මේ මික්සර් ග්‍රයින්ඩර් එකේ තත්වෙ කොහොමද

Amstrak

Active member
  • Nov 15, 2023
    246
    244
    43
    ඒ මිස් ග්‍රයින්ඩර් කීවම දන්නෙ මෙන්න මෙවා

    1707563979746.png
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,584
    113
    Colombo, Sri Lanka
    oka hodai ekama awula cup eke lid eka hariyata seal wela wehenne naha.. atha arala on kaloth lid eka galawela wisi wenna ida thiyenawa
    මේ කතාව ඇත්ත වැඩේ ඉවර වෙනකම් අල්ලගෙන් ඉන්න ඕනේ. අනික තමයි ජෙනියක් ස්ටාර්ට් කෙරුවා වගේ සද්දේ
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,749
    113
    Gampaha
    මම ඕක බැලුව... කොලිටි එක ටිකක් මදි වගේ දැනුන, දම්රෝ එකෙන් ඉස්සර කරපු ප්‍රීති එක වගේ නෑ...
    කප් වල පියන් අරින්න අලි බිත්තර කන්න ඕනෙ...
    කප් එක මැශින් එකට සෙට් කරන්නත් අමාරුයි...

    මෙන්න මේක ගත්ත 15600යි... 750w ලිඩ් එක අතින් අල්ලගෙන ඉන්න ඕනෙ සීන් එකනං මේකෙත් තියෙනව හැබැයි...

    https://www.google.com/search?clien...-DgGHa-XCB4Q0pQJegQIEBAB#imgrc=FH8Mpsomqn15gM
    Preethi ganan.

    panasonic awurudu 4 k wage parana ekak thiyenwa, thama henayak na,

    habayai dan e quality ekata wath dan hadanwada danne na,

    ekata kalin thibbe M akuren patan ganna italian brand ekak,

    service life eka 25 Years, :(
    ප්‍රීති දැන් ගන්න බෑ...
    30න් උඩ යන්නෙ...
    ක්‍රයිසීස් වලට කලින් 17ට තිබුණෙ... දම්රෝ එකේ බඩුත් නෑ ගන්න...
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    මම ඕක බැලුව... කොලිටි එක ටිකක් මදි වගේ දැනුන, දම්රෝ එකෙන් ඉස්සර කරපු ප්‍රීති එක වගේ නෑ...
    කප් වල පියන් අරින්න අලි බිත්තර කන්න ඕනෙ...
    කප් එක මැශින් එකට සෙට් කරන්නත් අමාරුයි...

    මෙන්න මේක ගත්ත 15600යි... 750w ලිඩ් එක අතින් අල්ලගෙන ඉන්න ඕනෙ සීන් එකනං මේකෙත් තියෙනව හැබැයි...

    https://www.google.com/search?clien...-DgGHa-XCB4Q0pQJegQIEBAB#imgrc=FH8Mpsomqn15gM

    ප්‍රීති දැන් ගන්න බෑ...
    30න් උඩ යන්නෙ...
    ක්‍රයිසීස් වලට කලින් 17ට තිබුණෙ... දම්රෝ එකේ බඩුත් නෑ ගන්න...

    mn softlogic site eke baluwa
    hoda panasonic philips model tikak thiyenwa okkoma out of stock
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    We use Preethi, But heard good things about Panasonic one too. Check Singer Show rooms. Its there
     
    • Like
    Reactions: Amstrak

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,749
    113
    Gampaha
    mn softlogic site eke baluwa
    hoda panasonic philips model tikak thiyenwa okkoma out of stock
    45ක් විතර නේද... ගම්පහ තිබුණ පැනසොනික්.
    එච්චර ගාණක්නං දෙන්න හිතෙන්නෙ නෑ. මේ වගේ භාණ්ඩෙකට...
     
    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    45ක් විතර නේද... ගම්පහ තිබුණ පැනසොනික්.
    එච්චර ගාණක්නං දෙන්න හිතෙන්නෙ නෑ. මේ වගේ භාණ්ඩෙකට...

    Panasonic hodai safety features ehema thiyenawa

    ඉන්දියන් එකකට එච්චර දෙන්ඩ හිතෙන්නෙ නෑ
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    • Wow
    Reactions: PHBhagya