මේ-මොකුන්ද බොලව්

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    13442_1259654940286_1497050120_30726017_3375054_n.jpg
    :lol::lol::lol:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මට නම් පේන හැටියට ඔය ඉන්නේ ටික්ක ෆොන්සි පෙනුම තියෙන කොල්ලෝ තුන්දෙනෙක් බොරු කොන්ඩයක් දාගෙන. මොකක් හරි ඉස්කෝලේක ටයි එකක් දාගෙන ඉන්නේ. බලන්න මූණුවල හැටි,කකුල් වල හැටි. කොන්ඩේ Photoshop කරලා අයින් කරලා බලන්න.
    ඊට පස්සේ ඕකට කොල්ලෙක්ගේ කොන්ඩයක් දාලා, කොල්ලෙක්ගේ ඇදුමක් අන්දලා ගෙදර ඉන්නේ කාට හරි හෝ. යාළුවෙක්ට හරි දීලා අහන්න.මේ කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා.
    නෑ මචං අත්, ඇඟිලි එහෙම කෙල්ලෙක්ගෙ ව‍ගේ..
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    රඹා;9706617 said:
    නෑ මචං අත්, ඇඟිලි එහෙම කෙල්ලෙක්ගෙ ව‍ගේ..

    මේක අහන්න. මේ ලෝකේ තියෙනවා ලිංගික වර්ගීකරණ ක්‍රම කිහිපයක්. පලමු එක තමයි භාහිර පෙනුමැති කාණ්ඩය, දෙවැනි එක ජෛව කාණ්ඩය ,චෛතසික කාණ්ඩය, ආරෝපිත කාණ්ඩය.
    දැන් මම පැහැදිලි කරන්න එකින් එක. ඔයගොල්ලන් දන්නා පරිදි භාහිර පෙනුමැති කාණ්ඩය නම් මතුපිටින් ඔහුගේ හෝ ඇයගේ රූපය දෙස බලා ලිංගය නිර්ණය කිරීමයි, මේ යටතේ ලිංගික අවයව පවා සැලකිය හැක. දෙවැනි එකනම් අභ්‍යන්තර හෝමෝන, අවයව, ක්‍රියාවන් අදාල ලිංගය අනුව
    ක්‍රියා කිරීමයි.
    නිදර්ශනයක් ලෙස කිව්වොත්. ස්ත්‍රින්ගේ හෘද ස්පන්දනය වැඩියි පිරිමින්ට වඩා, හෝමෝන ලෙස ටෙස්ටස්ටරෝන් පිරිමින්ටද, ඊස්ට්‍රජන් ස්ත්‍රින්ටද තිබෙනවා. ඒකී නිර්ණායක මැනිමෙන් ඔහුගේ හෝ ඇයගේ ලිංගය නිර්ණය කළ හැක. ඊළග එකනම් එම පුද්ගලයා සිතන පතන අකාරයයි. හැමෝම දන්න පරිදි බහුතර ස්
    ත්‍රින් හිතන්නේ පිරිමින් වගේ නෙවෙයි. ඒ වගේම තමයි අනිත් පැත්තත්. ස්ත්‍රින් ඉතා දීර්ග ලෙස අනාගතය පිළිවදව, තම හිත මිතුරන් සම්බන්දව, අඩු හිංසා කාරී ලෙස හිතත්දී. පිරිමින් හිතන්නේ හිංසා කාරි ක්‍රියාවන් පිළිබදව යි. අන්තිම එක ලෙස
    නම් පුද්ගලයා තමන්ගේ ලිංගය මෙය යැයි ආරෝපණය කරගැනීමයි. එය තමන් විසින් හෝ අන් අය විසින් කළා වෙන්න පුලුවන් කොහොම හරි මෙකී කාණ්ඩයේ
    වැරදියට කරණ
    පිරිස් දැන් අන්තර්ජාලය තුළ සිට පවා නිතර නිතර වාර්තා වෙනවා.
    මන් හිතන්නේ මුණු පොතේ පවා මේ වගේ කට්ටිය ඉන්නවා හරියට. සැබෑ පිරිස් පවා ආරෝපණ ක්‍රියාවන් සිදු කරන්න පුලුවන්. නිදර්ශනයක් ලෙස සැබෑ ලෙස පිරිමියෙක් තමන් අන්තර්ජාලය තුළදි පිරිමියෙකු ලෙස හදුන්වා ගන්න පුලුවන්. ඒක ගැටලුවක් නෑ .