බොරලුගොඩ මහතා;12848629 said:
යාලුවට මට උත්තර දෙන්නම් පුලුවන්.. ඒකට වඩා යාලුවා මේ වීඩ්යෝ එක ටිකක් බලලා ඉන්නකෝ..
http://www.youtube.com/watch?v=A9DyW9DlTcg
රට ජාතියවෙනුවෙන් ඉදිරියට යන්න සිව්ර බාදාවක් නෙමේ ...
මොකෙක්ද අර කියවන මනුස්සයා..
මේ උඩ පින්තුර වලට උත්තර දීලා ඉන්නකෝ..









