මේ මික්සර් ග්‍රයින්ඩර් එකේ තත්වෙ කොහොමද
පාවිච්චි කරන යාලුවො ඉන්නවද
600 වොට්. ඉනොවෙක්ස්
15790/=
https://damro.lk/product/img-011/
ඉන්දියන්
පැනසොනික් එහෙමත් ලොකු ලොකු ගණන් වලට තිබ්බට ඒවත් ඉන්දියන් හින්දා එච්චර ගානක් දෙන එක වටින්නෙ නෑ වගේ.
වෙන බ්‍රැන්ඩ් වල හරි ගෙවන ගානට වටින කොලිටි මික්සර් ග්‍රයින්ඩර් තියෙනවද

issara Damro eke thibba 24000/= dan nam kiyada danne na.