මේ මොකෙක්ද බන්? xzgd0uBmG-c
Protector78 Well-known member Mar 10, 2012 1,613 299 83 Jan 25, 2020 #1 මේ මොකෙක්ද බන්? Last edited: Jan 25, 2020
Max_Knight Well-known member Sep 13, 2018 2,097 538 113 Will See Jan 25, 2020 #2 Koheda me lankawe da?
Protector78 Well-known member Mar 10, 2012 1,613 299 83 Jan 25, 2020 #4 Max_Knight said: Koheda me lankawe da? Click to expand... ඔව් බන් මෙහේ. Emios said: king cobra Click to expand... සිරාවට
Max_Knight said: Koheda me lankawe da? Click to expand... ඔව් බන් මෙහේ. Emios said: king cobra Click to expand... සිරාවට
Deleted Well-known member Aug 7, 2016 8,962 6,334 113 Jan 25, 2020 #8 ගැරඬියෙක්.ඔය වයිරන් තියෙන්නෙ ගැරඬියගෙ.නයා ඔයිට වඩා කළුයි..
navinnuwan Well-known member Sep 19, 2006 7,826 3,853 113 Delaware Jan 25, 2020 #9 මොකෙක් උනත් විෂ එකෙක් නම් නෙවෙයි බන්
jhnnwp Well-known member Jan 6, 2012 44,173 31,915 113 Jan 25, 2020 #10 Mokek unath sarpayek ban, eka thamai oya adenne.
Protector78 Well-known member Mar 10, 2012 1,613 299 83 Jan 25, 2020 #12 Deleted said: ගැරඬියෙක්.ඔය වයිරන් තියෙන්නෙ ගැරඬියගෙ.නයා ඔයිට වඩා කළුයි.. Click to expand... navinnuwan said: මොකෙක් උනත් විෂ එකෙක් නම් නෙවෙයි බන් Click to expand... ඒ කොහොමද බං එහෙම කියන්නේ? jhnnwp said: Mokek unath sarpayek ban, eka thamai oya adenne. Click to expand...
Deleted said: ගැරඬියෙක්.ඔය වයිරන් තියෙන්නෙ ගැරඬියගෙ.නයා ඔයිට වඩා කළුයි.. Click to expand... navinnuwan said: මොකෙක් උනත් විෂ එකෙක් නම් නෙවෙයි බන් Click to expand... ඒ කොහොමද බං එහෙම කියන්නේ? jhnnwp said: Mokek unath sarpayek ban, eka thamai oya adenne. Click to expand...
navinnuwan Well-known member Sep 19, 2006 7,826 3,853 113 Delaware Jan 25, 2020 #13 Protector78 said: ඒ කොහොමද බං එහෙම කියන්නේ? Click to expand...
Protector78 Well-known member Mar 10, 2012 1,613 299 83 Jan 25, 2020 #14 navinnuwan said: Click to expand... Thanks machan video එකකුත් ගත්ත
laknath123 Well-known member Jun 23, 2007 18,233 3,061 113 click here Jan 25, 2020 #15 seems like a rat snake
හෙනයා Well-known member May 23, 2014 16,872 17,084 113 Kottawa Jan 25, 2020 #16 garadiyek wage.. shape eke yanna diyan
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,950 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 25, 2020 #17 ගැරඩියෙක් වගේ තමා ඩයල් එක ඒත් ඩයල් එකට ටිකක් එයායින් අමුතු වයිරමක් තියෙන නිසා සුවර් නෑ.
R RottenCOLT Well-known member Oct 9, 2011 27,530 16,363 113 Jan 25, 2020 #18 garadiyek nemei neda. owage pattern dakalama naha garadiyage.
හෙනයා Well-known member May 23, 2014 16,872 17,084 113 Kottawa Jan 25, 2020 #19 https://www.facebook.com/groups/1691732991063409/ මෙකෙ දාල අහපන්