මේ මොකෙද්ද බන් ????? yumDWqpWAps
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,698 10,780 113 Sherwood වගේ තැනක May 13, 2015 #3 1. සතාගේ හෙවනැල්ලක් නෑ 2. ඔය වගේ දෙයක් දැක්කම වීඩියෝ කරන වෙලාවට මිනිස්සු ටිකක් කලබල වෙනවා , මොනවා හරි කියනවා ... එහෙම තියෙන්නේ 2නි වීඩියෝ එකේ විතරයි .. එකත් එච්චර කලබලයක් නෑ බොරුව මාට්ටු වෙන්නේ අර කොහෙද ජනේලෙක තියෙන reflection පෙන්නන්න ගිහිල්ල
1. සතාගේ හෙවනැල්ලක් නෑ 2. ඔය වගේ දෙයක් දැක්කම වීඩියෝ කරන වෙලාවට මිනිස්සු ටිකක් කලබල වෙනවා , මොනවා හරි කියනවා ... එහෙම තියෙන්නේ 2නි වීඩියෝ එකේ විතරයි .. එකත් එච්චර කලබලයක් නෑ බොරුව මාට්ටු වෙන්නේ අර කොහෙද ජනේලෙක තියෙන reflection පෙන්නන්න ගිහිල්ල
hita makuna Well-known member Nov 3, 2012 3,071 3,307 113 May 13, 2015 #4 ඕක හදපු එකක් බන්.යූ ටියුබ් එකේ තියනව.3ඩී සොෆ්ට්වෙයා එකකින් හදපු වයිරල් වීඩියෝ එකක්.
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 May 13, 2015 #5 Robinhood wage ekek said: 1. සතාගේ හෙවනැල්ලක් නෑ 2. ඔය වගේ දෙයක් දැක්කම වීඩියෝ කරන වෙලාවට මිනිස්සු ටිකක් කලබල වෙනවා , මොනවා හරි කියනවා ... එහෙම තියෙන්නේ 2නි වීඩියෝ එකේ විතරයි .. එකත් එච්චර කලබලයක් නෑ බොරුව මාට්ටු වෙන්නේ අර කොහෙද ජනේලෙක තියෙන reflection පෙන්නන්න ගිහිල්ල Click to expand... උබට මොලෙත් ටිකක් තියනවනෙ බලන් ගියාම...
Robinhood wage ekek said: 1. සතාගේ හෙවනැල්ලක් නෑ 2. ඔය වගේ දෙයක් දැක්කම වීඩියෝ කරන වෙලාවට මිනිස්සු ටිකක් කලබල වෙනවා , මොනවා හරි කියනවා ... එහෙම තියෙන්නේ 2නි වීඩියෝ එකේ විතරයි .. එකත් එච්චර කලබලයක් නෑ බොරුව මාට්ටු වෙන්නේ අර කොහෙද ජනේලෙක තියෙන reflection පෙන්නන්න ගිහිල්ල Click to expand... උබට මොලෙත් ටිකක් තියනවනෙ බලන් ගියාම...
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ May 13, 2015 #6 හදපුවා බං.. ලෝකයා උඹව රවටන්න උත්සාහ කරන්නෙ.. රැවටෙන්න එපා..