මේ මොකාද? [සර්ප වෙදුන් මෙහෙ එන්නෝ]

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඕකා සැර එකෙක් බන්....:shocked:
    මන් නම් දැකලා නෑ කරවල සර්පයියෝ කොහොමත් විශ සහිතයි.:growl:
    ඕකාව අතපත ගාන්න යන්නේ බලගෙන තෝ :lol:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    තෝව කොටියම කාපිය.මෙන්න ඉන්නවා උබේ හල්මල් දණ්ඩියා:angry::rofl:

    8754765841_9b5804af89_z.jpg
    :lol:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    යකෝ මේ සුදු කබර හැදුන ගැරඬියෙක් :sorry: ,ගැරඬින්ට ගහලා පව් පුරවා ගන්න එපා යකෝ :angry: :angry:

    අවවාදයයි - මූ ගැරඬියෙක් නෙමේ යකෝ..මූනම් කරවලා,පරිස්සමෙන්.මරන්ඩ එපා නිදහස් කරපන් මචා...වඳ වී ගෙන එන සත්තුනේ :yes: ;) :rolleyes:

    :love: :love: :love: අඩෝ මූ ගෑනු සතෙක් බන්, :love: :love: :love:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කාල බලල තමා කියන්න වෙන්නෙ. ඔළුව අයින් කල්ල හම ගලෝල මස් ටික විතරක් ගෙනත් දියං :D
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මූ තෙල් කරවලෙක් මූ දුඹුරු පාටයි.මුදු කරවලා කලු පාටයි.අනිත් එක මුදු කරවලාගෙ සුදු පාට මුදු ටික පැහැදිලිවම දකින්න පුලුවන් .

    එවගෙම තව හොදට සර්ච් කරල බලපන් කරවැල්ලු සාමාන්යයෙන් ඉන්නෙ රන්චු විදිහට.රෑට තමයි වැඩිපුරම කෑම හොයන්න යන්නෙ.
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    Zoo එකට දෙන්න...TV එකට පෙන්න්න...අටපටිටමට පෙන්නන්න..වන ජිවි එකට දෙන්න...ඇති කරනන නමි එපෝ...:no::yes:
     
    Last edited:
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    මුදූ කරවල්ලුත් දැන් ගෙවල් වලට එනවද ?
    මේකද යකෝ යහපාලනය ? :angry:

    Note :

    මරන්න දෙපාරක් හිතන්න එපා බන් .
    උබට ඕකව වනජීවී ගෙනියන්න කරදරයි කියල අපි දන්නවා .
    ඒත් ආයේ කොහේ හරි කැලේකට අතැරලා දැම්මොත් මේකේ මරන්න එපා පවු සිද්ධ වෙයි කියන උපාසක උන්නැහේ කෙනෙක් වම තමයි කන්නේ :yes:
    ඔය සතාට නම් අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් පවුලක් ළමයි ඉන්නවද දන්නේ නැහැ .
    ඉදියත් ඕකා මැරුවා කියල ඒ එකේවත් අඬන්නේ නැතුව ඇති .
    ඒ වගේ ද අහිංසක දරු පවුල් කාරයෙක් කෑවොත් ?

    ඔව් .. මම ආත්මාර්ථකාමියි .
    බලන් ඉන්නේ මේක වහල ගිහින් මරපන් ඉතින් :frown:

    අහ්හ් කියන්න අමතක උනා ..
    ගේ අවට තව හොයල බලපන් .
    මුගේ නෑදැයෝ ටිකක් හොයා ගන්න බැරි වෙන එකක් නැහැ .
    පුළුවන් නම් ඔක්කොම ටික එකතු කරලා ස්වර්ගස්ථ ගත කරන්න බලපං :D

    තව දෙයක් ..
    මරලා විසි කරන්න එපා .
    පුච්චන්න . මොකද ඕකගේ සුවඳට ( අපිට ඒ සුවඳ දැනෙන්නේ නැහැ ) තව සත්තු ඇදිලා එනවා .
    සාමන්යෙන් උරගයෝ සංසර්ගය කරන්න ඕන උනහම සහකාරියකට අඬගහන්න ලු ඒ සුවඳ නිකුත් කරන්නේ . නමුත් ඌ මරුනහමත් ඒක නිකුත් වෙන්න පුළුවන් .

    කොහොමද ? ඒ සුවඳ දැනිලා තව තෙල් කරවලියෝ ටිකක් බොඩි / ජංගි ගලවගෙන බොගේ ගේ වට කර ගත්තම ? :D
    අනික උන් එන්නෙත් මෝල පිට නිසා උබට මොනව හරි කරලා යන්නත් බැරි නෑ :rolleyes:

    මේ සිද්ධාන්තය පදනම් කරගෙන තමයි මෝඩ ගැමියෝ කියන්නේ සතෙක් මැරුවම තව සත්තු 7 දෙනෙක් එනවා ඒකෙ පලිය ගන්න කියල .

    ඒ කියන උන්ට කියල දීපන් උන් එන්නේ අපෙන් පලිය ගන්න නෙමේ හුකව ගන්න කියල . :dull:
     
    Last edited:

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මෙයා ඉන්දියානු කරවලා නැත්නම් තෙල් කරවලා කියලත් කියනවා.ඇඟ කලුපාට තද නිල පාට වෙන්නත් පුළුවන් .තෙල් ගාල වගේ දිලිසෙනවා.එක ළඟ මුදු දෙක දෙක එක තමයි ලක්ෂණය.උග්‍ර විෂ සහිතයි.
    මුදු කරවලා හෙවත් ලංකා කරවලාට තියෙන්නේ තනි සුදු පළලින් වැඩි ඉරක්. එයත් උග්‍ර විෂ.එත් සාමන්යෙන් දෂ්ට කරනවා අඩුයි. නමුත් ලංකාවේ තව wolff snake කියල තව සර්පයෙක් ඉන්නවා එයා නිර්විෂ සතෙක්.එයා පරිනාමය වෙලා තියෙන්න පෙනුම මුදුකරවලා වගේ වෙන්න.එතකොට විලොපිකයෝ අඩුවෙන නිසා.අදුරගන්නේ මුදුකරවල්ගේ පෘෂ්ටීය කොරපොතු අනෙක්වට වඩා ලොකුයි ශාදාස්රාකාරයි. නිර්විස කෙනාගේ එහෙම ලොකු කොරල නැහැ.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse

    මරන්න දෙපාරක් හිතන්න එපා බන් .
    උබට ඕකව වනජීවී ගෙනියන්න කරදරයි කියල අපි දන්නවා .
    ඒත් ආයේ කොහේ හරි කැලේකට අතැරලා දැම්මොත් මේකේ මරන්න එපා පවු සිද්ධ වෙයි කියන උපාසක උන්නැහේ කෙනෙක් වම තමයි කන්නේ :yes:
    ඔය සතාට නම් අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් පවුලක් ළමයි ඉන්නවද දන්නේ නැහැ .
    ඉදියත් ඕකා මැරුවා කියල ඒ එකේවත් අඬන්නේ නැතුව ඇති .
    ඒ වගේ ද අහිංසක දරු පවුල් කාරයෙක් කෑවොත් ?

    ඔව් .. මම ආත්මාර්ථකාමියි .
    බලන් ඉන්නේ මේක වහල ගිහින් මරපන් ඉතින් :frown:

    අහ්හ් කියන්න අමතක උනා ..
    ගේ අවට තව හොයල බලපන් .
    මුගේ නෑදැයෝ ටිකක් හොයා ගන්න බැරි වෙන එකක් නැහැ .
    පුළුවන් නම් ඔක්කොම ටික එකතු කරලා ස්වර්ගස්ථ ගත කරන්න බලපං :D

    තව දෙයක් ..
    මරලා විසි කරන්න එපා .
    පුච්චන්න . මොකද ඕකගේ සුවඳට ( අපිට ඒ සුවඳ දැනෙන්නේ නැහැ ) තව සත්තු ඇදිලා එනවා .
    සාමන්යෙන් උරගයෝ සංසර්ගය කරන්න ඕන උනහම සහකාරියකට අඬගහන්න ලු ඒ සුවඳ නිකුත් කරන්නේ . නමුත් ඌ මරුනහමත් ඒක නිකුත් වෙන්න පුළුවන් .

    කොහොමද ? ඒ සුවඳ දැනිලා තව තෙල් කරවලියෝ ටිකක් බොඩි / ජංගි ගලවගෙන බොගේ ගේ වට කර ගත්තම ? :D
    අනික උන් එන්නෙත් මෝල පිට නිසා උබට මොනව හරි කරලා යන්නත් බැරි නෑ :rolleyes:

    මේ සිද්ධාන්තය පදනම් කරගෙන තමයි මෝඩ ගැමියෝ කියන්නේ සතෙක් මැරුවම තව සත්තු 7 දෙනෙක් එනවා ඒකෙ පලිය ගන්න කියල .

    ඒ කියන උන්ට කියල දීපන් උන් එන්නේ අපෙන් පලිය ගන්න නෙමේ හුකව ගන්න කියල . :dull:

    :rofl::rofl::P
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,126
    3,555
    113
    46
    Buttala
    මුදු කරවලා
    නිසාචර සතෙක්
    කිපීමකින් තොරව පහර දෙනවා
    විෂ ස්නායු පද්ධතියට හානි කරනව
    ශ්වසන අපහසුතා, හෘද ස්පන්ධය අක්‍රමවත් වීම, ගිලීම අපහසු වීම, සිහිසුන් වීම, ....
    දෂ්ඨ කරල පැය 12 ක් ඇතුලත මිය යනවා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    මුදු කරවලා
    නිසාචර සතෙක්
    කිපීමකින් තොරව පහර දෙනවා
    විෂ ස්නායු පද්ධතියට හානි කරනව
    ශ්වසන අපහසුතා, හෘද ස්පන්ධය අක්‍රමවත් වීම, ගිලීම අපහසු වීම, සිහිසුන් වීම, ....
    දෂ්ඨ කරල පැය 12 ක් ඇතුලත මිය යනවා

    මගේ අම්මෝ බයේ බෑ