මේ මොකද්ද බන් මේ වෙලා තියෙන්නේ .

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    බැලුවේ නෑ බන් . අග ක්ලික් කරාම රිසල්ට් එක පෙන්වා
    ඔහොම බන් මේ පාරෙ එක එකාට මයික් දික් කරල survey එකක් කරන්න පුලුවන්නන් අපරාදෙ statisticians ල ඉන්නෙ ලෝකෙ.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    රත්නපුර ඇයි ?

    රත්නපුර කියන්නේ කලින්ඉඳලා නිදහස් පක්ෂේ බල කොටුව පොහොටුව හැදුවට පස්සේ පොහොටුවට රත්නපුරේ ගොඩක් චන්දෙ දෙන්නේ පවුලේන් චන්දෙ දීපු පක්ෂේටමයි NPP එක දැනට තියෙන්නේ 4ට රත්නපුරේ ඉසරහට වෙනසක් වුනේ නැතම්.

    ග්‍රවුන්ඩ් එක නම් හරි. රත්නපුර ළඟ ගේමක් යන්නේ. වැඩිබර සජියාට තමයි දැනට.

    රත්නපුරේ දැනට 1කට ඉන්නේ රනිල් 2ක සජිත් 3නට නොර්මල් අතරෙයි අනුර අතරේ තමයි තියෙන්නේ.
    ------ Post added on Sep 1, 2024 at 6:00 PM
     
    • Like
    Reactions: emoji diaries

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    රත්නපුර කියන්නේ කලින්ඉඳලා නිදහස් පක්ෂේ බල කොටුව පොහොටුව හැදුවට පස්සේ පොහොටුවට රත්නපුරේ ගොඩක් චන්දෙ දෙන්නේ පවුලේන් චන්දෙ දීපු පක්ෂේටමයි NPP එක දැනට තියෙන්නේ 4ට රත්නපුරේ ඉසරහට වෙනසක් වුනේ නැතම්.

    රත්නපුරේ දැනට 1කට ඉන්නේ රනිල් 2ක සජිත් 3නට නොර්මල් අතරෙයි අනුර අතරේ තමයි තියෙන්නේ.
    ------ Post added on Sep 1, 2024 at 6:00 PM
    KFbtLAH.png
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113

    ඔන්ලයින් පෝල් වලින් ජනාදිපති තොරනවානම් 2015 ඉඳලා ජනාදීපති අනුර ඔන්ලයින් මත විමසුමයි බින් මටමයි වෙනස් කියලා උඹලා වගේ එවුන්ට මේ චන්දෙන් තමයි තේරුම් යන්නේ.

    900K+ ඉන්න දිස්ත්‍රික්කේක ප්‍රතිපලේ 2000 වත් වොට්කරපු නැති පොල් එකකින් බලන්න පුළුවන්නම් මොනවා කරන්න බැරිද 2019 සජියට ඔකොම පෝල්වල 10% වලට අඩුයි හැබයි 42% චන්දේ ගත්තා. :rofl:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    Sajiya rathnapura dinayi. U president wennath ida tiyenawa TNA support ekath apu nisa.
    1.Sajith or Anura
    3.Ranil
    4. Namal

    Ranilge campaign strength eka Madi.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    ඔන්ලයින් පෝල් වලින් ජනාදිපති තොරනවානම් 2015 ඉඳලා ජනාදීපති අනුර ඔන්ලයින් මත විමසුමයි බින් මටමයි වෙනස් කියලා උඹලා වගේ එවුන්ට මේ චන්දෙන් තමයි තේරුම් යන්නේ.

    900K+ ඉන්න දිස්ත්‍රික්කේක ප්‍රතිපලේ 2000 වත් වොට්කරපු නැති පොල් එකකින් බලන්න පුළුවන්නම් මොනවා කරන්න බැරිද 2019 සජියට ඔකොම පෝල්වල 10% වලට අඩුයි හැබයි 42% චන්දේ ගත්තා. :rofl:
    Online poll වල කලින් එක චන්දෙකවත් අනුර දිනුවෙ නෑ බන්. ඒවයෙ දිනුවෙත් ඇත්තට දිනපු එකාම තමයි. මෛත්‍රී, ගෝඨා..
    සජිත්ට විතරයි ගම්වල චන්ද කියල එකක් තියෙන්නෙ. වෙන එකෙක්ටවත් එහෙම චන්ද නෑ දැන්.

    අනුරයි නාමලුයි එක මට්ටමේ චන්ද ගනියි කියල හිතන උඹේ බිම් මට්ටමේ අවබෝධය. අනේ ඉතින්. :baffled:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    Online poll වල කලින් එක චන්දෙකවත් අනුර දිනුවෙ නෑ බන්. ඒවයෙ දිනුවෙත් ඇත්තට දිනපු එකාම තමයි. මෛත්‍රී, ගෝඨා..

    කිරරියේම පොල් වල අනුර දින්නා 2015 වල 2019 වල FB එකේ පේජ් වලින් කරපුවගෙන් අනුර දින්නා.:rolleyes:

    සජිත්ට විතරයි ගම්වල චන්ද කියල එකක් තියෙන්නෙ. වෙන එකෙක්ටවත් එහෙම චන්ද නෑ දැන්.

    ඇත්තටම උබ 2000 පස්සේ පොඩි එකෙක්ද?. කිසිම දේශපාලන දැනුමක් නැති?.සජිත්ට විතරයි ගම්වල චන්ද කියල එකක් තියෙන්නෙ කියලා හිතනවනම් උඹ මීඩියා යුනිට් එකවුන්ට් වලට වඩා මෝඩයෙක්.:rofl: රනිල් නොර්මල් අනුර ඔය 3දෙනාටම ගම්වලින් චන්ද තියනවා.

    අනුරයි නාමලුයි එක මට්ටමේ චන්ද ගනියි කියල හිතන උඹේ බිම් මට්ටමේ අවබෝධය. අනේ ඉතින්. :baffled:

    නුරයි නාමලුයි එක මට්ටමේ චන්ද ගානවා කියලා කියන්නේ කවුද මන් කියන්නේ එක දිස්ත්‍රකයක් ගැන උඹට එචර දෙයක්වත් තේරුම් ගන්න බැරි එකෙක්ද.

    උඹට ඔය රත්නපුරේ තත්වේ තේරෙන්නේ නැතම් ලංගම ඉන්න මෙයින් ජෙප්පෙක්ගෙන් අහලා බලපන් උනත් කියන්නේ රත්නපුරේ පරදී 3න වෙන එක තමයි කර ගන්න ඕනේ කියලා.