මේ මොකෝ බන්

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මේ නං මොකක් හරි ප්‍රශ්නෙක ඉන්න කෙනෙක්. ඕක තේරුම් ගත්තොත් හොදයි පොලිසියෙන්. මේ වගේ වීඩියෝ නොදා ඉන්නවා නං හොදයි මිනිස්සු උනත් තේරුම් අරං.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,160
    166,271
    113
    එකමත් එක රටක
    Lankawe pirimi kisi pirimi gathiyak nae gaeniyek watakan 100k withara raganawa
    උන් උන්ගේ ගමනුත් නවත්තල අර ගෑනු කෙනා පස්සෙන්ම යනවා.
    හොරෙක් පස්සේ, පාරේ මිනිහෙක් කපල යන එකෙක් පස්සේ ඔහොම යයිද ?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,074
    27,481
    113
    මොකක් හරි ට්‍රැක් සීන් එකක් වගේ. ඔය මනුස්සයව PCR කරන්න කලින් පුනුරුත්තාපනය කරන්න අරන් යන්න වෙනවා. පොලිසියත් එක්ක ගොන්පාර්ට් දාගෙන ගේම ඉල්ලන් යන්නේ ගමේ ගොඩේ ගෑනු එක්ක වලි දාගන්නවා වගේ නේ:baffled::sorry:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,925
    113
    මොනා හරි මානසික ප්‍රශ්ණයක් තියෙන කෙනෙක්. ලංකාවේ පිරිමි ටිකත් ඉතින් චීත්තයෝ වගේ වට වෙනවා ගෑණියෙක් දැක්කම සේරම වැඩ නවත්තලා. මාස්ක් එක නොදාපු එකම නෙවේ අර පොලිස් කාරයා මොකක් හරි බලු කතාවක් කිව්වද දන්නේ නෑ. අපි නොදන්න ලංකාවේ පොලෝසිය.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    මේකත් අර කටු ඇනුනු සෙට් එකේ රන්ගනයක් වගේ. ඔක ලොකුවට උඩ දාලා ඔවා පිටින් යවන්න හදන්නේ හිගන ආන්ඩුව. ජීවත්වේලා හිටියෝත් ඔයිට වඩා නාටක බලාගන්න පුලුවන් තව ඉස්සරහට.