මේ මොකෙද්ද බන් ?????

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    1. සතාගේ හෙවනැල්ලක් නෑ
    2. ඔය වගේ දෙයක් දැක්කම වීඩියෝ කරන වෙලාවට මිනිස්සු ටිකක් කලබල වෙනවා , මොනවා හරි කියනවා ... එහෙම තියෙන්නේ 2නි වීඩියෝ එකේ විතරයි .. එකත් එච්චර කලබලයක් නෑ

    බොරුව මාට්ටු වෙන්නේ අර කොහෙද ජනේලෙක තියෙන reflection පෙන්නන්න ගිහිල්ල :lol:
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ඕක හදපු එකක් බන්.යූ ටියුබ් එකේ තියනව.3ඩී සොෆ්ට්වෙයා එකකින් හදපු වයිරල් වීඩියෝ එකක්.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    1. සතාගේ හෙවනැල්ලක් නෑ
    2. ඔය වගේ දෙයක් දැක්කම වීඩියෝ කරන වෙලාවට මිනිස්සු ටිකක් කලබල වෙනවා , මොනවා හරි කියනවා ... එහෙම තියෙන්නේ 2නි වීඩියෝ එකේ විතරයි .. එකත් එච්චර කලබලයක් නෑ

    බොරුව මාට්ටු වෙන්නේ අර කොහෙද ජනේලෙක තියෙන reflection පෙන්නන්න ගිහිල්ල :lol:

    උබට මොලෙත් ටිකක් තියනවනෙ බලන් ගියාම... :lol: