මේ මොකද බන් මෙහෙම වෙන්නේ

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මේ මොකද බන් මෙහෙම වෙන්නේ

    ඇයි බන් මෙහෙම වෙන්නේ:baffled::oo::confused:.මොකක්ද මේ දෙකෙ වෙනස?:confused:




    2zpqmgo.png
    2d9s74o.png
     
    • Like
    Reactions: Albert Einstein

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    දුශනය කිරිම :rofl:කපනවා කියලා කියන්නෙ ගල්

    :shocked::shocked: දැන් උබනේ මට එළකිරියේ පලවෙනියටම රේපකින් දමලා ගැහුවේ.ඒකට කියන්නෙ මොකක්ද බන් (රේප් දෙන එකට.):confused::confused: :lol: :lol:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ratu koto tiyenne Elakiri eke cha ma set eka ..

    අම්මට සිරි:shocked:.ඒකත් නියම අදහස නේද බන්:yes:.අනිවා රේප් කැපිල්ලක් යන්නේ මොනවා හරි කුජීත වැඩකටනේ:P:rofl:.එල එල මචෝ;).ෆට්ට අයිඩියා:eek:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :shocked::shocked: දැන් උබනේ මට එළකිරියේ පලවෙනියටම රේපකින් දමලා ගැහුවේ.ඒකට කියන්නෙ මොකක්ද බන් (රේප් දෙන එකට.):confused::confused: :lol: :lol:
    රේප් නෙමෙ :oo:රෙප්:yes:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මචන් ඔය රෙප් පවර් එක බලන්නේ කොතනින්ද?????

    මචෝ එලකිරි හෝම් එකට යමන්.එතන තියනවා උබේ ඇවාටා එක.යටින් ඇති රේප් පවර් කියලා (elakiri.com kiyala thiyana image eka click karapan-home ekata thamai yanne):yes::yes:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla

    රතු පාටින් ඉන්නේ නෝටි අය
    නිල් පාටින් ඉන්නේ නෝටි උනත් නයිස් අය ;)