බම්ප් තමා බන්. මමනම් ඔය සුකුරුත්තන් කාරිය දන්නෙ නැ.
මෙහෙම කරලා බලපන් මචන්,
1. Yellow exclamation mark උඩ කිලික් කරපන්
2. Open Network and Sharing Center
3. Change adepter settings
4. Local area connection එක උඩ රයිට් ක්ලික් කරලා disable කරපන්
5. අයේ Local area connection එක උඩ ක්ලික් කරලා enable කරලා බලපන්
valid ip nae kiyala mageth kalayak ohoma una
ipconfig /release
ipconfig /flushdns
ipconfig /renew
me tika text file ekaka gahala save as anyname.bat kiyala save karanna save karanakota all file denna



