මේ මොකද වෙන්නේ - හෙල්ප් :(

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    මේ මොකද වෙන්නේ - හෙල්ප් :(

    මේ මොකද වෙන්නේ, මට මෙහෙම එරර් එකක් එනවෝ.. තව අයට එනවදෝ



    81831638.jpg


    ========

    එඩිට් 1:

    මචන්ලා ඔක්කෝටම මෙනි තෑන්ක්ස්, වැඩේ හරි ගියා,...
     
    Last edited:

    SLSUN

    Member
    මචං ඕක එනව සමහර සයිට් වලදි අර යට කිලික් කරන්න කියන තැනට කිලික් කරාම හරි වෛරස් බොලොක් වෙනව සයිට් එක බලන්න පුලුවන්
     
    • Like
    Reactions: SP22614

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    elakiri ekata nan thama awith na oka
    habai wena website walata oya msg eka awith thiyenawa.
    e page eke virus thiyena mokak hari load wemawanam thamai enne.
    elakiri eka nan awulak na eka nisa kas ekan tiakak exit wela enna puluwan
     
    Last edited:
    • Like
    Reactions: SP22614

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    e unath kawda danne aye waradunoth ehema:rolleyes: man anagathe gana hithuwa :D

    එහෙනම් කමක නෑ.... අනාගතෙ ගැන හිතලා,.. තව ත්‍රෙඩ් 3ක් තියනවා මම bump කරල එන්නම්,.. උඹ යන්න එහෙම එපා,.. :lol:
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    එහෙනම් කමක නෑ.... අනාගතෙ ගැන හිතලා,.. තව ත්‍රෙඩ් 3ක් තියනවා මම bump කරල එන්නම්,.. උඹ යන්න එහෙම එපා,.. :lol:

    ela ela machan bump karapan matath bump karanna kiyala PM godak awa untath uthukan ishta karanna epai :D:P