මේ මියුසික් එක මොකක්ද?
මචන් ඉස්සර කවුබෝයි ෆිල්ම් එකක(Tv show එකක්දත් මන්දා)ගිය THEME SONG එකක් මේක.ලස්සන මියුසික් එකක්.
බොහෝ වෙලාවට ස්වර්ණවාහිනියෙ Live @ 8 එකේදි යොදාගන්නවා මේ මියුසික් එක.බොහොම සියුම් මියුසික් එකක්.මට මේ ෆිල්ම් එකේ හරි මියුසික් එකේ හරි නම දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
මෙන්න මේ වීඩියෝ එකේ ඒ මියුසික් එක යනවා.ජනාධිපති ගැන කියන කොටසක Background Music එක විදිහට තමා යන්නෙ.
http://www.swarnavahini.lk/news/
ඕකට ගිහින් Sunday, 16-09-2012 කියන එකේ පලවෙනි වීඩියෝව කිලික් කරන්න.
දන්නෙ නැත්තන් බම්ප් එකක් හරි දාන්න.