මේ මොකාද? [සර්ප වෙදුන් මෙහෙ එන්නෝ]

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ඔව් මෙයා මුදු කරවලා. Sri Lanka Krait/Ceylon Krait යනුවෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වනවා. අමතරව සිංහලෙන් හක් කරවලා, පොළොන් කරවලා ලෙසද හඳුන්වනවා. විද්‍යාත්මකව Bungarus ceylonicus ලෙස හඳුන්වනවා. මෙයා ලංකාවට ආවේණික සර්පයෙක්. ඒ නිසාම අප ආරක්‍ෂා කරන්න අවශ්‍ය සතෙකු ලෙසත් හඳුන්වන්න පුළුවන්.

    වාස භූමිය හා හැසිරීම

    භෞමිකව ජීවත් වන සර්පයෙකි. නිශාචරය. ලංකාවේ තෙත් කලාපයේ දක්නට ඇත. දිවා කාලයේ දෂ්ඨ කිරීමක් වාර්ථා වෙන්නේම නැති තරම්ය.

    හඳුනා ගැනීම
    තද කළු පැහැති දිලිසෙන ශරීරයේ සුදු පැහැති මුදු ආකාර පටි ඇත. වයසට යන විට මෙම මුදු හඳුනාගත නොහැකි තරමට නොපෙනී යයි. කුඩා කාලයේ හිස මතුපිට සුදු පාට ඇතත් එයද වයස් ගතවන විට නොපෙනී යයි. දිගින් සේන්ටිමීටර් 75ත් 100ත් අතර ප්‍රමාණයකට වර්ධනය වේ.

    බෝවීම

    බිත්තර මගින් බෝවේ. ගැහැණු සතා වරකට බිත්තර 5ක් පමණ දමයි. බිත්තරයක් 30mmx17mm පමණ වේ.

    ආහාර

    නිශාචර සර්පයෙකු නිසා රාත්‍රී කාලයේ ආහාර සොයායයි. බහුලව ආහාරයට ගන්නේ අනෙකුත් විෂ රහිත සර්පයින්ය, කුඩා මීයන් හා ගෙම්බන් වැනි සතුන්ය. අන්ධ සර්පයෙක් ආහාරයට ගන්නා අවස්ථාවක් මා දැක ඇත.

    දෂ්ඨ කිරීම හා විෂ

    දෂ්ඨ කිරීම් වාර්ථා වන්නේ රාත්‍රී කාලයේය. දිවා කල දෂ්ඨ කිරීමට පෙළඹෙන්නේ නැත. උග්‍ර විෂ සහිත සර්පයෙකි. නමුත් මෙම සර්පයා දෂ්ඨ කිරීම නිසා මරණ වාර්ථා වන්නේ අඩුවෙනි. එයට හේතුව දෂ්ඨ කිරීම් සුලභ නොවීමය. රෝග ලක්‍ෂණ නයා, තෙල් කරවලා දෂ්ඨ කිරීම නිසා ඇතිවන ලක්‍ෂණ හා සමානය. විෂ බලපාන්නේ ස්නායු පද්ධතියටයි. නිසි ප්‍රථිකාරයක් නොකළහොත් දෂ්ඨ කිරීමෙන් පැය 12කට පමණ පසු මරණය සිදුවන බව සඳහන්වේ.

    පැවැත්ම හා ඇති කර්ජන

    පරිසර දූෂණය නිසා මෙම සර්පයාද තර්ජනයට ලක්ව ඇත. මොහු අප පරිසරයෙන් වඳවී ගියොත් ලෝකයටම අහිමි වනු ඇත. ඒ අපට ආවේණික නිසාය.

    මෙම සර්පයා ගැන සඳහන් විස්තර ඇත්තේ අඩුවෙනි. එසේම වැඩි අවධානයකට ලක් නොවූ සර්පයෙකි.
     
    Last edited:

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    පෙනේ බට් කරපු නයෙක් වගේ :rofl::rofl::P

    ps : මරපන් යකෝ. උබට ඇතිකරන්න ඕනේ නම් කිබුල් හුනෙක් අල්ලගනින් :yes:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඕකගෙ ඔලුව පේන්නෙ නෑනෙ. ඔලුව සහ ඇස් දෙකෙන් තමයි නයෙකුගේ විසකුරු බව හඳුන ගන්නේ.

    snake+images.jpg
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    තාමත් මොකාද කියලා හොයා ගන්න බෑ.ඒත් ත්‍රෙඩ් එකේ දාපු පෝස්ට් එකක තිබ්බ ආටිකල් එකක් බැලුවා.

    ඒකේ තියෙන විදියට ආවේ මුදු කරවලෙක් වෙන්න බෑ. කියලා විස නැති එකෙක්.
    මේකා හැමතිස්සෙම ඉන්නේ ගුලි ගැහිලා. අනික ලීයක් වගේ එකකින් ඇන්නත් ගහන්නෙ නෑ (දශ්ට කරන්නෙ නෑ). ඔහේ ඉන්නවා. අනික මූ යන්නෙ පැත්තට.හරියට රැට්ල් ස්නේක්ස්ලා වගේ.
    ඇඟේ තියෙන මුදු උනත් වෙනස් විදියකට තියෙන්නේ. මට හිතෙන්නේ අපෙ දිහාට ආව එකා අහින්සකයෙක්. හොද වෙලාවට මැරුවෙ නෑ.

    මේ ඉන්නේ අපේ ගෙදර ආව එකා.
    se50jl.jpg

    21l4n5k.jpg

    මේ ඉන්නේ මුදු කරවලා කියන එකා
    mudu-karawala.gif

    මේ ඉන්නේ Common Wolf Snake කියන එකා. (විස නැති )
    blog%20wolf.png

    හරියටම කියන්න දන්නෙ නෑ තාම. ඒත් මේ ගැන දැනුම ගන්න තැනක් නැති නිසා සමහර විට මිනිස්සු විශ් සර්පයෝ කියලා අහින්සක උන්ව මරනවත් ඇති.:(

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    lycodon_striatus_big.jpg

    මෙන්න බුවා කබර රදනකයා කියල සින්හලෙන් කියන්නේ ලන්කාවට ආවේනික නිර්විශ සර්පයෙක්.

    කවුද ප%යෙක් කියල තිබ්බා ගහපිය ඕකට මැරෙන්න දරු පවුලක් විනාස වුනොත් ඇටදෙක පූට්ටු වෙනවයි ඌ ආත්මාර්ටකාමියි හෙන හෑල්ලක්. මට මතක් වෙනවා ඉතින් උගේ සීයලයි අත්තම්මලයි ඔක්කොම....

    යකෝ විශගොර සර්පයා දැක නෑර මොඩයා කිව්වේ නූගත් ගමේ බය්යෙක්.තොපි ඔක්කොම අහින්සක සර්පයො ටික චප්ප කරල තොපේ පිරිමි කම පෙන්නනවා .ඒ වුනාට විශ අදිකම සර්පයියෙක් වෙන නයා දැක්කම "අනේ නයි හාමි කරදර නොකර අහකට වඩින්න හොදයි"
    රෙද්දේ ගූ යනවා මුකුත් නෙමෙයි මිත්යාදුස්ටිය නයා ඊලගේ ආත්මෙ ඇවිත් තොපේ ඇටේ ගිලියි කියල ජබුක් ගාල. අනෙ යකො තොපේ දරු පවුලට ආදරෙයි නම් අහිසක සත්තු මරන්නේ නැතුව තොපේ ගෙවල් සුද්ද බුද්ද කොරගන් මීයො නැති වෙන්න. සර්පයි තොපේ බත් මුට්ටිය ගිලින්න එන්නේ නෑ. ඌ එන්නේ එක්කො මීයෙක් හරි ගෙම්බෙක් හරි ගිලින්න.නතුව තොගෙ දරුපවුලට.........අනේ හු#යි....:growl:

    අනික තමයි ලමයිනේ සර්පයො මිනිස්සුන්ට හිතල පහර දෙන්නේ නෑ.ඌට ආරක්ශාවට තර්ජනයක් ආවොත් තමයි පහර දෙන්නේ. මිනිහෙක් මරන්න පුලුවන් සර්පයො ලන්කාවෙ ඉන්නෙ 5 යි. අර කලින් එලකිරි බුවෙක් විස්තර කරල තිබ්බෙ.
     
    • Like
    Reactions: HSW

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    කොහාට හරි කැලෑ පැත්තකට අතෑරලා දාන්න. ඉක්මනට.
    (මේ කාලේ කැලෑවක් හොයාගන්න එක තමා අමාරු)

    or Call 2 712752
    http://nationalzoo.gov.lk/index.php/en/dehiwala-zoological-gardens

    නැත්නම් කොහොමත් මැරෙයි බෝතලේ ඇතුලෙම වතුර, කෑම නැතුව.
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    "විසගොර සර්පයා මරන්න නටන්නේ මෝඩයා" විදිහට ඕක වෙනස් වෙන්න ඕන.

    සත්තුන්ට මෛත්‍රී කිරීමෙන් සත්තුන්ගෙන් සිද්ද වෙන හානි වැළකෙන බව මෛත්‍රී භාවනාවේ අනුහස් යටතට බුද්ධ දේශනාවේ සඳහන්. සර්පයෝ ඒ අතර විශේෂයි.

    සහ මම ඒක පෞද්ගලිකව අත්විඳින දෙයක්. උන්ට කරදර කරන්නේ නැත්තන් උන්ගෙන් කරදරයක් නෑ.

    :yes::yes::yes:
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    lycodon_striatus_big.jpg

    මෙන්න බුවා කබර රදනකයා කියල සින්හලෙන් කියන්නේ ලන්කාවට ආවේනික නිර්විශ සර්පයෙක්.

    කවුද ප%යෙක් කියල තිබ්බා ගහපිය ඕකට මැරෙන්න දරු පවුලක් විනාස වුනොත් ඇටදෙක පූට්ටු වෙනවයි ඌ ආත්මාර්ටකාමියි හෙන හෑල්ලක්. මට මතක් වෙනවා ඉතින් උගේ සීයලයි අත්තම්මලයි ඔක්කොම....

    යකෝ විශගොර සර්පයා දැක නෑර මොඩයා කිව්වේ නූගත් ගමේ බය්යෙක්.තොපි ඔක්කොම අහින්සක සර්පයො ටික චප්ප කරල තොපේ පිරිමි කම පෙන්නනවා .ඒ වුනාට විශ අදිකම සර්පයියෙක් වෙන නයා දැක්කම "අනේ නයි හාමි කරදර නොකර අහකට වඩින්න හොදයි"
    රෙද්දේ ගූ යනවා මුකුත් නෙමෙයි මිත්යාදුස්ටිය නයා ඊලගේ ආත්මෙ ඇවිත් තොපේ ඇටේ ගිලියි කියල ජබුක් ගාල. අනෙ යකො තොපේ දරු පවුලට ආදරෙයි නම් අහිසක සත්තු මරන්නේ නැතුව තොපේ ගෙවල් සුද්ද බුද්ද කොරගන් මීයො නැති වෙන්න. සර්පයි තොපේ බත් මුට්ටිය ගිලින්න එන්නේ නෑ. ඌ එන්නේ එක්කො මීයෙක් හරි ගෙම්බෙක් හරි ගිලින්න.නතුව තොගෙ දරුපවුලට.........අනේ හු#යි....:growl:

    අනික තමයි ලමයිනේ සර්පයො මිනිස්සුන්ට හිතල පහර දෙන්නේ නෑ.ඌට ආරක්ශාවට තර්ජනයක් ආවොත් තමයි පහර දෙන්නේ. මිනිහෙක් මරන්න පුලුවන් සර්පයො ලන්කාවෙ ඉන්නෙ 5 යි. අර කලින් එලකිරි බුවෙක් විස්තර කරල තිබ්බෙ.

    :yes::yes::yes::yes::yes:
     
    Dec 28, 2014
    343
    44
    0
    ගාල්ල
    ඔව් මචෝ දන්න විදියට කරවලෙක් තමයි. තෙල් කරවලෙක් හෝ මුදු කරවලෙක් වෙන්න ඕනි :yes:

    ඕකා පැටියෙක් නම් අනිවා මහා උන් සහ තව පැටවූ වටේ ඇති
    පරිස්සමෙන්
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    ඕකගෙ ඔලුව පේන්නෙ නෑනෙ. ඔලුව සහ ඇස් දෙකෙන් තමයි නයෙකුගේ විසකුරු බව හඳුන ගන්නේ.

    snake+images.jpg

    විෂ නැති එකාට තියෙන්නේ හිනාවෙන මුණක් වගේ :confused::confused::confused:
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    lycodon_striatus_big.jpg

    මෙන්න බුවා කබර රදනකයා කියල සින්හලෙන් කියන්නේ ලන්කාවට ආවේනික නිර්විශ සර්පයෙක්.

    කවුද ප%යෙක් කියල තිබ්බා ගහපිය ඕකට මැරෙන්න දරු පවුලක් විනාස වුනොත් ඇටදෙක පූට්ටු වෙනවයි ඌ ආත්මාර්ටකාමියි හෙන හෑල්ලක්. මට මතක් වෙනවා ඉතින් උගේ සීයලයි අත්තම්මලයි ඔක්කොම....

    යකෝ විශගොර සර්පයා දැක නෑර මොඩයා කිව්වේ නූගත් ගමේ බය්යෙක්.තොපි ඔක්කොම අහින්සක සර්පයො ටික චප්ප කරල තොපේ පිරිමි කම පෙන්නනවා .ඒ වුනාට විශ අදිකම සර්පයියෙක් වෙන නයා දැක්කම "අනේ නයි හාමි කරදර නොකර අහකට වඩින්න හොදයි"
    රෙද්දේ ගූ යනවා මුකුත් නෙමෙයි මිත්යාදුස්ටිය නයා ඊලගේ ආත්මෙ ඇවිත් තොපේ ඇටේ ගිලියි කියල ජබුක් ගාල. අනෙ යකො තොපේ දරු පවුලට ආදරෙයි නම් අහිසක සත්තු මරන්නේ නැතුව තොපේ ගෙවල් සුද්ද බුද්ද කොරගන් මීයො නැති වෙන්න. සර්පයි තොපේ බත් මුට්ටිය ගිලින්න එන්නේ නෑ. ඌ එන්නේ එක්කො මීයෙක් හරි ගෙම්බෙක් හරි ගිලින්න.නතුව තොගෙ දරුපවුලට.........අනේ හු#යි....:growl:

    අනික තමයි ලමයිනේ සර්පයො මිනිස්සුන්ට හිතල පහර දෙන්නේ නෑ.ඌට ආරක්ශාවට තර්ජනයක් ආවොත් තමයි පහර දෙන්නේ. මිනිහෙක් මරන්න පුලුවන් සර්පයො ලන්කාවෙ ඉන්නෙ 5 යි. අර කලින් එලකිරි බුවෙක් විස්තර කරල තිබ්බෙ.

    පල ඔටුවා යන්න .
    මූ මරන්න ඕනේ .
    මුගේ තව සෙට් එකක් මේ අහල පහල ඇති .
    උන්වත් හොයල මරන්න ඕනේ :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    lycodon_striatus_big.jpg

    මෙන්න බුවා කබර රදනකයා කියල සින්හලෙන් කියන්නේ ලන්කාවට ආවේනික නිර්විශ සර්පයෙක්.

    කවුද ප%යෙක් කියල තිබ්බා ගහපිය ඕකට මැරෙන්න දරු පවුලක් විනාස වුනොත් ඇටදෙක පූට්ටු වෙනවයි ඌ ආත්මාර්ටකාමියි හෙන හෑල්ලක්. මට මතක් වෙනවා ඉතින් උගේ සීයලයි අත්තම්මලයි ඔක්කොම....

    යකෝ විශගොර සර්පයා දැක නෑර මොඩයා කිව්වේ නූගත් ගමේ බය්යෙක්.තොපි ඔක්කොම අහින්සක සර්පයො ටික චප්ප කරල තොපේ පිරිමි කම පෙන්නනවා .ඒ වුනාට විශ අදිකම සර්පයියෙක් වෙන නයා දැක්කම "අනේ නයි හාමි කරදර නොකර අහකට වඩින්න හොදයි"
    රෙද්දේ ගූ යනවා මුකුත් නෙමෙයි මිත්යාදුස්ටිය නයා ඊලගේ ආත්මෙ ඇවිත් තොපේ ඇටේ ගිලියි කියල ජබුක් ගාල. අනෙ යකො තොපේ දරු පවුලට ආදරෙයි නම් අහිසක සත්තු මරන්නේ නැතුව තොපේ ගෙවල් සුද්ද බුද්ද කොරගන් මීයො නැති වෙන්න. සර්පයි තොපේ බත් මුට්ටිය ගිලින්න එන්නේ නෑ. ඌ එන්නේ එක්කො මීයෙක් හරි ගෙම්බෙක් හරි ගිලින්න.නතුව තොගෙ දරුපවුලට.........අනේ හු#යි....:growl:

    අනික තමයි ලමයිනේ සර්පයො මිනිස්සුන්ට හිතල පහර දෙන්නේ නෑ.ඌට ආරක්ශාවට තර්ජනයක් ආවොත් තමයි පහර දෙන්නේ. මිනිහෙක් මරන්න පුලුවන් සර්පයො ලන්කාවෙ ඉන්නෙ 5 යි. අර කලින් එලකිරි බුවෙක් විස්තර කරල තිබ්බෙ.

    අරූ වාෂ්ප වෙන්න ඇති යකෝ උඹේ කතාවට :lol:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඔය ගැරඬි පැටියෙක් බන්. කව්රුහරි ගොබ්බයෙක් හුණු කූරකින් ඌගෙ බඩ වටේ රවුම් ඇඳලා. :no: