මේ මියුසික් එක මොකක්ද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    මේ මියුසික් එක මොකක්ද?

    මචන් ඉස්සර කවුබෝයි ‍ෆිල්ම් එකක(Tv show එකක්දත් මන්දා)ගිය THEME SONG එකක් මේක.ලස්සන මියුසික් එකක්.

    බොහෝ වෙලාවට ස්වර්ණවාහිනියෙ Live @ 8 එකේදි යොදාගන්නවා මේ මියුසික් එක.බොහොම සියුම් මියුසික් එකක්.මට මේ ‍ෆිල්ම් එකේ හරි මියුසික් එකේ හරි නම දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.

    මෙන්න මේ වීඩියෝ එකේ ඒ මියුසික් එක යනවා.ජනාධිපති ගැන කියන කොටසක Background Music එක විදිහට තමා යන්නෙ.


    http://www.swarnavahini.lk/news/

    ඕකට ගිහින් Sunday, 16-09-2012 කියන එකේ පලවෙනි වීඩියෝව කිලික් කරන්න.


    දන්නෙ නැත්තන් බම්ප් එකක් හරි දාන්න.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    2h3mscn.gif
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    මේකෙ නමට මාර්ච් කියලා කොටසක් තියෙනවා වගේ මතකයි.