මේ මොකද බොලව්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    ඉන්ටර්නෙට් වැඩ.. ඒත් මෙහෙම yellow exclamation mark එකක් වැටිල :rolleyes:
    ඒ මොකද ?
    No internet access ලු :baffled:
    ඒත් නෙට් යන්ඩ පුලුවන්


    Capture.JPG

    මට මේ අවස්ථාවේදී මතක් වෙනව Ashampoo Condom සීන් එක..
    පීචං වුණා සෑහෙන්ඩ මම :(
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    බම්ප් තමා බන්. මමනම් ඔය සුකුරුත්තන් කාරිය දන්නෙ නැ.

    උඹ විතරයි බම්ප් එකක්වත් දැම්මෙ..
    නෙට් එකෙන් බැලුවට තාම හරිහමං විසඳුමක් ලැබුණෙ නෑ..
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    මෙහෙම කරලා බලපන් මචන්,

    1. Yellow exclamation mark උඩ කිලික් කරපන්
    2. Open Network and Sharing Center
    3. Change adepter settings
    4. Local area connection එක උඩ රයිට් ක්ලික් කරලා disable කරපන්
    5. අයේ Local area connection එක උඩ ක්ලික් කරලා enable කරලා බලපන්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    මෙහෙම කරලා බලපන් මචන්,

    1. Yellow exclamation mark උඩ කිලික් කරපන්
    2. Open Network and Sharing Center
    3. Change adepter settings
    4. Local area connection එක උඩ රයිට් ක්ලික් කරලා disable කරපන්
    5. අයේ Local area connection එක උඩ ක්ලික් කරලා enable කරලා බලපන්

    ඒත් හරියන්නෙ නෑ මචං
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    නෙට් යනවනම් අව්ලක් නෑ නේ නේහ්.. :P
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    valid ip nae kiyala mageth kalayak ohoma una
    ipconfig /release
    ipconfig /flushdns
    ipconfig /renew

    me tika text file ekaka gahala save as anyname.bat kiyala save karanna save karanakota all file denna
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    valid ip nae kiyala mageth kalayak ohoma una
    ipconfig /release
    ipconfig /flushdns
    ipconfig /renew

    me tika text file ekaka gahala save as anyname.bat kiyala save karanna save karanakota all file denna

    තැන්කියු මචං..
    රෙප් දෙන්ඩ බෑලු
     

    FighterFish

    Member
    Jun 13, 2015
    225
    25
    0
    Bogawanthalawa
    මයේ එකෙත් ඩයලොග්කාරය කනෙක්ෂන් එක කැපුවාම ඔන්න ඔහොම ජිල්මාර්ට් එකක් වැටෙනෝ.... :no::no::no:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හොල්මන් ? මං හිතන්නෑ :no: :no:
    ඕව උඹ හිතෙන් මවාගන්න විකාර :yes: :yes:
    ගිහිං මනෝ වෛද්‍යවරයෙක් හම්බවෙලා ප්‍රශ්නෙ කියපං බෙහෙත් දෙනව :yes: :yes:
    එතකොට ඔය අවුල හරියයි :dull: :dull: