මේ මැටි ද?

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    400175389_181333091704472_3843401854510960156_n.jpg

    terrarium aquarium accessories තියෙන page එකක තමා තිබ්බෙ. මොනවද මේ ඇට බෝල වගේ තියෙන්නෙ?
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    Indoor plants වලට use කරන්නේ. පැල වල මුල් කුණු වෙනවා වගේ ලෙඩ එන්නේ නෑ මේවට. තව වතුර එහෙම දැම්මාම අල්ලලා හිටිනවා.
    තව විස්තර ටිකක් කියන්න බලන්න මහත්මය :love2:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Leca Clay pebbles
    මැටි වලින් හදන්නෙ

    (reverse image search එකක් කරල ටක් ගාල ගූගල් කරල එක්ස්පර්ට් වගේ කියන්නෙ... :yes::yes:)
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    Indoor plants වලට use කරන්නේ. පැල වල මුල් කුණු වෙනවා වගේ ලෙඩ එන්නේ නෑ මේවට. තව වතුර එහෙම දැම්මාම අල්ලලා හිටිනවා.
    මැටි බේක් කරලා ලු හදන්නෙ.හදලා බලන්න හිතෙනව :alien:
     
    • Like
    Reactions: NRTG