මේ මොකාද .? ? ?

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    මේ මොකාද මචන්ස්ලා.? :shocked:

    ඊයේ රෑ අපේ ගෙට ආවෙ බන් මු. කරවලෙක් නේද ( මගමරුවා ) කියන්නේ මූට නේද.?
    අපි මැරුවේ නෑ අරන් එලියෙන් තිබ්බා.උදේ වෙනකන් එතන උන්නා.අනිත් පොටෝ එක ගත්තේ අද උදේ.

    0DrS51E.jpg


    qj1622M.jpg
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    machan photo pahadili nee so pattern eka hodata pennethuwa kiyanna amarui.lagata gaththa pahadili ekak nedda ? penumennam krait kenek neme :yes: lankawe inne oya pahala thiyena denna thama

    Mudu Karawalaa
    p463661092-3.jpg


    Thel Karawalaa
    z_mag-p-07-That.jpg
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    machan photo pahadili nee so pattern eka hodata pennethuwa kiyanna amarui.lagata gaththa pahadili ekak nedda ?

    ලඟට කරලා පොටෝ ගහන්න බය හිතුනා බන්.ඇඟට පනින්න වගේ උන්නේ දරණ ගහගෙන
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ලඟට කරලා පොටෝ ගහන්න බය හිතුනා බන්.ඇඟට පනින්න වගේ උන්නේ දරණ ගහගෙන

    :shocked::shocked::shocked: wenawanam mudu karawala neme thel karawala thama :dull: wayasin wadi wenna kohomath oya pattern awul yanawalu adura ganna amarui ethakota :dull:
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    කරවලා තමයි ඉන්න විෂ වැඩිම එකා. නයාට වඩා විෂයි.

    ඔව් මචන් මමත් අහලා තියෙනවා.කාලා බේතක් නොවුණොත් විනාඩි 20 න් වගේ කාපු මනුස්සයා මැරෙන්න පුළුවන්ලු.. ඒකලුනේ මගමරුව කියන්නේත්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    කරවලා තමයි ඉන්න විෂ වැඩිම එකා. නයාට වඩා විෂයි.

    අඩෝ සිරාද ?
    මෙයින් දෙන්නෙක්ම මැරුව බං අපේ ගෙදෙට්ට ඇවිත්. මු නයා වගේ නෙවි කොට නෑ දිගයි ඔලුව පොඩි. පනින සින් එකක් තියෙනව පොළඟ වගේ. මම නං දැක්ක ගමන් ෂොට් ඒක දෙනවා අතට අහු උන එකකින්. අම්මෝ දැන් නං හොයල මරනවා ඉන්න ඔක්කොම
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,704
    23,364
    113
    ඇයි බන් මේ හැමෝම මරපන් මරපන් ගාන්නෙ. උබල බුද්දාගමේද? නැත්තන් නමට බෞද්ධද? :rolleyes: