මේ මොකක්ද මේ එන්නේ?

jusi

Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    මේ මොකක්ද මේ එන්නේ?

    මචන්ලා මම අද උදේ ඉඳන් laptop එක ඕන කරපු හැම පාරකම මෙන්න මෙන එකක් එනවා යට පින්තුරේ බලන්න..මේ මොකක්ද? මව hack කරලද කවුරුහරි??? පට්ට බයක් දැනෙනවා මේක දැක්කම

    3dnp.jpg


    :oo::oo::oo::oo::oo::oo::oo:
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    keep formatting PC as last option.
    Oya msg 1 awama, task manager gihin balanna process 1 details hoyaganna puuwanda kiyala.
    Then check startup apps.
    You might be hacked, but meka uba mokak hari run karala una deyak wage.
    seems like a batch script.
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    Kawuruwath Ubawa Hack karala na ban....Ube Pen eken oka ube lap ekata copy wela thiyenne. Oka podi file ekak ban startup ekedhi run wena. baya wenna epa..rescuve disk ekakin com ekak boot karala scan karapan...ethakota hari
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"

    ලංකාවෙ එකෙක්ගෙ තවත් ගොං වැඩක් වගේ, Virus Guard වලින් නම් අල්ලන එක Sure nae මචො,

    පුලුවන් නම් මට teamViewer දාලා Password එක PM කරන්න, මම අයින් කරලා දෙන්නම්. .

    මටත් දැනගන්න ඕන මොකක්ද සීන් එක කියලා.

    මම බලල කියන්නම්.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    startup eken run wenna hadala aththe.ubaa mkak hari install karaddi okath install wnna athi... samahara wita ube data ehema upload karai machn.chrome eke saved password and api type karana ewa ehema.
    so check karanna task manager eke
    thana hoyan ain karanna