෑ මේවට. තව වතුර එහෙම දැම්මාම අල්ලලා හිටිනවා.